yoshitha , namal , tatyanaතාම නෑ. කොල්ලෝ දෙන්නයි කෙල්ලයි වගේ පේන විදිහට නම්.
yoshitha , namal , tatyanaතාම නෑ. කොල්ලෝ දෙන්නයි කෙල්ලයි වගේ පේන විදිහට නම්.
ow u diwen lewa kanawaගූ කනවද?
na nadenawda
yako e ganata munta honda vitamin ekak aran denawa thadi wenna.menna meka. automatic ekak
cat laser
ඔව් බන්.සත්තු එහෙම තමයි.ගූ කනවද?
Sathiyai 2k ehema karai..eeta pass un mullak allala denawa wade…weli ekak dala thiyapan…උන්ගේ අම්මා සුද්ද කරනවා බෙටි, චූ සේරම.
ow habai kalin ekageth tikak loku weddi mama thamai sudda kale..Sathiyai 2k ehema karai..eeta pass un mullak allala denawa wade…weli ekak dala thiyapan…
පුසිගේ කිරි හැරෙන්න වෙන ඒවා දෙන්න එපා අඩුම මාස 2 යන කම් වත්, මොකද ප්‍රතිශක්තිකරනය දුර්වල වෙලා ලේඩ හැදෙයි,අඩෝ මුන්ට පොඩි කාලෙදිම කිරි පොවන්න පුළුවන් බෝතල් තියේද සූප්පු ගහපුවා?
එහෙනම් පුසිට මොනවද දෙන්න හොඳ කෑම කිරි එරෙන්න?පුසිගේ කිරි හැරෙන්න වෙන ඒවා දෙන්න එපා අඩුම මාස 2 යන කම් වත්, මොකද ප්‍රතිශක්තිකරනය දුර්වල වෙලා ලේඩ හැදෙයි,
හරකගේ කිරි නම් දෙන්නම එපා, නැතිම නම් එලු කිරි දෙන්න ( එහෙම දෙන්නෙත් පුසි මැරිලා හරි නම් හෝ දලා ගිහිල්ලා නම් විතරයි ) එලු එලු කිරිත් 100% recommended නැහැ ඔය වගේ පැටවුන්ට නම්..