දවල්_කෑම

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
උදේට කිරි එකක් බීල පලයං එතකොට උදේට කන්න ඕනෙ නෑ :yes: :yes:
ඊට පස්සෙ ඒකටත් එකක් දවල් කෑම වෙලාවෙදි එක වේලක් කාපං :yes: :yes:

නැත්තං උදේට තේ කිරි මොකුත් බොන්නැතුව හොඳට කාල පලයං දවල් කෑම වෙලාවෙදි කිරි පැකට් එකක් වගේ බීපං එතකොට 40නෙ අවුලක් නෑනෙ :yes: :yes:
හැම එකාම කන විදිහට කන්න යන්න එපා බං ඔය වේල් තුනේ සම්මතේ පනෝගෙන තියෙන්නෙ සේවකයන්ගෙ කාලෙ ඉතුරු කරන්න නැත්තං හිතෙන හිතෙන වෙලාවට කන්න ගියාම වැඩ කරන්න වෙන්නැති නිසා :sorry: :sorry:
 

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඇයි තමුසෙ අර ත්‍රෙඩ් එකක් දාල තිබ්බේ. :P


ඉතින් හුත්තෝ කවුද බදින්න කියල ඇහුවේ. මම ඇහුවේ එකී බදින්න හොයන නිසා කවුරුහරි එකෙක් බැන්දොත් මොකද වෙන්නේ කියල. නැත්නම් මන් කිවුවද එක්ව බඳින්න යන්නේ කියලා.
 

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
උදේට කිරි එකක් බීල පලයං එතකොට උදේට කන්න ඕනෙ නෑ :yes: :yes:
ඊට පස්සෙ ඒකටත් එකක් දවල් කෑම වෙලාවෙදි එක වේලක් කාපං :yes: :yes:

නැත්තං උදේට තේ කිරි මොකුත් බොන්නැතුව හොඳට කාල පලයං දවල් කෑම වෙලාවෙදි කිරි පැකට් එකක් වගේ බීපං එතකොට 40නෙ අවුලක් නෑනෙ :yes: :yes:
හැම එකාම කන විදිහට කන්න යන්න එපා බං ඔය වේල් තුනේ සම්මතේ පනෝගෙන තියෙන්නෙ සේවකයන්ගෙ කාලෙ ඉතුරු කරන්න නැත්තං හිතෙන හිතෙන වෙලාවට කන්න ගියාම වැඩ කරන්න වෙන්නැති නිසා :sorry: :sorry:

හොඳ අදහසක්. එත් උරුදු නැතුව එක පාරටම ඕකට එන්ටර් වෙන්න බැහැ.
 

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    රෑට රෑට සිරිකොතට පලයන්. කෑමත් එක්ක 1500යේ ජොබ් එකයි තව හොද ගානක පාර්ට් ටයිම් ජොබ් එකකකුයි හම්බවෙයි. බඩත් පුරවගෙන පු*ත් පුරවගෙන එන්න පුලුවන්. උඹගෙ ජාතකේ විදියට ඒක තමා බෙස්ට්.
    මෙච්චර දවස් පොනිලගෙ ලෙවකෑව හින්ද පැනලා ගනීවි උඹව.

    අහෝ මෙතන පොර ටෝක් දීලා ඔන්න ඇනගත්ත වෙලාව.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඉදිරියේ රාළ;20594396 said:
    5th Lane එක කිට්ටුව ඩුප්ලිකේෂන් පාරේ 5th Lane එකේ ඉඳන් එන කොට වම් පැත්තේ ඇතුළෙ ගෙදරක වගේ තියෙන කෑම කඩේට ගිහින් තියෙන්නේ කවුද ? ඒක තාම තියෙනවද ?

    next to the Temple ?
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    ගාලු පාරේ බගතලේ පාරට හැරෙන තැන තියෙනවා කහ පාට ගාපු පොඩි කඩයක් 80/- ත් කෑම තියෙනවා. එතන උයන්නේ නෑ. කෑම රසයි.
     

    next to the Temple ?
    වාළුකාරාමේද ? නෑ එච්චර එහෙ නෙවෙයි. 5th Lane එක ලඟමයි.

    ඔය කවුරු හරි ත්‍රීවීල් කාරයෙක් ගෙන් අහපං කෑම තියෙන තැන්. උන් එක්ක යනවා මරු පොට් වලට. ගොඩක් ඔෆිස් වලට කෑම අදින්නේ උන්. උන් දන්නවා එළට පදමට ගුණෙට කෑම හදන තැන්.

    මාත් අර පොට් එක හොයාගත්තේ ඒ විදියට තමා.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,890
    4,532
    113
    කෑම ඕන නැහැ පොනිලගේ පුස් ඇටේ සුප්පපන් ගානක් අතටත් දෙය්
     

    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    14068256_1102622269818468_8081046019359091397_n.jpg
     
    Oct 30, 2011
    488
    17
    0
    මට උදවුවක් දියල්ලා. මම වැඩකරන්නේ කොල්ලුපිටියේ. ඔෆිස් එකක පියන් ජොබ් එකක් මචන්ලා.

    මට ලොකු වැටුපක් ලැබෙන්නේ නැහැ බන්. අතට රුපියල් 22500 වගේ සෙට් වෙන්නේ. එකෙන් බෝඩිමට ගෙවන්න ඕනේ 8000 . කන්න බොන්න ගියාම මාසේ අන්තිමට නය වෙනවා.

    මට පුලුවන්නම් කියපන් කොල්ලුපිටිය අවට අඩුවට කෑම ගන්න තැනක්. දවල් කෑම එක රුපියල් 120 වගේ . හැබැයි කෑම රස වෙන්න ඕනේ . ඒ වගේම හොඳ පිරිසින්දුවට තියෙන්න ඕනේ.



    ube oya pic eka dagena inna ponayagen ma ahaganin :D