දවසකට විනාඩි පහලොවක් වැය කර සල්ලි උපයන්න 02

gmbsdilan

Member
Mar 26, 2013
340
51
0
දවසකට විනාඩි පහලොවක් වැය කර සල්ලි උපයන්න 02

දැන් ඉතින් කට්ටය පීටීසී සර්කල් එකෙන් සල්ලි හොයන එක ගැන සතටුයි. දන්නෙ නැති අය මේක කියවලාම බලන්නකෝ.
http://www.elakiri.com/forum/showthread.php?t=1622742

ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි කොහොමද ස්ක්‍රිල් එකවුන්ට් එකක් හදා ගන්නෙ සහ වෙනත් විස්තර.මම අද ඒ ගැන කියන්න හිතුවා.

මුලින්ම පහත ලිංක් එකට යන්න
https://account.skrill.com/signup?rid=46581732
ගිහින් මේවිදයට පුරවන්න.

Account type
Personal

Country of residence
sri lanka

Currency
USD -US DOLLAR

Language
English
කියලා දෙන්න.

Personal details වලට ඇත්ත තොරතුරු දෙන්න. මොකද සල්ලි බැංකුවට ගනිද්දි ස්ක්‍රිල් නමයි බැංකු ගිනුමේ නමයි සමාන වෙන්න ඕන.

දෙවනුවට ඊමේල් එකයි පාස්වර්ඩ් එකක් දෙන්න. පාස්වර්ඩ් එක අකුරු සහ ඉලක්කම් වලින් සමන්විත යුතුය.

තෙවනුව ඔයාගෙ ඊමේල් එක ස්ක්‍රිල් වලින් ඊමේල් එකක් ලැබේ. එකේ ඇති ලිංක් එක ක්ලික් කර ස්‍ක්‍රිල් එකවුන්ට් එකට ලොග් වෙන්න.
තේරුනේ නැත්නම් පහත වීඩියෝව බලන්න.

https://www.youtube.com/watch?v=GUugPvhXkUQ

දැං හම්බ කරගත්ත සල්ලි අපේ බැංකු ගිනුමට ගන්නෙ කොහොමද බලමු.

Skrill වලින් ඕනම බැංකුවකට සල්ලි ගන්න පුලුවන්. මම උදාහරණයකට ගන්නේ HNB එක.

මෙතනදි කියන්න ඕන වැදගත්ම දේ තමයි ඔයාගෙ බැංකු පොතේ තියෙන නමයි skrill Account එකේ තියෙන නමයි සමාන වෙන්න ඕනෙ.
නැත්නම්
skrill වලින් Transfer එක ප්‍රතික්ෂේප කරනවා.

හරි මුලින්ම
skrill වලට ලොග් වෙන්න. දැන් මේ Add a Bank Account කියන තැනට යන්න.
දැන් Country කියන තැනට Sri Lanka දෙන්න. Swift Code කියන තැනට ඔයාගේ බැංකුවට අදාල Swift Code එක දෙන්න.
HNB බැංකුවට නම් දෙන්න ඕනෙ HBLILKLX කියන Swift Code එක. වෙනින් බැංකුවකට නම් ඒකට හරියන Swift Code එක මෙතනින් හොයාගන්න.

http://www.theswiftcodes.com/sri-lanka/

බැංකුවේ Swift එක දැම්මට පස්සේ බැංකුව Confirm වෙනවා.
ඊට පස්සේ පහත පරිදි බැංකුවේ Account Number එක දෙන්න. හරියටම බැංකු පොතෙන් බලලා දාන්න.
Number එක වෙනස් උනොත් සල්ලි යන්නේ වෙන කෙනක්ට කියලා අලුතෙන් කියන්න ඕනෙ නෑනේ.

ඔන්න ඕක දැම්මට පස්සේ වැඩේ හරි. දැන් තියෙන්නේ සල්ලි ගන්න. ඒක කරන්න උඩම තියෙන Withdraw Tab එකට යන්න.
ගිහින් ඔයාට Withdraw කරන්න කැමති ගාන දාලා Payment එක Confirm කරන්න.

