දවසකට $100ක් හොයන්න

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    සාමාන්‍යයෙන් Bitcoin වගේ නෙමෙයි Ripple. Bitcoin $30000 ට නැග්ගට ටක්ගාල බහින්න පුළුවන්.
    Ripple XRP 0.20 - 00.25 නිතරම වෙනස් වෙනවා පැය 24ක් ඇතුලත වෙනස් වෙනවා. මම අද උඹලට කියන්නෙ දවසකට $50-100 ක් අතර හොයන් ක්‍රමයක්

    හැම දාම පැය 24 චාට් එක බලපන්. මම XRP 10,000 අරන් තියෙන්නෙ. සාමාන්‍යයෙන් 0.20 විතර වෙනකොට ගන්නවා. 0.22 විතර වෙනකොට විකුණනවා. එත‍ොකට 0.02ක ලාබයක් ලබනවා

    හිතල බලපං 0.02 x10000 = $ 200ක් නිකම්ම වෙනවා. 0.005ට වික්කත් $50ක් එනවා. හැබි Ripppl 10000ක් හෝ වැඩි ගානක් ගන්න වෙනවා

    update: මම පාවිච්චි කරන්නෙ Kraken.com

    Kraken වෙබ් එකෙ නියමයි. අපිට ඇහරගෙන ඉන්න ඕනෙ නෑ විකුනන්න. උදා. මම $0.21ට ගන්න ඕනෙ නම් order එත දාල තියන්න පුළුවන්. මාකට් එකේ ඒ ගානට එනකොට එයා ගන්නවා

    Capture.PNG
     
    Last edited:

    Ghostdevil

    Active member
  • Feb 4, 2017
    394
    234
    43
    ooka uba eka serayak desarayak karanna ethi. oya widiyata hema welema karanna be. hemadama eka widiyakatama price wenas wenne ne.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,163
    24,800
    113
    tracing Geo-location.. ... ...
    currency market gana hari idea ekak nathuwa mewa karanna yanna epa kawruhari damma paliyata. karanna oni aya thaman market eka study karanna, igena ganna hoyala hamadema gana. dakka gaman invest karanna yanna epa. mewa pattama risk ekak thiyana dewal.

    mewa danakota disclaimer ekak dala dapan. mewa gana melo idea ekak nathi unuth salli hoyanna puluwan kiyala awith athe thiyana salli kelawgannawa. ubata hariyana method ekak thiyenawa wenna puluwan eth mokuthma danne nathi kenek uba market eka diha balana widiyata newei balanne.
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    මම පෙරෙයිදා $0.20 ගානෙ 10000ක් ගත්තා. අද 0.41ට ගියා.. මම 0.34 දි වික්කා. ඒ කියන්නෙ 0.14ක් ලාබයි
    0.14 x 10000 = $1300 ලැබුනා...
     

    JHON CENA

    Junior member
  • Jan 22, 2008
    40
    12
    8
    මම පෙරෙයිදා $0.20 ගානෙ 10000ක් ගත්තා. අද 0.41ට ගියා.. මම 0.34 දි වික්කා. ඒ කියන්නෙ 0.14ක් ලාබයි
    0.14 x 10000 = $1300 ලැබුනා...
    matchan kraken.io ekata salli deposit karanna https://www.etana.com/ eken neh karanne? eke bank ekak denna baneh. Wena method ekak nadda bn?