දවසකට පොල් ගෙඩි 20කට වඩා රිලව් කාල දානව

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,291
    4,415
    113
    ඇයි එන්නද

    marana eka pau ban මේ වගෙ තුවක්කුවක් හදාගනින්

    oka wadak na owa effective na air rifle wage

    80,000 ගෙවලා සාමාන්‍ය පොඩි ගොවියෙක්ට ඕව ගන්න පුලුවන් කමක් නැතුව ඇති. පොල් ගෙඩි කීයක ලාබෙ යනවද තුවක්කුවට විතරක්. වෙන මොකක් හරි විසඳුමක් හොයන්න වෙයි. එක්කො අඩු ආදායම් ලාභී ගොවියොන්ට අවුරුදු ගාණක් පොඩි ගානක් ගානෙ ගෙවන්න ණයක් දෙන්න ඕන.
    50000 ta thomas eke 5yr warranty ekka gun thiyenwa eken thiyala loku waduranwa maralath thiyenwa

    normal 10 yr use karanna puluwan hariyata maintain karoth.
    ------ Post added on Dec 4, 2024 at 1:46 PM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,726
    87,127
    113
    ආශ්චර්යමත් රටක
    කරන්න තියෙන්නේ ගණත්ව පාලනය... සිංහලෙන් කියනවා නම් වැඩි ටික මරන එක...

    මට උනත් සතෙක් මරන්න හිත හදා ගන්න බෑ...

    කරන්න තියෙන්නේ එයාර් රයිෆල් එකක් අරන් තියපන්... ඒකට මැරෙන්නේ නෑ... වැඩිම උනොත් තුවාල වෙයි ටිකක්...

    රැලේ ලොකුම එකාට තියපන්...

    එහෙම කරාට වැඩක් නෑනෙ බන්.
    එවෙලෙ බයට ගියාට ඌ කන්න එපයි. නොකා ඉන්න බෑනෙ.
    ඒකෙන් වෙන්නෙ තාවකාලිකව වෙන තැනකට යන එක. ඊට පස්සෙ ඒකෙ අයිතිකාරයට ප්‍රශ්න.
     
    • Like
    Reactions: Honda.putha

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    සහෝදරයෙක් ට එන්න කියන්න වත්ත මුර කරන්න. මිනිහා ගෙදරින් බත් එකකුත් බැදන් සල්ලීත් ගන්නේ නැතිව රිලවු ටික අල්ලලා දීලා යයි....
    ප්රතිපත්ති වල තිබ්බ විදිහට බැරි වෙන්න විදිහක් නෑ.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    එහෙම කරාට වැඩක් නෑනෙ බන්.
    එවෙලෙ බයට ගියාට ඌ කන්න එපයි. නොකා ඉන්න බෑනෙ.
    ඒකෙන් වෙන්නෙ තාවකාලිකව වෙන තැනකට යන එක. ඊට පස්සෙ ඒකෙ අයිතිකාරයට ප්‍රශ්න.
    ඔව් ඉතින්... අර පොල් වල මයිටා ප්‍රශ්නේ වගේ තමයි... මුළු රටේම එක පාරට මර්දනය කරන්න ඕන... ඒක ඉතින් කෘෂිකර්ම එකෙනුයි වන ජීවී ඒකෙනුයි කරන්න ඕන ප්ලෑන් කරලා...
     
    • Like
    Reactions: shenat

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මරල එකෙක් දෙන්නෙක් ගස් වල එල්ලාපන් උන්ට පෙන්න. පුඋවන් නම් ඔක්කොම ටික මරල දාපන්.
    @Solo Rider අව්ලක් නැ නේද රිලවු මාරුවට කරුමක් කාර..
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    Air rifle තමයි


    වදුරන්ගෙන් සහ රිලවුන් ගෙන් වගාව ආරක්ෂා කර ගන්න air rifle Use කරන්න,
    පැතලි bullets පාවිචිචි කරාම තුවාල වෙන්නේ නැ රිදෙනවා ව්තරයි.
    මැරෙන්න තියන්න ඕන නම් උල තියෙන bullets වලින් තියන්න
    අනික එහෙම රිලවුන් ට වැදුනා ම උන් භයට ආයේ එන්නේ නැ,
    600fps gun effective rate - 40 meters හොඳට maintenance කරාම අවූරුදු 10k vithara use කරන්න පුළුවන්.
    Thomas ලා ගෙ gun වලට 5 yr warranty තියෙනවා

    600fpa වලට වඩා power gun එකක් ගන්න බලන්න

    View attachment 242890

    air rifle ගැන ඕන දෙයක් අහන්න මම කියන්නම්

    මෙන්න මම siteing හදන video එකක්


    මචන් ලංකාවෙ ලීගල් 0.177 විතරයිනේ. මේක පොඩි නිසා High FPS තියන ඒවයින් ඉලක්කෙකට තියන්න බැහැනේ. මං හිතන්නෙ. 1000 FPS වලට වඩා වැඩි ඒව ගන්න එක තේරුමක් නැහැ කියලා තමයි මම අහල තියෙන්නෙ
    දුර ගියාට වැඩක් නැහැ මොකද ඉලක්කෙකට තියන්න බැරි නිසා

    වඳුරොන්ට සුපිරිම 0.22 800FPS විතර එකක්. ලංකාවෙ ලීගල් නැති උනාට සමහර එයා රයිෆල් විකුනන තැන් වලින් 0.177 කියලා 0.22 ගන්න තියනවා. ලංකාවෙ 0.22 පැලට් විකුනනවත් මම දැකලා තියනවා
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    කරන්න තියෙන්නේ ගණත්ව පාලනය... සිංහලෙන් කියනවා නම් වැඩි ටික මරන එක...

