AGI එකක් ඇවිත් ටික කාලෙකින් ඒකට අපිවත් රිලව් වගේ පෙනිලා මරලා දායි කියලා හිතෙනවා. බියකරු සසරක / simulation එකක අපි ඉන්නෙ 
Get an Air Rifleමේක නවත්වන්න ක්‍රමයක් නැත්ද බ්‍රෝ? ලොකු ඒව කාල ඉවර කරල දැන් කන්නෙ පොඩි ගෙඩි. මිනිස්සුන්ට පොඩ්ඩක් වත් බය නැහැ .
සත්ව කරුණාව, සියලු සත්වයො නිදුක් වෙත්වා සීන් එතකොට? බොරු කියමන් නෙහ්, ඔක තමයි බෞද්දයොන්ගෙ වෙස් මූන ගැල්ව්වුවාම ඇත්ත තත්වෙ. මෙතන හැමිනෙන්න ගියා හැබයි කට්ටියතුවක්කුවක් ගනින් බන්. කැරියොන්ව බාවල දාපන්
thanks in advance, will contact you later machanair rifle ගැන ඕන දෙයක් අහන්න මම කියන්නම්
වදුරන්ගෙන් සහ රිලවුන් ගෙන් වගාව ආරක්ෂා කර ගන්න air rifle Use කරන්න,
පැතලි bullets පාවිචිචි කරාම තුවාල වෙන්නේ නැ රිදෙනවා ව්තරයි.
මැරෙන්න තියන්න ඕන නම් උල තියෙන bullets වලින් තියන්න
අනික එහෙම රිලවුන් ට වැදුනා ම උන් භයට ආයේ එන්නේ නැ,
600fps gun effective rate - 40 meters හොඳට maintenance කරාම අවූරුදු 10k vithara use කරන්න පුළුවන්.
Thomas ලා ගෙ gun වලට 5 yr warranty තියෙනවා
600fpa වලට වඩා power gun එකක් ගන්න බලන්න
View attachment 242890
air rifle ගැන ඕන දෙයක් අහන්න මම කියන්නම්
මෙන්න මම siteing හදන video එකක්

normal 50000 wage patan ganne 80000k thiyenwa nam hoda ekak ganna puluwanකීයක් විතර වෙනවද ඔයින් එකක්?
200m yanna canister set karana ekak ganna wenwa200M witara yana badu nadda ban
sniper scope ekak gahala set karala diyan
Ow itapasse beheth walata ithuru laabe denna puluwanපොල් ගෙඩියක් 200ට ගෙනල්ලා ගාලා කිරි කරලා උයාගෙන කනවට වඩා ලාභයි නේද තුන්වේලම රයිස් කන එක.
මේක නවත්වන්න ක්‍රමයක් නැත්ද බ්‍රෝ? ලොකු ඒව කාල ඉවර කරල දැන් කන්නෙ පොඩි ගෙඩි. මිනිස්සුන්ට පොඩ්ඩක් වත් බය නැහැ .
normal 50000 wage patan ganne 80000k thiyenwa nam hoda ekak ganna puluwan
200m yanna canister set karana ekak ganna wenwa
ona air rifle ekakata scope set karanna puluwan ali eke cheap ewa thiyenwa
------ Post added on Dec 4, 2024 at 11:55 AM
මරන්න හිත දෙන්නේ නැතන්ම්, හොද පවරෆුල් Paint Ball gun එකක් ගනින් තියපන් Paint Bullet පුපුරලා උන්ගේ ඇග පුරා තීන්ත ගෑවෙන විදියට (මේක මට හිතුන අදහසක්)
මේ වගේ වෙස් මූනක් තමයි දාල බය කරන්නෙ. ඒත් ගෙවල් ලග කෙනෙක් පබයෙක් හදල ඒ මූන දාල තියල දැන් ඒකටත් බය නෑ.මට මතකයි එකෙක් කිඋව්ව මෙහෙම එකක්.
අවය්ශ ද්‍රව්ය:
වඳුරු මුන වෙස් මූන
වායු රයිෆලය
View attachment 242884
View attachment 242885
දවසක් දෙකක් වෙදි තිබ්බම, අරුන් වඳුරු මුන දැක්කමත් අඉන් වෙනවලු.
දිගු කාලීනව නම් කොහොමද දන්නෙ නැහැ