දරුවගෙ කකුල කූඹි කාල.බිබිලි ඇවිත්.පොඩ්ඩක් ඉදිමිලත් වගේ.උඹල දන්න බෙහෙත් තියෙ ද?සිංහල බෙහෙත් නම් වඩා හොඳයි.
දරුවගෙ කකුල කූඹි කාල.බිබිලි ඇවිත්.පොඩ්ඩක් ඉදිමිලත් වගේ.උඹල දන්න බෙහෙත් තියෙ ද?සිංහල බෙහෙත් නම් වඩා හොඳයි.
කොහොඹ කොල ටිකක් තම්බලා හොදපන්, පුළුවන් තරම් කෘතිම දේවල් භාවිතා නොකර ඉන්න බලපන්.
ඩොකා ගාවට ගියාම ඇන්ටි බයොටික් දෙනව,දවස් 5ක් පැය 6න් බොන්න.
මචන් කුබ් කැවම ගාන තෙල් වර්ගයක් සිංහල බෙහෙත් බඩු කඩවල තියෙනවා. විස්තරේ කියලා ගනින්.
![]()
![]()
ate parak gahala nida ganin