නෑ බන් තාම ඉන්නවා, නුවර DS library එකේ reading hall එකට පනිනවා සතියකට සැරයක් :LOL: ඔව් බං. උන් එහෙම නැති කරන්න අමාරු. ඒක සෙට් එකක් Ambuluwawa ට ගෙනාවා. අනික් උන් මතක විදිහට Victoria එක පැත්තට ගෙනල්ලා දැම්මා.