highly recommendගෝට් චීස්,
නොර්වීජියන් සැමන් ෆිලට්
එක වේලක් පන්නපන්. එතකොට කෑම වට තියන ආසාව වෙනව වගේ එකක් වෙනව බං. මම කාලයක් එක වේලක් කෑවේ. එකම කඩෙන් හැමදාම කන්නෙත්. ඒත් කෑම වෙලාව ලංවෙද්දි කටට කෙල උනනව ඒක මතක් වෙද්දි. මොකද දවසම බඩගින්නෙ ඉදලනෙ කන්නෙබත් කන්න බැ බන් හැමදාම . දැන් නම් බත් එපා වෙලා තියෙන්නේ. සතියක් දෙකක් බවන් එකකින් තොසේ පාරට කෑවා දවල්ට. දැන් එකත් එපා වේගෙන එන්නේ.
උඹල මොනවද දවල්ට කන්නේ?
රයිස් නම් කන්නේ අඩුවෙන්මයි තෙල් නිසා
නුඩල්ස් වලට ශිෆ්ට් වෙන්න හිතුව, බට් එකෙත් තෙල් නේ
තෝ උඩරට එකෙක් නේද?බතේ නෙමේ අවුල බත් එක්ක කන දේවල් වෙනස් කරපන්. වෙනස් වෙනස් මාළු හදපන්. හාල් එකත් වෙනස් කරපන් බාස්මති වගේ.
Wamane karalada meමම නම් වේල් දෙකයි කන්නේ මෙහෙ දූපතේ ඉද්දී. මම තනිකඩයා නිසාත් ජිම් යන නිසාත් shape එකේ diet එකේ යනවා. අවුලක් නෑ හැලි ගණන් පන්නල කන්න හොයන්නෙ නෑ ඉස්සර වගේ
අද නම් මහ ගෙදරින් කන්න වෙන්නේ අපේ පියා උයපුව,
- පරා මාළු හොද්ද උයල
- කව්පි කඩල මුං ඇට mix කරලා තම්බල හොද්ද හදලා කිරි දාල
- ගොටුකොළ සම්බෝල හදලා උම්බලකඩ දාල
- රතු බත් උයල
එකනේ ප්රස්නේ. එහෙනම් මොනවා කෑවත් එකයි. ගෙදර උයල කන තරම් ගතියක් නැ ඉතින්.Kaden ban kanne. so not lot of options
Mama thaniyama inna kaleth wel 2k kewa dawal kaden reeta uyala ..wessoth kammeli unoth reetath kaden tamai..kammali nowi main meal akak mas wage dawas dekakata wage hadala anith dekak nitara hadapan…papadam ahema sathiyatama bedapan..pickle wage ewa sathiyata hadapan..mamanam meat akath dawas 2k adinawamai..week end kaden kapan athal eke awidapan.. oya kale mara athal ban oka therenne ayeth pawle kattiya ekka hira unamaඑක වේලයි බත් කන්නේ. ඒකත් දවල්ට විතරයි. මසුයි, පාප්පුයි බතුයි වගේ තමා.