අඩෝ මුන්ට පොඩි කාලෙදිම කිරි පොවන්න පුළුවන් බෝතල් තියේද සූප්පු ගහපුවා?
තව පොඩි පොඩි සෙල්ලම් කරන්න පුළුවන් අයිටම් කොහෙද ගන්න තියෙන්නේ? ඩරස් එකේ නැතුව? සාමාන්‍ය සෙල්ලම් බඩු කඩවල තියේද නිකන් හප හප ඉන්න වගේ රබර් බෝල.

උටයි මටයි දෙන්නටම බෙහෙත් විදලා හින්දා හොදා ඉතින් දැනුත් දනිස්ස උඩට වෙලා ඉන්නවා පුරු පුරුව දාගෙන