අපි නම් රතුලූනු පොඩි කරල අතුල්ලනව. පොඩි අයට නම් ඒක සැර වැඩි වෙයි. මදුරුවො කෑවම නම් බේබි කොලොන්ග් දාල බේබි ක්රීම් ගාවම අඩු වෙනව. ඒක කරල බලන්න.

සර්වවිශාදි තෛලය ගාපන් මචං. ඕක අඩුවෙලා යයි. බබාට කසන්න දෙන්න එපා. එතකොට ආසාදනය වෙන්න ඉඩ තියෙනවා. ඔය තෙලේ නමින්ම කියවෙන විදිහට සර්ව විශ එහෙමත් නැත්තම් සියළු විශ වර්ගවලට භාවිතා කරන්න පුළුවන්. ඔය පුංචි පුංචි කෘමි දෂ්ට කිරීම්වලට හොඳයි...

අපි නම් රතුලූනු පොඩි කරල අතුල්ලනව. පොඩි අයට නම් ඒක සැර වැඩි වෙයි. මදුරුවො කෑවම නම් බේබි කොලොන්ග් දාල බේබි ක්රීම් ගාවම අඩු වෙනව. ඒක කරල බලන්න.