දවසකට පොල් ගෙඩි 20කට වඩා රිලව් කාල දානව

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,036
    15,539
    113
    New Zealand
    කුරුණෑගල උන්ට නම් පොල් වගාව එපා වෙලා තියෙන්නේ. දඩු ලේන්නු තමයි අනිත් කරදරේ. රිළා කරදරය කවදාවත් ඉවර ව්න්නෙ නැ. මුන් කෙසෙල් කැනක්වත් ඉතුරු කරන්නෙ නෑ බන්.
     
    • Like
    Reactions: Dr.Amdan

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    80,000 ගෙවලා සාමාන්‍ය පොඩි ගොවියෙක්ට ඕව ගන්න පුලුවන් කමක් නැතුව ඇති. පොල් ගෙඩි කීයක ලාබෙ යනවද තුවක්කුවට විතරක්. වෙන මොකක් හරි විසඳුමක් හොයන්න වෙයි. එක්කො අඩු ආදායම් ලාභී ගොවියොන්ට අවුරුදු ගාණක් පොඩි ගානක් ගානෙ ගෙවන්න ණයක් දෙන්න ඕන.
    උබේ පෙනුම තියන ඩමි ටිකක් හදලා ගහක එල්ලුවනම් ආයි පැත්ත පලාතක එන්නෙ නෑ ඕකුන්.
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,291
    4,415
    113
    ඇයි එන්නද
    කුරුණෑගල උන්ට නම් පොල් වගාව එපා වෙලා තියෙන්නේ. දඩු ලේන්නු තමයි අනිත් කරදරේ. රිළා කරදරය කවදාවත් ඉවර ව්න්නෙ නැ. මුන් කෙසෙල් කැනක්වත් ඉතුරු කරන්නෙ නෑ බන්.
    දඩු ලේන්නු nam air rifle shot eka kohoma vadunath marenwa
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    අපෙ කන්නෙ පැල, ඉත්තැවොයි, වල් ඌරොයි. මෙහෙ කලු වදුරො ඉන්නෙ උන්ටනම් පොල් සෙට් නැ. අනිත් ගෙඩි වර්ග තමයි කන්නෙ.:dull:
    Mata dawasak ekek attiyakin gahuwa. Mn uwa dakke na ekada koheda gahuwe
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    කුරුණෑගල උන්ට නම් පොල් වගාව එපා වෙලා තියෙන්නේ. දඩු ලේන්නු තමයි අනිත් කරදරේ. රිළා කරදරය කවදාවත් ඉවර ව්න්නෙ නැ. මුන් කෙසෙල් කැනක්වත් ඉතුරු කරන්නෙ නෑ බන්.
    මෙහේ නම් ඉන්නේ කළු වදුරෝ..ලංකාවට ආවේණිකලු නේ..ගහණය පාලනය කරනවා ඇරෙන්න වෙන විසඳුමක් නෑ ඕවාට.
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,591
    3,153
    113
    මරන්න හිත දෙන්නේ නැතන්ම්, හොද පවරෆුල් Paint Ball gun එකක් ගනින් තියපන් Paint Bullet පුපුරලා උන්ගේ ඇග පුරා තීන්ත ගෑවෙන විදියට (මේක මට හිතුන අදහසක්)
    මටත් ඕක හිතුනා බං. Paint ball ගන් ලංකාවේ ගන්ට තියනවාද....
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,656
    3,544
    113
    මටත් ඕක හිතුනා බං. Paint ball ගන් ලංකාවේ ගන්ට තියනවාද....
    රතුපාට දැම්මා නම් වැඩේ ගොඩ අනිත් රිලව් දුවනවා පණ එපා කියලා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,726
    87,127
    113
    ආශ්චර්යමත් රටක
    ටික කාලයයි එක කරන්න පුළුවන්. පස්සේ උන් ඒකට හුරු වෙනවා.

    දිගටම රැවටෙන්න උන් බයියො නෙවෙයිනෙ.
    ඒ ක්‍රමේ කරනව නං අවුරුදු 76ක් වත් කරන්න ඕන. 🤭
     

    Ramiru7

    Junior member
  • Apr 1, 2024
    39
    41
    18
    hamadama pol gedi 20k kanna kochchara loku idamak thiyanawada bro
    අක්කරයක් විතර තියෙන්නේ. දවසට 20ක් විතර කාල පොල් ඉවරයි දැන්. ගොබලු ටිකත් විනාස කරල නිසා ආයෙ හැදෙන්නෙත් නෑ
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    අපේ පැත්තට රිලවුන් ගෙනල්ලා දැම්මේ අම්බූලුවාව හින්දා. නුවර හිටපු රිළවුන් දි.මු ජයරත්න අම්බූලුවාවට ගෙනල්ලා දැම්මා.
    නෑ බන් තාම ඉන්නවා, නුවර DS library එකේ reading hall එකට පනිනවා සතියකට සැරයක් :LOL: