දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ළමයි අරන් හදාගනින් කියල අපි කිව්වට ලේසි නෑ මටනං අවන්කවම අනුන්ගේ ළමයි ගෙදර තියාගෙන හදන්න බෑ :yes: දැනට ළමයි ඉන්න උන්ටත් පුළුවන්නේ ඉතින් එහෙනං ඔය එකෙක්ව ගෙනත් හදාගන්න එහෙම කරන්නේ නෑනේ අපි.

    Lesi na thamai machan. Habai e wage minissuth innawa ban.
    Me movie eka balapan machan http://www.imdb.com/title/tt3741834/
    Oke kollawa suddiyek hadaganna gannawa. Podi case ekak gihin, e kolla kiyanawa e suddita, oyata daruwo nathi eka gana kanagatu wenawa wage kathawak (mata hariyatama debas mathaka na) ethakota e suddi kiyanawa, mama daruwo hadaganna gaththe mata darupala nathi kamak nisa newe kiyala.
     

    kyeosera

    Member
    Mar 17, 2017
    179
    23
    0
    ඉස්සෙල්ලාම හිත ශක්තිමත් කරගනින් මචො...දැන් ලමයි නෑ කියලා සමාජය ගනන් ගන්නෑ...ඒ ඉස්සර,,,ලමයි හිටියත් වයසට ගියාම කීදෙනාද දෙමාපියන් ට සලකන්නේ.වයිප් එක්ක සතුටින් කලය ගතකරන්න...පිටරට ,ලන්කාවෙ..රවම් ටිකක් ගහන්න...දනට පිනට මෝනවා හරි දෙන්න...හොදට උබට ලෝඩ් වෙන්න දීලා වයිප් ගේ දින බලලා සෙට්වෙන්න....අනිවා බබෙක් ලැබෙයි...මානිසික පීඩනයෙන් මෙදෙන්න...ඔබට ජය...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම අයත් ඉන්නවා

    Lesi na thamai machan. Habai e wage minissuth innawa ban.
    Me movie eka balapan machan http://www.imdb.com/title/tt3741834/
    Oke kollawa suddiyek hadaganna gannawa. Podi case ekak gihin, e kolla kiyanawa e suddita, oyata daruwo nathi eka gana kanagatu wenawa wage kathawak (mata hariyatama debas mathaka na) ethakota e suddi kiyanawa, mama daruwo hadaganna gaththe mata darupala nathi kamak nisa newe kiyala.

    එහෙම කරන අය ඉන්නවා මල් තියල වඳින්න ඕනේ අය :yes: හැබැයි හැමෝටම ඔය විසඳුම හරියන්නේ නෑ.
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    නාකි වෙනකොට එක එකා දිහා බලාගෙන ඉන්නේ නැතිව තමන්ගෙම සල්ලි ටිකක් තියාගෙන හිටපන්.තමන්ගෙම ලමයා තමන්ගෙම මූන බලන්නේ නැති වෙන්න පුලුවන්
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    if u think it's only after getting old u become lonely think of life this way. how long do u think ur parents, wife, siblings are gonna cry over ur death ? 1 year ? 1 month ? nah. it's only for few days. even on those few days, only in certain moments. the moment they realize u died. the moment ur body taking inside ur home. the day ur body get cremated or buried or whatever they do with ur body. after all those moments they are gonna forget u even existed and keep living their lives before ur death. they are gonna miss u occasionally. but even that's gonna reduce over time. the lesson is u are already alone. u don't even matter to this world. neither are ur parents, siblings, children and all the people u think u love. none of us matter. we are all here only for a brief period so that we can eat whatever we can find, defecate and die. see life for what it is. don't cry over illusions. u aren't gonna be loved and praised just because u have given birth to some other human beings. every one is hated. everyone is neglected. if u think that's not the case with u, u haven't realized even the basic truths of life. good luck.

