දවල්ට කන්න හිතෙන්නේ නෑ

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
00020534.gif
 
Nov 5, 2011
86
27
0
මම නම් උදේ දහයට විතර breakfast ඒක ගන්නවා. ඉන පසුව දවාලට කන්න හිතෙන්නේ නෑ. මට බඩගිනි වෙන්නේ නෑ. මම දවාලට තේ එකක් බී biscuit ගොඩාක් කනවා. ඉන් පසුව රෑට 9 විතර මම මගේ රාත්‍රී ආහාරය ගන්නවා. මෙය එතරම් සුදුසු ක්‍රියාවක් ද?
අප තුන වේලටම කෑ යුතුද?
මේකයි.මම කියන්නේ බිස්කට් කන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි.මොකද බිස්කට් වල ඉතාම අහිතකර ට්‍රාන්ස් ෆැට් කියන මේදය 20%-35% ක් ප්‍රමානයක් තියෙනවා.මේ ට්‍රාන්ස් ෆැට් ශරීරයට සහ හෘදයට අහිතකරයි. මම කියන්නේ සැන්ඩ්විච් එකක් හරි, පාන් කෑල්ලක් ජෑම් එක්ක හරි, කිතුල් පැනි ටිකක් එක්ක හරි කාපන්.
රෑට ආහර ගන්නේ නැත්නම් ඒක වඩා උචිතයි.නමුත් හුඟක් අයට නින්ද යන්නේ නැති නිසා ඒක කරන්න බෑ.හැබයි පුරුදු වුනොත් රෑට නොකා ඉන්න පුලුවන්.
 
Nov 5, 2011
86
27
0
මම කන්නේ උදේ වේල පමණය............
දවල්ට තේය........
රෑට ද තේය..............
නමුත් භාවනා කරමි-කුණ්ඩලණී යෝගය. එනිසා එතරම් අවුලක් නැත.

උඹ ඌරෙක් වගේ මහතයිනේ.