දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

Grim Reaper

Well-known member
  • Mar 3, 2009
    1,769
    122
    63
    IN HELL
    ඒත් බං ඒ ළමයට ගමේ මිනිස්සු, අපේ නෑදෑයෝ එක එක ඒවා කියයි නේ. අනික ළමයා උනත් ලොකු වෙනකොට අපිට ආදරය කරන එකක් නෑ. එයා ඇත්ත දෙමව්පියෝ හොයයිනේ. :(

    don't think like that machn , perhaps those kids might respect you more than the real parents !

    anyway I don't know the process of adopting , but I used to go for a children's home in Rawatawatta where all the children are between 3-6 years of age and they have a separate restricted facility for infants and mothers , if you need the details inbox me ,
     
    Xomion

    Banned
    Dec 30, 2018
    196
    51
    0
    අපි දන්න එකෙක් ළමයෙක් අරන් හදාගෙන ඌට අවුරුදු 10ක් වගේ වෙද්දි ගෑනිට සිරාවටම ළමයෙක් ලැබුනා
    පස්සෙ උන් කලින් අරන් හදා ගත්ත එකාව අනාථ නිවාසෙකට දැම්මා
    ඇත්තට ලැබුන ළමයා අවුරුදු 1 - 2න් මැරුනා කිරි හිර වෙලා
    දැන් අරුන් අර ළමයාව ආයෙත් ගේන්න හැදුවට, අනාථ නිවාසෙන් දෙන්නෙ නැහැ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,848
    113
    සේදවත්ත
    කුලී ගර්භාෂයක ඔය දෙන්නගේ ඒවා දාල ලමයෙක් හදන්න පුලුවන් , නැත්තම් හොදම දේ ඉපදුන ගමන් දාල යන ලමයෙක් අරන් හදන එක
     
    m2sameen

    Active member
  • Sep 19, 2013
    185
    35
    28
    දරු කමට කාව හරි හදා ගනින් මචං....pපිනකුත් වෙනවනේ...
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    දරුවො ඉදලත් මහලු වියේදි තනි උන මිනිස්සු ඕනෙ තරන් එදත් අදත් හෙටත් ඉන්නව...තමන්ගෙ දරුවො තමන්ට නොබලන සමාජයක...කොහෙ හරි ලමා නිවාසෙක ඉන්න අහිසක ලමයෙක් අරගෙන ලොකු මහත් කරල තමන්ට නොබැලුව කියල මොකක්ද අසතුටු වීමට හේතුව... අනාගතේ ලැබෙන ප්‍රතිලාබ ගැන හිතන්ඩ එපා තමන්ගෙන් වෙන්ඩ ඔනෙ යුතුකම කරානම් ඉවරයි....ඒව තමයි සැබෑ මව් පිය ගුන..සැබෑ මව් පිය ගුන මුලින් හිතේ ඇතිකර ගත්තනම් ඔය ගොඩක් ප්‍රශ්න විසදෙනව...

    :yes::yes::yes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,204
    17,157
    113
    අපි දන්න එකෙක් ළමයෙක් අරන් හදාගෙන ඌට අවුරුදු 10ක් වගේ වෙද්දි ගෑනිට සිරාවටම ළමයෙක් ලැබුනා
    පස්සෙ උන් කලින් අරන් හදා ගත්ත එකාව අනාථ නිවාසෙකට දැම්මා
    ඇත්තට ලැබුන ළමයා අවුරුදු 1 - 2න් මැරුනා කිරි හිර වෙලා
    දැන් අරුන් අර ළමයාව ආයෙත් ගේන්න හැදුවට, අනාථ නිවාසෙන් දෙන්නෙ නැහැ

    :shocked:Ta hikena wadane ban minissu karanne lankawe.film ekak wage.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,204
    17,157
    113
    ළමයි ඕනම නැහැ දැන් කාලේ..උන් ලොකු වෙනකොට වෙනස් වෙනවා..උඹටත් තේරෙයි ළමයෙක් ඉන්න දවසට..:dull:

    Ado ekanam aththa ban.:(
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,204
    17,157
    113
    ළමයි නැති සහ හදන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය ඕක බලන්න