    මට උනත් සතෙක් මරන්න හිත හදා ගන්න බෑ...

    කරන්න තියෙන්නේ එයාර් රයිෆල් එකක් අරන් තියපන්... ඒකට මැරෙන්නේ නෑ... වැඩිම උනොත් තුවාල වෙයි ටිකක්...

    රැලේ ලොකුම එකාට තියපන්...
    මරණ එක ඊට වඩා හොදයි. තුවාල කරාම ඒවා ආසාදනය වෙලා මැරෙන්නේ
     

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    මේක නවත්වන්න ක්‍රමයක් නැත්ද බ්‍රෝ? ලොකු ඒව කාල ඉවර කරල දැන් කන්නෙ පොඩි ගෙඩි. මිනිස්සුන්ට පොඩ්ඩක් වත් බය නැහැ .
    hamadama pol gedi 20k kanna kochchara loku idamak thiyanawada bro
     

    EternalQuest

    Active member
  • Nov 21, 2024
    147
    148
    43
    LK
    අපෙ කන්නෙ පැල, ඉත්තැවොයි, වල් ඌරොයි. මෙහෙ කලු වදුරො ඉන්නෙ උන්ටනම් පොල් සෙට් නැ. අනිත් ගෙඩි වර්ග තමයි කන්නෙ.:dull:
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,656
    3,544
    113
    මේක නවත්වන්න ක්‍රමයක් නැත්ද බ්‍රෝ? ලොකු ඒව කාල ඉවර කරල දැන් කන්නෙ පොඩි ගෙඩි. මිනිස්සුන්ට පොඩ්ඩක් වත් බය නැහැ .
    උූඹ සතුටු වියන් 20කින් බේරෙන එක ගැන. මම පෙරේදා ගණන් කලා. ගෙඩි 79ක් තිබ්බා. තැඹිලි ගෙඩි නැතුව. කැරි හැතිකරේ මරන්නමයි තියෙන්නේ. එක රන්චුවක පැටවුනුත් එක්ක 100කට වඩා ඉන්නවා. එකා එක ගෙඩිය ගානේ කෑවත් ගෙඩි කීයක්ද බලපං. ඔකොටෝම හපන් ඇට්ටර රිලා පැටව්.
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,291
    4,415
    113
    ඇයි එන්නද
    Air rifle තමයි



    මචන් ලංකාවෙ ලීගල් 0.177 විතරයිනේ. මේක පොඩි නිසා High FPS තියන ඒවයින් ඉලක්කෙකට තියන්න බැහැනේ. මං හිතන්නෙ. 1000 FPS වලට වඩා වැඩි ඒව ගන්න එක තේරුමක් නැහැ කියලා තමයි මම අහල තියෙන්නෙ
    දුර ගියාට වැඩක් නැහැ මොකද ඉලක්කෙකට තියන්න බැරි නිසා

    වඳුරොන්ට සුපිරිම 0.22 800FPS විතර එකක්. ලංකාවෙ ලීගල් නැති උනාට සමහර එයා රයිෆල් විකුනන තැන් වලින් 0.177 කියලා 0.22 ගන්න තියනවා. ලංකාවෙ 0.22 පැලට් විකුනනවත් මම දැකලා තියනවා
    .022 ganna thiyenawa 0.177 eka training walata ganne eth ula wage pellet eken thibbama okun watenwa, oluwatama thiyanna ona
     
    • Like
    Reactions: NEMISIS

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අපේ වත්තේ දැන් අවුරුදු 10 ක වගේ ඉඳන් පොල් කඩන්නේ නෑ. ගස් 20 ක් තියනවා. රිළවුන් නිසා අපි කඩේන් පොල් ගේනවා. ඉස්සර පොල් කඩල විකුණනවා එක්ක.

    දුරින් ගහක් තියනවා. ගෙඩි එන කාලෙට දලු ගෙඩි කඩල බිම දානවා.

    අපේ පැත්තට රිලවුන් ගෙනල්ලා දැම්මේ අම්බූලුවාව හින්දා. නුවර හිටපු රිළවුන් දි.මු ජයරත්න අම්බූලුවාවට ගෙනල්ලා දැම්මා.
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    මට යාලුවෙක් කිව්ව අර රිලවා වගේ වෙස් මූණ දාන් යද්දි උන් කෑව් කෑව් ගාල කෑ ගහ ගහ දුවනවලු හනුමා එනව කියල හිතලා..
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මට යාලුවෙක් කිව්ව අර රිලවා වගේ වෙස් මූණ දාන් යද්දි උන් කෑව් කෑව් ගාල කෑ ගහ ගහ දුවනවලු හනුමා එනව කියල හිතලා..
    ටික කාලයයි එක කරන්න පුළුවන්. පස්සේ උන් ඒකට හුරු වෙනවා.
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,301
    113
    තුවක්කුවක් ගනින් බන්. කැරියොන්ව බාවල දාපන්
    ඔව් එකෙක් ඩවුන් කරලා එල්ලලා තිබ්බා නම්, එන් නැ.. පැත්ත පලාතෙ අයෙ

    මට මතකයි එකෙක් කිඋව්ව මෙහෙම එකක්.
    අවය්ශ ද්‍රව්ය:
    වඳුරු මුන වෙස් මූන
    වායු රයිෆලය

    View attachment 242884
    View attachment 242885
    දවසක් දෙකක් වෙදි තිබ්බම, අරුන් වඳුරු මුන දැක්කමත් අඉන් වෙනවලු.
    දිගු කාලීනව නම් කොහොමද දන්නෙ නැහැ
    මූණ දාගෙන ගිහින්ද වෙඩි තියන්න ඕනි?
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,129
    5,438
    113
    වඳුරො කිවුවෙ රිලවු ද නැත්තං අලු වදුරද?