දවල්ට කන්න හිතෙන්නේ නෑ
මම නම් උදේ දහයට විතර breakfast ඒක ගන්නවා. ඉන පසුව දවාලට කන්න හිතෙන්නේ නෑ. මට බඩගිනි වෙන්නේ නෑ. මම දවාලට තේ එකක් බී biscuit ගොඩාක් කනවා. ඉන් පසුව රෑට 9 විතර මම මගේ රාත්රී ආහාරය ගන්නවා. මෙය එතරම් සුදුසු ක්රියාවක් ද?
අප තුන වේලටම කෑ යුතුද?

කන්න වෙලාවක් නැතුවවත්,
කන්න හිතෙන්නේම නෑ.
සමහර කෑම fridge එකේ තියල තියල නරක් වෙලා අහක දානව,
කලාතුරකින් නම් දීල අදිනව ආයෙ පිඟන් 2, 3ක්ම එක වේලට.
දවසට එක වේලයි.
දවස් 3, 4, 5කටත් වඩා මම බත් නොකා වෙන එක එක කෑම ජාති කාල ඉඳල තියෙනව.
කෑම කන්න පට්ට කැම්මැලියි මට.
කාල ඉවර වුනාම හිතෙන්නෙ "අප්පේ ඇති යන්තම් ඒකත් හරි නෙ" කියල.
සිරාවටම වෙන උන් පත size පිඟන් 1, 2ක ගානෙ දවසට වේල් 5, 6ක් කනව.
නැත්තම් බඩිගිනි වෙනවද නිතරම?
කනව නම් කෑම ජාති තියෙනව පැලෙන්නම කන්න වුනත්. 