    Ela..anthimata ithin thaman adahana agama thama pihita wenne.api oka therum ganne naki unahama ne.
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    වයිෆ්ගේ ගර්භාෂයේ ප්‍රශ්නයක් නිසා අපට බබාලා නෑ. ඩොක්ටස්ලා කියනවා නලදරු උපත් ක්‍රමයට ගිහින් බලන්නලු. ඒත් ඒක වියදම් වැඩී. එච්චර මුදලක් වියදම් කරන්න වත්කමක් නෑ. තියන දෙයක් විකුනලා හරි උත්සාහ කරන්න පුළුවන් ඒත් ඒක සාර්ථක වෙන්න තියන සම්භාවිතාවයත් අඩුයි කියලා තමයි අහලා තියන්නේ. :(

    අව්රුදු 6 ක් විතර තිස්සේ VOG ලා හෙන ගොඩකගෙන් බෙහෙත් ගත්තා. ලංකාවේ හොදම කියන VOG ලා කීප දෙනෙක්ගෙන් ගත්තා. laparoscopic කලා. ආයුර්වේද වෛද්‍යවරු 5 දෙනෙකුගෙන් විතර බේත් ගත්තා. ඒත් වැඩක් උනේ නෑ.

    දරුවෝ නෑ කියන්නේ සමාජයම මහ අමුතු විදිහට බලන සිද්ධියක්. :( මිනිස්සු ඇනුම්පද කියන, මූසලයෝ විදිහට අපිව දකින කරුමයක් මේක. :( මේක ඉතිං අපි දෙන්නම පෙර භවයක හරි කරපු පාපකර්මයක් වෙන්න ඇත.

    බබෙක් දරු කමට හදාගන්නත් වයිෆ් කැමති නෑ. එහෙම හැදුවොත් ඒ බබා අපේම නොවන නිසා මොන වගේ කෙනෙක් වෙයිද දන්නෙත් නෑනේ. අනික එහෙම හදන්න බබෙක් ගන්න විදිහ දන්නෙත් නෑ. ඒ ගත්තත් ඒ ළමයා කවදහරි ඇත්ත දෙමව්පියෝ හොයයි. නෑදෑයෝ උනත් ඒ ළමයට අරක මේක කියන්න බැරි නෑ. :(

    මේ කාරනය මම ත්‍රෙඩ් එකක දාන්නෙ නිකං. හිතේ වේදනාවට. ඒවගේම කව්රුහරි හිත හැදෙන්න උපදෙසක් දෙයි කියලා හිතනවා. ජීවිතය ගැන කළකිරීමක් ඇති වෙන්නේ. ඒ වගේම අනාගතය ගැන බයකුත් තියනවා. අපිට කවදහරි කාත් කව්රුවත් නැතුව දුක්විදලා, වතුර ටිකක් වත් නැතුව මැරිලා යන්න වෙයි කියලා හිතෙනවා :(

    යකෝ මටත් ඔය ප්‍රශ්නෙම තමා... දැනට අවුරුදු 6ක්, දන්න හැම මගුලම කලා..ඩොකාලා කියන්නෙ මුකුත් අවුලක් නෑ ..කියන්නෙ IVF යන්න කියලා... ඒත් මන් හිතනවා එකත් කරල බලන්න එතකොත් අපේ පැත්තෙන් අපි කරන්න පුලුවන් හැම එකම කරා, එතනින් එහට පසු තැවෙන්න ඔන නෑ කියලා...අනිත් අතට සන්තකෙට ම ඉතුරු වෙලා තියන ලක්ශ10 ඔකට දීලා හරි ගියෙ නැතු උනොත් මොකද කරන්නෙ කියලා මම හිතන්නෙ... අනික වයසට ගියාම බලාගනි කියලා ළමයි ගදන්න එපා.. දැනටත් ළමයිට බෑ දෙමවුපියො බලාගන්න , තව අවුරුදු 20ක් 30ක් ගියාම මොනවා වේද කියලා උඹට කියන්න බෑ නෙ, අනික උඹලා හදන් ළමයා උඹලව පාරට ඇදලා දැම්මොත්, නැත්නම් එකා උඹැලට කලින් මලොත්.. එතකොටත් උඹැට හිතෙයි කාත් කව්රුවත් නැතුව දුක්විදලා, වතුර ටිකක් වත් නැතුව මැරිලා යන්න තමා වෙන්නෙ කියලා, හදිසියී වත් ඒක, මැරයෙක්, පාතාලයෙක්, කුඩ්ඩෙක්, ළමා අපචාර කරන් එකෙක්, සම ලිංගිකයෙක් උනොත්.. එත කොට හිතෙයි අනෙ අපි මොකට මූව හැදුවද කියලා