දින හතරක් ඇතුලත සල්ලි ටික ඔයාගෙ බැංකුවට ඇවිත් තියේවි. හැබැයි බැංකුවෙන් බැංකුවට Swift Transfer Charges වෙනස්.
hnb free, boc 100, commercial 250, sampath 500 මේ වගේ ගානක් තමයි කැපෙන්නෙ.
අදට ඇති.ප්‍රශ්න තියනවනම් කියන්න.උදව් කරන්නම්....
 
  • Like
Reactions: akila12345
Jul 7, 2014
7
0
0
එල!
11.gif
හොය හොයා හිටියෙ.අද PC එක ෆොර්මැට් කරලා මාත් රෙජිස්ටර් වෙනවා. අනිවා:D:D:D
 
Last edited:

gmbsdilan

Member
Mar 26, 2013
340
51
0
ඒකට එච් එන් බී සම්පත් කොමර්ෂල් ඩෙබිට් කාඩ් එකක් ඕන. කාඩ් ඒකෙ ඔන්ලයින් පේමන්ට් ඇක්ටිව් කර ගත්තාම ස්ක්‍රිල් වලට සල්ලි අප්ලෝඩ් කරගන්න පුලුවන්.

:D:D:D:D:D:D
 
gmbsdilan

Member
Mar 26, 2013
340
51
0
sampath ekata cl karama kiwwane bn unge web card ekak ganna kiyala.

සම්පත් වෙටි කාඩ් ගන්න එපා. ගාස්තු වැඩියි. රු2000ක් දාලා එච්එන්බී එකවුන්ට් එකක් ඕපන් කරන්න. කාඩ් එක එවලෙම දෙනවා ඔන් ලයින් පේමන්ට් ඇක්ටිවු කර ගත්තම වැඩේට නියමයි
 
Limzy

Active member
  • Feb 1, 2010
    566
    100
    43
    සම්පත් වෙටි කාඩ් ගන්න එපා. ගාස්තු වැඩියි. රු2000ක් දාලා එච්එන්බී එකවුන්ට් එකක් ඕපන් කරන්න. කාඩ් එක එවලෙම දෙනවා ඔන් ලයින් පේමන්ට් ඇක්ටිවු කර ගත්තම වැඩේට නියමයි

    HNB eke savings account ekakda hadanna oni
     
    gmbsdilan

    Member
    Mar 26, 2013
    340
    51
    0
    eeta passe seen eka harida

    1.eta passe bank account eke namata skrill ekak hada ganin.
    2.card eke online payment acive kara ganin 0112462462 walata katha karala.
    3.eta passe 6$ skrill ekata upload karapan.
    4.ptc eke upgrade gihin hydrogen walata upgarde karapan.
    5.den ptc eke ube withdrowel active wenawa. e wagema purchase balance ekata 6$ awith athi. eken ubata rafrrel la 6k gannath puluwan.
    7.eta passe ptc eccount eke thiyana salli, reqvest payout 1k dala skrill ekata aran eken ube bank accont ekata salli genna ganna puluwan

    baya nathuwa wade karapan. salli sure. notherena deyak thiyanam ahapan.
     
    machan mata ube number eka pm karapan.
     
    gmbsdilan

    Member
    Mar 26, 2013
    340
    51
    0
    BOC bank eken meka karanne kohomada

    boc ekata salli genna ganna puluwan skrill ekata bank account eka add karala. boc card eka online payment karanna puluwanda kiyala nam danne ne.card center 1ta call karala balanna. online payment ona wenawa skrill ekata mulin ma salli upload karaddi.
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    mata ban skirl akata debit card akak add kara ganna bane.
    Card verification failed. Please get in touch with us, kiyala wetenawane...
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    boc ekata salli genna ganna puluwan skrill ekata bank account eka add karala. boc card eka online payment karanna puluwanda kiyala nam danne ne.card center 1ta call karala balanna. online payment ona wenawa skrill ekata mulin ma salli upload karaddi.

    debit card aka verify karannath online payment active karanna onida.