දරු සුරතල්! 😍

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,794
    1
    102,131
    113
    34
    Kalutara
    අඩෝ මුන්ට පොඩි කාලෙදිම කිරි පොවන්න පුළුවන් බෝතල් තියේද සූප්පු ගහපුවා?

    තව පොඩි පොඩි සෙල්ලම් කරන්න පුළුවන් අයිටම් කොහෙද ගන්න තියෙන්නේ? ඩරස් එකේ නැතුව? සාමාන්‍ය සෙල්ලම් බඩු කඩවල තියේද නිකන් හප හප ඉන්න වගේ රබර් බෝල.

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,794
    1
    102,131
    113
    34
    Kalutara
    වැලි එකක් තියපන් නැතනම් කාමරේම වනසයි
    උන්ගේ අම්මා සුද්ද කරනවා බෙටි, චූ සේරම.

    ara laser dot eka tiyena toy eka ganin.
    ඒක ඉතින් අපි ළඟ ඉන්න එපැයි. බෝලයක් වගේ දෙයක් බැලුවේ.
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,350
    1,182
    113
    අඩෝ මුන්ට පොඩි කාලෙදිම කිරි පොවන්න පුළුවන් බෝතල් තියේද සූප්පු ගහපුවා?

    තව පොඩි පොඩි සෙල්ලම් කරන්න පුළුවන් අයිටම් කොහෙද ගන්න තියෙන්නේ? ඩරස් එකේ නැතුව? සාමාන්‍ය සෙල්ලම් බඩු කඩවල තියේද නිකන් හප හප ඉන්න වගේ රබර් බෝල.

    denawda
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,090
    153,346
    113
    අභිනවයෙන් පිය පදවියට සපැමිණි හේෂාන් මහතාට හා අලුත් උපන් කුල කුමරුවන් දෙදෙනාට හා කුලකුමරියට නිදුක් නිරෝගී චිර ජීවනය මෙසේ ප්‍රාර්ථනා කරන්නෙමි.😍👍
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,770
    73,026
    113
    මාලඹේ
    උන්ගේ අම්මා සුද්ද කරනවා බෙටි, චූ සේරම.

    ඒක ඉතින් අපි ළඟ ඉන්න එපැයි. බෝලයක් වගේ දෙයක් බැලුවේ.
    කෑම කන කොට පුසි සුද්ද කරන්නේ නැහැ
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,346
    4,790
    113
    Mind Palace
    මගෙ අත් දෙකේ‍යි කකුල් දෙකෙයි නියපොතු පාරවලුයි දත් පාරවල් පිරිලා දැන් :lol: :love2: :love: උටයි මටයි දෙන්නටම බෙහෙත් විදලා හින්දා හොදා ඉතින් දැනුත් දනිස්ස උඩට වෙලා ඉන්නවා පුරු පුරුව දාගෙන:love2:
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,979
    113
    මගෙ අත් දෙකේ‍යි කකුල් දෙකෙයි නියපොතු පාරවලුයි දත් පාරවල් පිරිලා දැන් :lol: :love2: :love: උටයි මටයි දෙන්නටම බෙහෙත් විදලා හින්දා හොදා ඉතින් දැනුත් දනිස්ස උඩට වෙලා ඉන්නවා පුරු පුරුව දාගෙන:love2:
    hai ashu marasinghe
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,079
    14,460
    113
    වැලිවේරිය
    Mad The Internet GIF by MOODMAN