    ළමයෙක් හදනවා නම් හරි අරන් හදාගන්නවානම් හරි එක උඹලා කැමති නිස කරපන්, නැතුව උන් හරියට හැදෙයිද? අපිට සලකයිද, රටෙ එකාල මොනවා කියයිද කියල හිත් හිත හදන්න් එපා... උඹට කියන්න බෑ නෙ උන් කොහොම හැදෙයිද කියලා.. ඒක හදන් විදිය, පරිසරය, හැදෙන විදිය අනුව තීරණය වෙන එකක් ස්ටිව් ජොබ් කියන්නෙත් අරන් හදා ගත්තු එකෙක්,
    අනික මේ ගොබ්බ නෑයො ගමෙ ඉන්න පුබ්බඩයො කියන් එවා ගනන් ගන්න එපා... උන් කොහොමත් කතා කියනවා.. ළමයෙක් හැදුවත් කියනවා, නැතත් කියනවා.. මේ ළඟදි මගේ නෑයෙක් මගෙ මූනටම අහනව මන් වැඩ කරන තැන අනිත් අයටත් ළමයි නැද්ද කියලා, උගේ ළමයව එතනින් අයින් කරගන්න.. මොකද උගෙ ළමයව එතන රස්සාවට දැම්මේ මම.. ඔහොම දෙයක් අහන්න හිතපන් එකා එච්චර මොඩද එකෙක් දකියලා,,, එක මොඩ කම නෙමි නපුරු කම, හිතපන් උගෙ හිතේ එහෙම කියන්න කොච්චර විස පිරිලා ඇද්ද කියලා... නෑයො එහෙම නම් අනිත් උන් කොහොම ඇද්ද ඔවාට සැලෙන්න ගියා නම් මරාගෙන මැරෙන්න වෙන්නෙ, මම නම් සතෙකටවත් ඔවා ගනන් ගන්නෙ නෑ,, අනික ළමයෙක් හදන් එක ජීවිතෙ එකම එක නෙමි කියලා මතක් තියාගනින්, ලොක දර්මතාවයෙ හැටියට සත්වයෙක් වුනාම තමන්ගේ පරපුර රැක ගන්න වර්ගයා බෝ කරන්න ඔනා.. අපි අමරණීය නැති නිසා මනුස්සයන්ටත් ඒක තමා ජීවය දිගටම නොනැසී පවත්වාගන්න පුලුවන් ක්‍රමය.. ඒත් මිනිස්සු වර්ගයා දිහා බලපන්, අපි ළමයෙක් හැදුවේ නැ කියලා වර්ගයා වඳ වෙලා යන්නෙ නැ.. දැනටම බිලියන හතක්... හැබැයි මේ හන හැදිල්ලට වර්ගයා වැඩි වෙලා ඔක්කොම වඳව්වෙලා යනවා.. එනිසා කාල බීල, තැනකට අවිදලා, රට තොට බලලා ඉන්න ටිකේ දෙන්න සතුටින් හිටපන්, තව වය්සට ගියාම ජීවත් වෙන්න ක්‍රමෙකුත් හදා ගනින් දෙන්නටම, මෙහෙ බැරිනම් වෙන රටක හරි කමක් නෑ, මම දන්නෙ නෑ උඹලගේ ජීවන තත්වය.. ඒත් හොයලා බලපන් වෙන රටවල් විතරක් නෙමි මෙහෙත් ඉන්නව ළමයි නැති උනාට සන්තොසෙන් ජීවත් වෙන කපල්ස්
     
    • Like
    Reactions: miran2012

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    දරුවෙක් නැත්නම්

    අපි තනි වෙයි ද?
    සලකන්න කව්රුත් නැති වෙයිද?
    නෑදැයෝ මොනා කියයිද?
    අහල පහල අය මොන හිතයිද?
    අපි සමාජෙන් කොන් වෙයිද?

    දරුවෝ හිටියොත්

    ළමයා හොදට හැදෙයිද?
    අපිට කරගන්න බැරි උන දේවල් ලමයිවත් කරයිද?
    ළමයි අපේ නම්බුව කයිද?
    මිනිස්සු මොනා කියයිද?
    ළමයි අපිට හොදින් සලකයිද බලාගනියිද?

    :rolleyes::D:lol:
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.

