දවසකට එළකිරි ඇඩ්මින් උනොත්.

ආණ්ඩුවට කඩේ යන උන්ගේ පරණ ත්‍රෙඩ් සේරම ඩිලීට් කරනවා,
අලුතින් මොඩ් ලා 10ක් තෝරාගන්නවා ඉස්සරහට දාන ත්‍රෙඩ් බ්ලොක් කරන්න :yes:


ආ අමතක උනා ටිටී දාන ත්‍රෙඩ් ඉස්සර වල මුලින්ම
කොමෙන්ට් කරන්න විදිහක් හදා ගන්නවා

:love:
 
Last edited:

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    01, ස්කර්වී ඇතුළු රතු කොටු 2 ක් හො වැඩි ගානක් තියෙන උන්ව ban කරනවා ...
    රතු කොටු 2 පැනපු ගමන් ඕන කෙනෙක් auto ban වෙන system එකක් හදනවා....

    02. එළකිරි එකේ ඇඩ්මින්ලා හා මෙම්බර්ස්ලා අතර සුහදතාවය වැඩි දියුණු වෙන මොකක් හරි එකක් කරනවා....
    ඒ කියන්නේ කෙලින්ම gt ලොක්ක හරි, spamcheck, අරව මේවා ඉන්න ඔක්කොම mod හරි,කවුරු හරි බලය තියෙන අය එක ත්‍රෙඩ් එකකට සෙට් කරනවා...
    හැමවෙලේම ඒ කවුරු හරි online ඉන්න ඕනේ,
    එතකොට ප්‍රශ්න ඉක්මනට විසදා ගන්න පුළුවන්...

    03, mod, ඇඩ්මින් ගේ අක්ටිවිටිස් notify කරන එකක් හදනවා...
    ඒ කියන්නේ කවුරු කාරී කෙනෙක්ව බන් කලොත්, ත්‍රෙඩ් delete, edit කලොත් කරපු කෙනා,
    කරන්න හේතුව, අදී ඔක්කොම හැමෝටම දන ගන්න විදිහක්,,,


    04. ගොඩාක් සයිට් වල තියෙනවා වගේ සයිට් එකට game ටිකක් add කරනවා....

    දැනට මතක් උනේ, දැකපු අඩුපාඩු මේ ටික තමා....
    කරන එක ලේසි නැ,
    හැබැයි උත්සාහ කොලොත් පුළුවන්.....
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඇඩ්ඩින්ලා ඔක්කොම බෑන් කල්ලා දාලා බලය අල්ලනවා :lol:lol:
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    elakiri eka wikunanawa.wikunala hadissiye wikunana site ekak hoyala gannawa
    elakiri eke watinakama elakiri eke watinakama

    digg wagee site ekak hoyala gannawa.mee site eka wikke 500000$ walata :P ethakota mata thawa 4 withara ithuruth wenawa :P digg ele watinakama ithin dan mama salli karayekne.passe onenam GT tath 10lak $ deela daanawa pawne :)
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මගෙ තින ID එකෙන්ම admin වෙලා දැනට ඉන්න admin GTRZ ව ban කරල දානව එතකොට
    හැමදාම මම admin :lol: