සාමාන්‍යයෙන් Bitcoin වගේ නෙමෙයි Ripple. Bitcoin $30000 ට නැග්ගට ටක්ගාල බහින්න පුළුවන්.
Ripple XRP 0.20 - 00.25 නිතරම වෙනස් වෙනවා පැය 24ක් ඇතුලත වෙනස් වෙනවා. මම අද උඹලට කියන්නෙ දවසකට $50-100 ක් අතර හොයන් ක්‍රමයක්
හැම දාම පැය 24 චාට් එක බලපන්. මම XRP 10,000 අරන් තියෙන්නෙ. සාමාන්‍යයෙන් 0.20 විතර වෙනකොට ගන්නවා. 0.22 විතර වෙනකොට විකුණනවා. එතොකට 0.02ක ලාබයක් ලබනවා
හිතල බලපං 0.02 x10000 = $ 200ක් නිකම්ම වෙනවා. 0.005ට වික්කත් $50ක් එනවා. හැබි Ripppl 10000ක් හෝ වැඩි ගානක් ගන්න වෙනවා
update: මම පාවිච්චි කරන්නෙ Kraken.com
Kraken වෙබ් එකෙ නියමයි. අපිට ඇහරගෙන ඉන්න ඕනෙ නෑ විකුනන්න. උදා. මම $0.21ට ගන්න ඕනෙ නම් order එත දාල තියන්න පුළුවන්. මාකට් එකේ ඒ ගානට එනකොට එයා ගන්නවා
View attachment 110802