    යකෝ මටත් ඔය ප්‍රශ්නෙම තමා... දැනට අවුරුදු 6ක්, දන්න හැම මගුලම කලා..ඩොකාලා කියන්නෙ මුකුත් අවුලක් නෑ ..කියන්නෙ IVF යන්න කියලා... ඒත් මන් හිතනවා එකත් කරල බලන්න එතකොත් අපේ පැත්තෙන් අපි කරන්න පුලුවන් හැම එකම කරා, එතනින් එහට පසු තැවෙන්න ඔන නෑ කියලා...අනිත් අතට සන්තකෙට ම ඉතුරු වෙලා තියන ලක්ශ10 ඔකට දීලා හරි ගියෙ නැතු උනොත් මොකද කරන්නෙ කියලා මම හිතන්නෙ... අනික වයසට ගියාම බලාගනි කියලා ළමයි ගදන්න එපා.. දැනටත් ළමයිට බෑ දෙමවුපියො බලාගන්න , තව අවුරුදු 20ක් 30ක් ගියාම මොනවා වේද කියලා උඹට කියන්න බෑ නෙ, අනික උඹලා හදන් ළමයා උඹලව පාරට ඇදලා දැම්මොත්, නැත්නම් එකා උඹැලට කලින් මලොත්.. එතකොටත් උඹැට හිතෙයි කාත් කව්රුවත් නැතුව දුක්විදලා, වතුර ටිකක් වත් නැතුව මැරිලා යන්න තමා වෙන්නෙ කියලා, හදිසියී වත් ඒක, මැරයෙක්, පාතාලයෙක්, කුඩ්ඩෙක්, ළමා අපචාර කරන් එකෙක්, සම ලිංගිකයෙක් උනොත්.. එත කොට හිතෙයි අනෙ අපි මොකට මූව හැදුවද කියලා

    ළමයෙක් හදනවා නම් හරි අරන් හදාගන්නවානම් හරි එක උඹලා කැමති නිස කරපන්, නැතුව උන් හරියට හැදෙයිද? අපිට සලකයිද, රටෙ එකාල මොනවා කියයිද කියල හිත් හිත හදන්න් එපා... උඹට කියන්න බෑ නෙ උන් කොහොම හැදෙයිද කියලා.. ඒක හදන් විදිය, පරිසරය, හැදෙන විදිය අනුව තීරණය වෙන එකක් ස්ටිව් ජොබ් කියන්නෙත් අරන් හදා ගත්තු එකෙක්,
    අනික මේ ගොබ්බ නෑයො ගමෙ ඉන්න පුබ්බඩයො කියන් එවා ගනන් ගන්න එපා... උන් කොහොමත් කතා කියනවා.. ළමයෙක් හැදුවත් කියනවා, නැතත් කියනවා.. මේ ළඟදි මගේ නෑයෙක් මගෙ මූනටම අහනව මන් වැඩ කරන තැන අනිත් අයටත් ළමයි නැද්ද කියලා, උගේ ළමයව එතනින් අයින් කරගන්න.. මොකද උගෙ ළමයව එතන රස්සාවට දැම්මේ මම.. ඔහොම දෙයක් අහන්න හිතපන් එකා එච්චර මොඩද එකෙක් දකියලා,,, එක මොඩ කම නෙමි නපුරු කම, හිතපන් උගෙ හිතේ එහෙම කියන්න කොච්චර විස පිරිලා ඇද්ද කියලා... නෑයො එහෙම නම් අනිත් උන් කොහොම ඇද්ද ඔවාට සැලෙන්න ගියා නම් මරාගෙන මැරෙන්න වෙන්නෙ, මම නම් සතෙකටවත් ඔවා ගනන් ගන්නෙ නෑ,, අනික ළමයෙක් හදන් එක ජීවිතෙ එකම එක නෙමි කියලා මතක් තියාගනින්, ලොක දර්මතාවයෙ හැටියට සත්වයෙක් වුනාම තමන්ගේ පරපුර රැක ගන්න වර්ගයා බෝ කරන්න ඔනා.. අපි අමරණීය නැති නිසා මනුස්සයන්ටත් ඒක තමා ජීවය දිගටම නොනැසී පවත්වාගන්න පුලුවන් ක්‍රමය.. ඒත් මිනිස්සු වර්ගයා දිහා බලපන්, අපි ළමයෙක් හැදුවේ නැ කියලා වර්ගයා වඳ වෙලා යන්නෙ නැ.. දැනටම බිලියන හතක්... හැබැයි මේ හන හැදිල්ලට වර්ගයා වැඩි වෙලා ඔක්කොම වඳව්වෙලා යනවා.. එනිසා කාල බීල, තැනකට අවිදලා, රට තොට බලලා ඉන්න ටිකේ දෙන්න සතුටින් හිටපන්, තව වය්සට ගියාම ජීවත් වෙන්න ක්‍රමෙකුත් හදා ගනින් දෙන්නටම, මෙහෙ බැරිනම් වෙන රටක හරි කමක් නෑ, මම දන්නෙ නෑ උඹලගේ ජීවන තත්වය.. ඒත් හොයලා බලපන් වෙන රටවල් විතරක් නෙමි මෙහෙත් ඉන්නව ළමයි නැති උනාට සන්තොසෙන් ජීවත් වෙන කපල්ස්