    Thanks
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    Mulinma wife ge hithe thiyena puhu mannaya nathi karanna behethak karapan. Eeta passe daruwek hadaganna balanna. Loku pinak
    එහෙම පුහුමානයක් එයාගේ නෑ බං. වේදනාවන් විදලා, එක එක ප්‍රශ්න ඇවිත් අපි දෙන්නම හෙම්බත් වෙලා ඉන්නේ. මට වැඩිය වයිෆ්. මොකද කායික වේදනාව විදවන්න ඕනෙ එයානේ. ඒත් එක්කම මානසික පීඩනයත් වැඩි එයාට. ඕනි නම් මට බබෙක් අරං හදමු කියලා එයාට බල කරන්න පුළුවන්. ඒත් ඒක සමාජ ප්‍රශ්නයි ඔක්කොමත් එක්ක එයාට කොහොම දැනෙනවද දන්නෙ නෑනෙ බං.
    na ban man danna akka kenek innawa. eyage bade operation ekak kala marry karanna kalin. doctorsla kiwwa lamai hadanna ba kiyala. eth dan marry karala lassana lamai 2 k innawa
    විස්තර කිව්වට ස්තූතී මචං. බලාපොරොත්තුවක් හිතට එනවා.
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113

    ළමයි නැතිවෙන්න විවිධ කරුණු බලපානවා. වයිෆ්ට තියෙන ප්‍රශ්නේ මොකක්ද?

    එයාට මචං endometriosis කියන Womb එකේ ලෙඩේ තියනවා. ඒ නිසා පැලෝපීය නාල බ්ලොක් වෙලාලු. සරු බීජ ඇතිවෙනවලු. නමුත් අර ටියුබ් බ්ලොක් නිසා බබෙක් හැදෙන්න විදිහක් නැතිනු.
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    machan wena amma kenek ge lamayek ganin.. ipadenna kalin indalama kiyala tiyala ipadunapa passe ubei wife gei namata lamaya ge uppenne liyapan. mehema karala tiyanawa ape pawle kenek. :)

    එහෙම දෙයිද මචං බබාලා
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම දෙයිද මචං බබාලා

    මං දන්න දුස්කර පලාත් වල අය ඉන්නව බබාල දෙතුන් දෙනා එහෙම දීපු. කොලඹ අවට නං හොයාගන්න අමාරු වෙයි ගම් පලාත් වල හදාගන්න බැරි අය ඕනෙ තරම් ඉන්නව
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ඔයා මේක බල්ලනේ එක පැත්තකින් විතරයි. ඔයා බුදු දහම අදහනවද දන්නේ නැහැ. පිළිගන්නේ නැතිනම් අමතක කරන්න මොකද මම තර්ක කරන්න එන්නේ නැහැ.

    ලමයි හම්බ වෙන්නේ නැත්තේ ඔයාට සංසාර නය ගනු දෙනු නැති හින්දා වෙන්න පුලුවන්. සංසාර නය ගනු දෙනු වලට පැටලෙන්නේ මෙහෙමයි.

    ඔයා හිතන, කියන, කරන සෑම දෙයකින් යම් විදියකට නය වෙනවා. එසේත් නැතිනම් අනෙත් අය ඔයාට නය වෙනවා.

    ඔයාගේ වටේ රොක් වෙන ඔයා සමග සංසාර නය ගනු දෙනු තියෙන අය. ඔයාට යම් විදියකට ඒ අය කරදර භාදා කරන්න පෙළබි ඇතිනම් ඔයා ඒ අයට නය වෙලා. උදව් කරනවනම් අනෙක් පැත්ත - ඒ අය ඔයාට නය ගැතියි. නය ගනු දෙනු තියෙන තාක් කල් සංසාර ගමන නිම කරන්න අමාරුයි.

