දරුව කූඹි කෑව

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    දරුවගෙ කකුල කූඹි කාල.බිබිලි ඇවිත්.පොඩ්ඩක් ඉදිමිලත් වගේ.උඹල දන්න බෙහෙත් තියෙ ද?සිංහල බෙහෙත් නම් වඩා හොඳයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිකන් හොද වෙන්ඩ දීපන් මොනවත් උලන්ඩ ඔනෙ නැ, නිකන් හොද වෙන එකතමා හොදම දේ,
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    "Lacto Calamine" gaapan..

    දරුවගෙ කකුල කූඹි කාල.බිබිලි ඇවිත්.පොඩ්ඩක් ඉදිමිලත් වගේ.උඹල දන්න බෙහෙත් තියෙ ද?සිංහල බෙහෙත් නම් වඩා හොඳයි.
     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    මචන් කුබ් කැවම ගාන තෙල් වර්ගයක් සිංහල බෙහෙත් බඩු කඩවල තියෙනවා. විස්තරේ කියලා ගනින්.

    250px-Ant_cartoon.jpg


    :yes::yes::yes:
     

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    අපි නම් රතුලූනු පොඩි කරල අතුල්ලනව. පොඩි අයට නම් ඒක සැර වැඩි වෙයි. මදුරුවො කෑවම නම් බේබි කොලොන්ග් දාල බේබි ක්‍රීම් ගාවම අඩු වෙනව. ඒක කරල බලන්න.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හොදට් සබන් ගාලා හොදලා බේබි ක්‍රිම් ටිකක් ගාන්ඩ. ලොකු දරුවෙක්නම් පිරිටන් පෙති බාගයක් දෙන්ඩ.. පොඩි නම් දෙන්න එපා බේත් දොස්තරලගෙන් අහන්නේ නැතුව.
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    ඩොකා ගාවට ගියාම ඇන්ටි බයොටික් දෙනව,දවස් 5ක් පැය 6න් බොන්න.
     

    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    මචන් කුබ් කැවම ගාන තෙල් වර්ගයක් සිංහල බෙහෙත් බඩු කඩවල තියෙනවා. විස්තරේ කියලා ගනින්.

    250px-Ant_cartoon.jpg


    :yes::yes::yes:


    sarpa vishadi thela
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පොඩි දරුවන්ට සිංහල බෙහෙත් කරන්න ගිහින් අනාගන්න එපා බං..
    හොඳ වෙද්දු නෑ හැමතැනම..
    ඒක නිසා පරිස්සමින්..
    හොඳම වැඩේ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන එක තමා..
    කූඹි කෑවම බෙහෙතක් නොකලොත් කාලයක් යද්දි දරුවගෙ කකුලෙ තුවාල දානවා නිතර නිතර..
    ඔය දිය බිබිලි වගේ..
    අන්තිමේ වෙන්නෙ කකුල පුරාම කැකැල් හිටින එක..
     

    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    ate parak gahala nida ganin


    පොන්නයෝ හැම දේම විහිලුවට අරන් මෙතන ජෝකර් වෙන්න එපා... තොට කවද හරි අරන් හදාගන්න හරි ළමයෙක් හිටියොත් එත් තේරෙයිද දන්නේ නැ දරු කැක්කුම කියන එක.... මේ ලමයව කුම්බියෙක් වගේ පොඩි සතෙක් කාපු එකට මේ තාත්තා මෙච්චර අප්සට් එකේ මෙතන බෙහෙත් අහනවා උඹට එක විහිළුවක් උනාද පරයෝ. ... මිනිහෙක් ගේ හන්ගීමක් තේරුම් ගන්න බැරි පොන්නයා තෝ හිතන් ඉන්නේ හරි පොරක් කියලද මෙතන...... ගෙදරට වෙලා අතේ ගගහා ඉඳපන් ... තොට එකත් කරන්න බැරුව ඇති ඔච්චර හැම ලබ්බටම එක කියන්නේ
     
    • Like
    Reactions: HashiniBM

    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    සර්ප විශාදි තෙල ගාපන්... නැත්තන් සිංහල බෙහෙත් කඩවල තියනවා බන් ඕවට බාම් එකක්

    ඒ වගේ එකක් ගාපන්