    :yes::yes::yes::yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    වයිෆ්ගේ ගර්භාෂයේ ප්‍රශ්නයක් නිසා අපට බබාලා නෑ. ඩොක්ටස්ලා කියනවා නලදරු උපත් ක්‍රමයට ගිහින් බලන්නලු. ඒත් ඒක වියදම් වැඩී. එච්චර මුදලක් වියදම් කරන්න වත්කමක් නෑ. තියන දෙයක් විකුනලා හරි උත්සාහ කරන්න පුළුවන් ඒත් ඒක සාර්ථක වෙන්න තියන සම්භාවිතාවයත් අඩුයි කියලා තමයි අහලා තියන්නේ. :(

    අව්රුදු 6 ක් විතර තිස්සේ VOG ලා හෙන ගොඩකගෙන් බෙහෙත් ගත්තා. ලංකාවේ හොදම කියන VOG ලා කීප දෙනෙක්ගෙන් ගත්තා. laparoscopic කලා. ආයුර්වේද වෛද්‍යවරු 5 දෙනෙකුගෙන් විතර බේත් ගත්තා. ඒත් වැඩක් උනේ නෑ.

    දරුවෝ නෑ කියන්නේ සමාජයම මහ අමුතු විදිහට බලන සිද්ධියක්. :( මිනිස්සු ඇනුම්පද කියන, මූසලයෝ විදිහට අපිව දකින කරුමයක් මේක. :( මේක ඉතිං අපි දෙන්නම පෙර භවයක හරි කරපු පාපකර්මයක් වෙන්න ඇත.

    බබෙක් දරු කමට හදාගන්නත් වයිෆ් කැමති නෑ. එහෙම හැදුවොත් ඒ බබා අපේම නොවන නිසා මොන වගේ කෙනෙක් වෙයිද දන්නෙත් නෑනේ. අනික එහෙම හදන්න බබෙක් ගන්න විදිහ දන්නෙත් නෑ. ඒ ගත්තත් ඒ ළමයා කවදහරි ඇත්ත දෙමව්පියෝ හොයයි. නෑදෑයෝ උනත් ඒ ළමයට අරක මේක කියන්න බැරි නෑ. :(

    මේ කාරනය මම ත්‍රෙඩ් එකක දාන්නෙ නිකං. හිතේ වේදනාවට. ඒවගේම කව්රුහරි හිත හැදෙන්න උපදෙසක් දෙයි කියලා හිතනවා. ජීවිතය ගැන කළකිරීමක් ඇති වෙන්නේ. ඒ වගේම අනාගතය ගැන බයකුත් තියනවා. අපිට කවදහරි කාත් කව්රුවත් නැතුව දුක්විදලා, වතුර ටිකක් වත් නැතුව මැරිලා යන්න වෙයි කියලා හිතෙනවා :(

    ළමයි ගොඩක් ඉඳලත් පාරේ බල්ලෝ වගේ ඉන්න අම්මල තාත්තල ඉන්නවා බන් ඇති තරම්. දෙන්නට දෙන්න ආදරෙන් ඉඳපල්ලා. ළමයෙක් ඕනෑම නම් ඉතින් අරගෙන හදාගනින් , කාගේ හරි ළමයෙක්ගේ ජිවිතයක් ගොඩ දාන එක පිනක්
     