    ඔයා යුතුකම් නොකරන සෑම් මොහොත්කම ඔබ අනෙක් අයට නය වෙනවා. ඔබ ඔබේ දෙමව්පියන්ට, දු දරුවන්ට, ගමට, ලෝක ප්‍රජාවට, ස්වභාව ධර්මයට පවා නය වෙනවා යුතුකම් නොකරන අවස්ථාවල.

    ඔබ යම් තැනක නොසුදුසු අන්දමින් කුණු කසල විසි කලොත් එතන නය වෙනවා. අසාදාරන අන්දමෙන් මරපු සතෙකුගේ මස් අනුභව කලොත්, එම සතාට නය වෙනවා.

    බුදු හාමුදුරුවෝ "විනය" දේශනා කරේ නය වලින් මිදීමේ උපක්‍රම. ඒ කියන්නේ වි-නය, නැතිනම් නය වලින් මිදීම්.

    මේ කෙටි දේශනාව අහන්න. -> https://youtu.be/A6gDuj8L_EA
    මේකත් කියවන්න -> https://drive.google.com/file/d/0BxNjAmrWhydUVnYzUkVKWHpvcms/view

    මම විස්වාස කරන්නේ කර්මඵලය මචං. අපි කරපු පවු පිං වල ප්‍රතිපල මේ. අපි පව් කරලා ඇති මෙහෙම වෙන්න. නැතුව කව්රුත් අපිට නය නැතිකම නෙවෙයි බං.
    මට නොතේරෙන කමටද දන්නෙ නෑ. ඒත් මීවනපලානේ ස්වාමීන් වහන්සේ කියන කරුණු මට නිවැරදී කියලා හිතෙන්නෙ නෑ.
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මං දන්න දුස්කර පලාත් වල අය ඉන්නව බබාල දෙතුන් දෙනා එහෙම දීපු. කොලඹ අවට නං හොයාගන්න අමාරු වෙයි ගම් පලාත් වල හදාගන්න බැරි අය ඕනෙ තරම් ඉන්නව

    වයිෆ්වත් කැමති කරගන හොයලා බලන්න ඕනේ මචං
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ලමයෙක් හදාගන්න ගනින්. එකෙක් නෙමෙයි 5ක් විතරම ගනින් එක පාර.පිනක් බන් ඒක.

    පිනක් නම් තමයි. ඒත් බං එහෙම ළමයි 5 ක් විතර හදන්න නම් හොද වත්කමක් තියෙන්න එපැයි. මාසෙට හතලිස් දාහක් අරං කොහොමද අපි එච්චර පවුලක් නඩත්තු කරන්නේ.
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    අනේ මන්ද බන්..දැන් ගොඩක් කෙල්ලො කසාද බැන්දට ලමයි හදන්න කැමති නැ..ලන්කාවෙත් දැන් ගොඩක් උන් එහෙමයි..උබලට දරු සම්පත් ලැබෙවා කියල ප්‍රර්තනා කරන්ව
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ළමයි අරන් හදාගනින් කියල අපි කිව්වට ලේසි නෑ මටනං අවන්කවම අනුන්ගේ ළමයි ගෙදර තියාගෙන හදන්න බෑ :yes: දැනට ළමයි ඉන්න උන්ටත් පුළුවන්නේ ඉතින් එහෙනං ඔය එකෙක්ව ගෙනත් හදාගන්න එහෙම කරන්නේ නෑනේ අපි.

    එන්න ඒකනේ මචං. එක එක්කෙනා හිතන විදිහ වෙනස්. දැන් මම කැමතී බබෙක් අරං හද්නන. ඒත් වයිෆ් හිතන විදිහට එයා ඒකට එච්චර කැමති නෑ. ඒක එයාගේ පැත්තෙන් අසාධාරන නෑ ඉතිං. ඔක්කොමලට එකම දේ එකම විදිහට දැනෙන්නේ නෑනේ.
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ඔය ඔක්කොම බලන්න බෑ බන්. දෙයක් ලබා ගන්න දෙයක් කැපකරන්නම වෙනවා. අනික පස්සේ කාලෙක සලකව ගන්න බලාගෙන ලමයි හදන්න එපා උඹේම ලමයෙක් උනත් එහෙම හැදුවොත් ඒක ලමයට දැනෙනවා.ලමයට උඹලව එපා වෙන්න ඒකම ඇති. ලමයෙක් හදා ගන්න ගත්තොත්නම් හැබැයි ඒකම තමයි වෙන්නේ නොදැනුවත්වම හරි
    වයිෆ්ට කියපන් පුලුවන් හැම වෙලාවකම පොඩි හුරතල් ලමයි එක්ක ගැවසෙන්න කියලා. සමහර දොස්තරලත් ඕක කියනවා කියලා දවසක් TV එකේ කිව්වා


    ජීවත් වෙන්න නම් රස්සාවක් කරන්න එපැයි බං. මම වෙන පලාතකට ගියොත් මට මේ රස්සාව නැති වෙනවා. එහෙම උනොත් මට ගැලපෙන රස්සාවක් හොයාගන්න ආයි ලේසි නෑ. ඒ හොයාගත්තත් එහෙම ගියාම ගෙවල් කූලී, ගමන් වියදම් හැම දේම එකතු වෙනවා. බෙහෙත් ගන්නයි ඒ දේවල් කරන්නයි කාලා ඇදලා ජීවත් වෙන්නයි හැමදේම පිට පලාතකදි ප්‍රායෝගික නෑනෙ බං.
    සලකව ගැනීමමත් නෙවෙයි මචං. හැබැයි වයසට යනකොට මිනිස්සුන්ට දරුවන්ගේ ආදරය ඕනෙ වෙනවනේ. දරුවෙක් ඉන්නව නම් මම වයසට යනකොට දරුවගෙන් යැපෙන්න හිතන්නෙ නෑ. ඒත් දරුවගේ ආදරය බලාපොරොත්තු වෙනවා. මම කලින් මැරුනත් වයිෆ් ගැන හොයලා බලන්න ළමයෙක් හිටියනම් හිතට සැනසීමයිනේ බං. නැත්තං ගෑනු කෙනෙක් වයසට ගිහින් තනි උනොත් පිරිමි කෙනෙකුට වැඩිය දරාගන්න අමාරු වෙයි. ලමයගෙන් මොකුත් බලාපොරොත්තු වෙනවා නෙවෙයි. හැබැයි ළමයෙක් හදනව නම් යහපත් ගුණදර්ම පුරුදු කරලා එයාව සංවේදී බුද්ධිමත් මනුස්සයෙක් විදිහට මේ සමාජයට දායාද කරන එකයි මගේ අරමුන.
     
    Last edited:

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ඉස්සෙල්ලාම හිත ශක්තිමත් කරගනින් මචො...දැන් ලමයි නෑ කියලා සමාජය ගනන් ගන්නෑ...ඒ ඉස්සර,,,ලමයි හිටියත් වයසට ගියාම කීදෙනාද දෙමාපියන් ට සලකන්නේ.වයිප් එක්ක සතුටින් කලය ගතකරන්න...පිටරට ,ලන්කාවෙ..රවම් ටිකක් ගහන්න...දනට පිනට මෝනවා හරි දෙන්න...හොදට උබට ලෝඩ් වෙන්න දීලා වයිප් ගේ දින බලලා සෙට්වෙන්න....අනිවා බබෙක් ලැබෙයි...මානිසික පීඩනයෙන් මෙදෙන්න...ඔබට ජය...

    ගොඩක් පිං මචං.
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    අනේ මන්ද බන්..දැන් ගොඩක් කෙල්ලො කසාද බැන්දට ලමයි හදන්න කැමති නැ..ලන්කාවෙත් දැන් ගොඩක් උන් එහෙමයි..උබලට දරු සම්පත් ලැබෙවා කියල ප්‍රර්තනා කරන්ව

    :(:(