උදේට කිරි එකක් බීල පලයං එතකොට උදේට කන්න ඕනෙ නෑ

ඊට පස්සෙ ඒකටත් එකක් දවල් කෑම වෙලාවෙදි එක වේලක් කාපං

නැත්තං උදේට තේ කිරි මොකුත් බොන්නැතුව හොඳට කාල පලයං දවල් කෑම වෙලාවෙදි කිරි පැකට් එකක් වගේ බීපං එතකොට 40නෙ අවුලක් නෑනෙ

හැම එකාම කන විදිහට කන්න යන්න එපා බං ඔය වේල් තුනේ සම්මතේ පනෝගෙන තියෙන්නෙ සේවකයන්ගෙ කාලෙ ඉතුරු කරන්න නැත්තං හිතෙන හිතෙන වෙලාවට කන්න ගියාම වැඩ කරන්න වෙන්නැති නිසා