    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83

    යකෝ මටත් ඔය ප්‍රශ්නෙම තමා... දැනට අවුරුදු 6ක්, දන්න හැම මගුලම කලා..ඩොකාලා කියන්නෙ මුකුත් අවුලක් නෑ ..කියන්නෙ IVF යන්න කියලා... ඒත් මන් හිතනවා එකත් කරල බලන්න එතකොත් අපේ පැත්තෙන් අපි කරන්න පුලුවන් හැම එකම කරා, එතනින් එහට පසු තැවෙන්න ඔන නෑ කියලා...අනිත් අතට සන්තකෙට ම ඉතුරු වෙලා තියන ලක්ශ10 ඔකට දීලා හරි ගියෙ නැතු උනොත් මොකද කරන්නෙ කියලා මම හිතන්නෙ... අනික වයසට ගියාම බලාගනි කියලා ළමයි ගදන්න එපා.. දැනටත් ළමයිට බෑ දෙමවුපියො බලාගන්න , තව අවුරුදු 20ක් 30ක් ගියාම මොනවා වේද කියලා උඹට කියන්න බෑ නෙ, අනික උඹලා හදන් ළමයා උඹලව පාරට ඇදලා දැම්මොත්, නැත්නම් එකා උඹැලට කලින් මලොත්.. එතකොටත් උඹැට හිතෙයි කාත් කව්රුවත් නැතුව දුක්විදලා, වතුර ටිකක් වත් නැතුව මැරිලා යන්න තමා වෙන්නෙ කියලා, හදිසියී වත් ඒක, මැරයෙක්, පාතාලයෙක්, කුඩ්ඩෙක්, ළමා අපචාර කරන් එකෙක්, සම ලිංගිකයෙක් උනොත්.. එත කොට හිතෙයි අනෙ අපි මොකට මූව හැදුවද කියලා

    ළමයෙක් හදනවා නම් හරි අරන් හදාගන්නවානම් හරි එක උඹලා කැමති නිස කරපන්, නැතුව උන් හරියට හැදෙයිද? අපිට සලකයිද, රටෙ එකාල මොනවා කියයිද කියල හිත් හිත හදන්න් එපා... උඹට කියන්න බෑ නෙ උන් කොහොම හැදෙයිද කියලා.. ඒක හදන් විදිය, පරිසරය, හැදෙන විදිය අනුව තීරණය වෙන එකක් ස්ටිව් ජොබ් කියන්නෙත් අරන් හදා ගත්තු එකෙක්,
    අනික මේ ගොබ්බ නෑයො ගමෙ ඉන්න පුබ්බඩයො කියන් එවා ගනන් ගන්න එපා... උන් කොහොමත් කතා කියනවා.. ළමයෙක් හැදුවත් කියනවා, නැතත් කියනවා.. මේ ළඟදි මගේ නෑයෙක් මගෙ මූනටම අහනව මන් වැඩ කරන තැන අනිත් අයටත් ළමයි නැද්ද කියලා, උගේ ළමයව එතනින් අයින් කරගන්න.. මොකද උගෙ ළමයව එතන රස්සාවට දැම්මේ මම.. ඔහොම දෙයක් අහන්න හිතපන් එකා එච්චර මොඩද එකෙක් දකියලා,,, එක මොඩ කම නෙමි නපුරු කම, හිතපන් උගෙ හිතේ එහෙම කියන්න කොච්චර විස පිරිලා ඇද්ද කියලා... නෑයො එහෙම නම් අනිත් උන් කොහොම ඇද්ද ඔවාට සැලෙන්න ගියා නම් මරාගෙන මැරෙන්න වෙන්නෙ, මම නම් සතෙකටවත් ඔවා ගනන් ගන්නෙ නෑ,, අනික ළමයෙක් හදන් එක ජීවිතෙ එකම එක නෙමි කියලා මතක් තියාගනින්, ලොක දර්මතාවයෙ හැටියට සත්වයෙක් වුනාම තමන්ගේ පරපුර රැක ගන්න වර්ගයා බෝ කරන්න ඔනා.. අපි අමරණීය නැති නිසා මනුස්සයන්ටත් ඒක තමා ජීවය දිගටම නොනැසී පවත්වාගන්න පුලුවන් ක්‍රමය.. ඒත් මිනිස්සු වර්ගයා දිහා බලපන්, අපි ළමයෙක් හැදුවේ නැ කියලා වර්ගයා වඳ වෙලා යන්නෙ නැ.. දැනටම බිලියන හතක්... හැබැයි මේ හන හැදිල්ලට වර්ගයා වැඩි වෙලා ඔක්කොම වඳව්වෙලා යනවා.. එනිසා කාල බීල, තැනකට අවිදලා, රට තොට බලලා ඉන්න ටිකේ දෙන්න සතුටින් හිටපන්, තව වය්සට ගියාම ජීවත් වෙන්න ක්‍රමෙකුත් හදා ගනින් දෙන්නටම, මෙහෙ බැරිනම් වෙන රටක හරි කමක් නෑ, මම දන්නෙ නෑ උඹලගේ ජීවන තත්වය.. ඒත් හොයලා බලපන් වෙන රටවල් විතරක් නෙමි මෙහෙත් ඉන්නව ළමයි නැති උනාට සන්තොසෙන් ජීවත් වෙන කපල්ස්

