දරුව කූඹි කෑව

r runner

Member
May 12, 2015
2,396
781
0
අපි නම් රතුලූනු පොඩි කරල අතුල්ලනව. පොඩි අයට නම් ඒක සැර වැඩි වෙයි. මදුරුවො කෑවම නම් බේබි කොලොන්ග් දාල බේබි ක්‍රීම් ගාවම අඩු වෙනව. ඒක කරල බලන්න.
:yes::yes::yes:
 
pradeepch

Junior member
  • May 24, 2006
    249
    8
    18
    nikanma tiyanna epa ea thuwala walin wena visabija angata yanna puluwan .ape babatanam soframycin cream gawama hari yanawa
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    තෙල් කූඹි කෑවාම මාර විසයි.. චූටි දරුවොන්ට් නම් දරා ගන්න අමාරුයි. ඉස්සර අම්මා මගේ කකුල් වලත් ගෑවා මතකයි. ඒත් තෙල් එකේ නම මතක නෑ.. සිංහල බෙහෙත් බඩු සාප්පුවකට ගියා නම් කියයි මචන්.. චූටි දරුවට බුදු සරණයි මචන්.....තව දෙයක් බන්.. කෝකටත් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවොත් මොකද?
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    සර්වවිශාදි තෛලය ගාපන් මචං. ඕක අඩුවෙලා යයි. බබාට කසන්න දෙන්න එපා. එතකොට ආසාදනය වෙන්න ඉඩ තියෙනවා. ඔය තෙලේ නමින්ම කියවෙන විදිහට සර්ව විශ එහෙමත් නැත්තම් සියළු විශ වර්ගවලට භාවිතා කරන්න පුළුවන්. ඔය පුංචි පුංචි කෘමි දෂ්ට කිරීම්වලට හොඳයි...
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    සර්වවිශාදි තෛලය ගාපන් මචං. ඕක අඩුවෙලා යයි. බබාට කසන්න දෙන්න එපා. එතකොට ආසාදනය වෙන්න ඉඩ තියෙනවා. ඔය තෙලේ නමින්ම කියවෙන විදිහට සර්ව විශ එහෙමත් නැත්තම් සියළු විශ වර්ගවලට භාවිතා කරන්න පුළුවන්. ඔය පුංචි පුංචි කෘමි දෂ්ට කිරීම්වලට හොඳයි...

    :yes::yes::yes:
     
    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    අපි නම් රතුලූනු පොඩි කරල අතුල්ලනව. පොඩි අයට නම් ඒක සැර වැඩි වෙයි. මදුරුවො කෑවම නම් බේබි කොලොන්ග් දාල බේබි ක්‍රීම් ගාවම අඩු වෙනව. ඒක කරල බලන්න.

    :yes::yes::yes:
     
    lexieus

    Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    2lm2p34.jpg

    bro me wage pethi thune herb ekak thiyenawa

    meke nama mathaka na meka thalala gawanam wisa bahinawa..

    and pain killer>

    podikale dad kiyala dunnu deyak !

    :):):):):):)
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    අනුන්ගෙ දුකක දී හෘදය කම්පනය වූ සැමට තුති!