දරු සුරතල්! 😍

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    ගූ කනවද?
    ඔව් බන්.සත්තු එහෙම තමයි.



    සත්තුන්ට කිරි පොවන කිරි බෝතල් තියෙනවා.සමහර ෆාර්මසි වල බඩු තියෙනවා.හැම එකේම නෑ.හැබැයි තියෙනවා.අම්ම කිරි පොවනවා නන් උබ දෙන්න එපා.උන්ට එලකිරි පොඩ්ඩක් අමාරුයි දිරවන්න.එළු කිරි තමා දෙන්න ඕනි...මම නන් පොඩු ප්ලාස්ටික් බෝලයක් දීලා තියෙන්නේ සෙල්ලන් කරන්න.රුපියල් 10ක් වුනේ බෝලේ..ගේ වටේම පෙරල පෙරලා යනවා.බෝල 3,4ක් දියන්.කට්ටිය සෙට් වෙලා සෙල්ලම් කරයි.දැන්ම වැලි ට්‍රේ එකක් තියන්න එතකොට ඒකට පුරුදු වෙනවා ගේ හැන තැනම ජරා කරන්නේ නෑ එතකොට.බත් කන්න තරන් ලොකු වුනාම අම්මා ජරාව සුද්ද කරන එක නතර කරනවා.එතකොට උබට වාතේ වෙනවා.දැන්ම තියලා තිබ්බම වුන් ශේප් එකේ ඒකට පුරුදු වෙනවා....ට්‍රයිකැට් දෙන්න පුලුවන් නන් හොදයි.හැබැයි ගනන්
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මගෙත් ඔහොම තුන්දෙනෙක් ඉඳල වෛරස් එක හැදිල නැති උනා. දැන් අවුරුද්දකට කිට්ටුයි. තාමත් රෑට එහෙම මතක් උනොත් ඇඬෙනවා.ඒ දවස් ටිකේ අඬ අඬම තමා හිටියේ.තුන් දෙනාම දවස් පහක් ඇතුලත නැති උනා. මාස හය පහු වෙනකම් ගේ ඇතුලෙම තියාගනින්.වෛරස් එක හැදෙන්නෙ තවත් වෛරස් එක තියෙන සතෙක්ගෙ ගූ ඉව කරොත්,ලෙවකෑවොත්. මාස හයට අඩු නම් වෛරස් එක හැදුනොත් ගොඩ දාන්න බෑ. තුන් දෙනාටම ලෙඩක් දුකක් නොවී ගොඩක් කල් ජීවත් වෙන්න ලැබේවා.....
     

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    Congratulations 🎉🎉🎉🎉
    Aww GIF
     
    • Haha
    Reactions: Heshan Daminda

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,315
    1,692
    113
    Gotham City 👁
    අඩෝ මුන්ට පොඩි කාලෙදිම කිරි පොවන්න පුළුවන් බෝතල් තියේද සූප්පු ගහපුවා?
    පුසිගේ කිරි හැරෙන්න වෙන ඒවා දෙන්න එපා අඩුම මාස 2 යන කම් වත්, මොකද ප්‍රතිශක්තිකරනය දුර්වල වෙලා ලේඩ හැදෙයි,

    හරකගේ කිරි නම් දෙන්නම එපා (බඩ යයි බලන් ඉද්දි) , නැතිම නම් එලු කිරි දෙන්න ( එහෙම දෙන්නෙත් පුසි මැරිලා හරි නම් හෝ දලා ගිහිල්ලා නම් විතරයි ) එලු කිරිත් 100% recommended නැහැ ඔය වගේ පැටවුන්ට නම්..
     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,915
    113
    34
    Kalutara
    පුසිගේ කිරි හැරෙන්න වෙන ඒවා දෙන්න එපා අඩුම මාස 2 යන කම් වත්, මොකද ප්‍රතිශක්තිකරනය දුර්වල වෙලා ලේඩ හැදෙයි,

    හරකගේ කිරි නම් දෙන්නම එපා, නැතිම නම් එලු කිරි දෙන්න ( එහෙම දෙන්නෙත් පුසි මැරිලා හරි නම් හෝ දලා ගිහිල්ලා නම් විතරයි ) එලු එලු කිරිත් 100% recommended නැහැ ඔය වගේ පැටවුන්ට නම්..
    එහෙනම් පුසිට මොනවද දෙන්න හොඳ කෑම කිරි එරෙන්න?