    :love: +++
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    වයිෆ්ගේ ගර්භාෂයේ ප්‍රශ්නයක් නිසා අපට බබාලා නෑ. ඩොක්ටස්ලා කියනවා නලදරු උපත් ක්‍රමයට ගිහින් බලන්නලු. ඒත් ඒක වියදම් වැඩී. එච්චර මුදලක් වියදම් කරන්න වත්කමක් නෑ. තියන දෙයක් විකුනලා හරි උත්සාහ කරන්න පුළුවන් ඒත් ඒක සාර්ථක වෙන්න තියන සම්භාවිතාවයත් අඩුයි කියලා තමයි අහලා තියන්නේ. :(

    අව්රුදු 6 ක් විතර තිස්සේ VOG ලා හෙන ගොඩකගෙන් බෙහෙත් ගත්තා. ලංකාවේ හොදම කියන VOG ලා කීප දෙනෙක්ගෙන් ගත්තා. laparoscopic කලා. ආයුර්වේද වෛද්‍යවරු 5 දෙනෙකුගෙන් විතර බේත් ගත්තා. ඒත් වැඩක් උනේ නෑ.

    දරුවෝ නෑ කියන්නේ සමාජයම මහ අමුතු විදිහට බලන සිද්ධියක්. :( මිනිස්සු ඇනුම්පද කියන, මූසලයෝ විදිහට අපිව දකින කරුමයක් මේක. :( මේක ඉතිං අපි දෙන්නම පෙර භවයක හරි කරපු පාපකර්මයක් වෙන්න ඇත.

    බබෙක් දරු කමට හදාගන්නත් වයිෆ් කැමති නෑ. එහෙම හැදුවොත් ඒ බබා අපේම නොවන නිසා මොන වගේ කෙනෙක් වෙයිද දන්නෙත් නෑනේ. අනික එහෙම හදන්න බබෙක් ගන්න විදිහ දන්නෙත් නෑ. ඒ ගත්තත් ඒ ළමයා කවදහරි ඇත්ත දෙමව්පියෝ හොයයි. නෑදෑයෝ උනත් ඒ ළමයට අරක මේක කියන්න බැරි නෑ. :(

    මේ කාරනය මම ත්‍රෙඩ් එකක දාන්නෙ නිකං. හිතේ වේදනාවට. ඒවගේම කව්රුහරි හිත හැදෙන්න උපදෙසක් දෙයි කියලා හිතනවා. ජීවිතය ගැන කළකිරීමක් ඇති වෙන්නේ. ඒ වගේම අනාගතය ගැන බයකුත් තියනවා. අපිට කවදහරි කාත් කව්රුවත් නැතුව දුක්විදලා, වතුර ටිකක් වත් නැතුව මැරිලා යන්න වෙයි කියලා හිතෙනවා :(
    :no::no::no:මේක නම් මහ මෝඩ කතාවක්. එක එකාගේ ඇනුම්පද වලට බයේද අපි ළමයි හදන්න ඕනේ ? මොකද ඔය ඇනුම්පද කියන උන් අපිටවත් ළමයින්ටවත් කන්න බොන්න දෙනවද ? කාගෙවත් ඇනුම්පද වලට නෙමයි තමන්ගේ කැමැත්තට ළමයි හදන්න. අනික ළමයි නෑ කියලා කවදාවත් දුක් වෙන්න එපා. ලද දෙයින් සතුටු වෙන්න බලන්න.
     
    Last edited:

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    hodama wade thopi dennata...Sinhale kiyala hu yannak hada Gena janapada pitin lamayi hadanna reddak patan ganna ne giye. Dan thota therenawa ne. Jathiya Wada wenawa kiyala gay les trans minissu maranma oya Sinhale wesilage kathawa Nam. Hodama wade okunta:lol: