දවසකට 20$ හොයන ක්‍රමය මුල සිට පියවරෙන් පියවර

Tharunet

Member
Jan 21, 2014
23
1
0
දවසකට 20$ හොයන ක්‍රමය මුල සිට පියවරෙන් පියවර

දවසකට 20$ හොයන ක්‍රමය මුල සිට පියවරෙන් පියවර

ඇඩ්ස් ක්ලික් කරනවට ගෙවන වෙබ් අඩවි අතුරින් Probux කියල කියන්නේ අවුරුදු ගානක් තිස්සේ විශ්වාසය දිනා ගත් වෙබ් අඩවියක්. ඔබ කොතෙකුත් දෙක ඇති මෙසේ දැන්වීම් පල කර තිබෙනවා ඇඩ්ස් ක්ලික් කරලා සල්ලි හොයන්න පුළුවන් කියල. එක ඇත්ත, සල්ලි හොයන්න පුළුවන් හැබැයි, එක පාරටම ගොඩක් හොයන්න බැ, අන්න ඒ හේතුව නිසා ගොඩක් දෙනෙක් මේක ඇත ඇරලා දානවා. එක ගොඩක් වැරදි දෙයක්. දැන් මම කියල දෙන්නම් කොහොමද අපි පියවරෙන් පියවර සාර්ථකත්වයට ලඟා වෙන්නේ කියල.

Probux වල අපිට හැම දවසකටම ඇඩ්ස් ලැබෙනවා, ඒ ලැබෙන ඇඩ්ස් අපි හැමදාම් ක්ලික් කරොත් අපිට එක දවසකට ලැබෙන්නේ 0.06 $ වගේ සුළු මුදලක්, මෙන්න මේ විදියට ඇඩ්ස් ක්ලික් කරල අපි 0.60$ වගේ මුදලක් හොයා ගත්තට පස්සේ අපිට කුලියට ගන්න පුළුවන් referrals ල 3 දෙනෙක්, මට කියන්න අමතක උනා නේ කව්ද මේ referrals ල කියන්නේ කියල, referrals ල කියන්නේ අපි වෙනුවෙන් වැඩ කරන අය. එයාලටත් මුදලක් ලැබෙනවා නමුත් එයාල ක්ලික් කරන ඇඩ්ස් වලින් අපිටත් යම් කිසි මුදලක් ලැබෙනවා. අපිටත් වෙන කාගේ හරි referral කෙනෙක් වෙන්නම වෙනවා. බය වෙන්න එපා referral කෙනෙක් උනා කියල ඔයාලට වෙන පාඩුවක් නැහැ මොකද ඔයාලගෙන් කිසිම මුදලක් වෑය වෙන්නේ නැහැ

අනිසි ලෙස, ඒ කොමිස් මුදල ගෙවන්නේ Probux ල. හිතල බලන්න අපිට referral ල 500ක් විතර හදා ගන්න පුළුවන් නම්, දවසකට 20$ ක් විතර හොයන්න පුළුවන්. අන්න ඒ විදියට තමයි Probux වලින් සාර්ථක වෙන්නේ. අපි රෙගිස්ටෙර් වෙන කොට අපිට ලැබෙන්නේ Standard Account එකක් නේ, ඔයාලට පුළුවන් නම් ක්රමෙන් ක්රමෙන් යම් මුදලක් හොයා ගෙන Account එක Golden Account එකකට upgrade karanna, ඔබ දවසකට හොයන ගාන දෙගුණ කර ගන්න පුළුවන්. ඔයාලට ඉක්මනට සල්ලි හොයන්න ඕනේ නම් Probux එකට යම් මුදලක් දාල ක්ෂණිකව referral ලව මිලදී ගෙන ඉක්මනින් සාර්ථක වෙන්න පුළුවන්. ඔයාලට ගොඩක් ප්රශ්න ඇති මට පුළුවන් එම ප්රශ්න වලට පිළිතුරු සපයන්න, හැම කෙනෙක්ටම පුළුවන් මේ ක්රමේට සාර්ථක වෙන්න, අවශ්ය කරන්නේ උත්සාහය පමණි. මේ පහල තියෙන ලින්ක් එක ක්ලික් කරල ඔයාලත්
දැන්ම ලියාපදිංචි වෙන්න

Probux

ඔබ ඉවසීමෙන් මාස 3ක් පමන මෙය කිරීමෙන් ඉතාමත් සාර්තක අදායමක් උපයාගත හැක .ඔබ මෙය කරගෙන යනවිට මේ පිලිබද තවත් හොද වැටහීමක් ඔබටම ලැබෙනු ඇත .

Probux Forum හි ඇති Srilanka වෙතින් ඔබට මෙය සාර්තක්ව කරගෙන යන යහලුවන් හමුවිය හැක .ඔවුන් සමග සියලු ගැටලු සකච්චා කල හැක.:):):):)
 

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඔයිට හොඳයි හිඟා කාපන් ලේන්සුවක් එලන් කැළණිය පන්සල ගාව. අපිත් යන එන වෙලේක රුපියලක් දෙකක් දාගෙන යන්නම්.
     
    • Like
    Reactions: subash dushmantha

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    ඇති යන්තන් රස්සාවක් නැති මට රස්සාවක් හම්බවුනා. දැන් මට කිලික් කොර කොර හිටිය හැකි

    :lol::lol::lol::lol:
     

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    හිතල බලන්න අපිට referral ල 500ක් විතර හදා ගන්න පුළුවන් නම්, දවසකට 20$ ක් විතර හොයන්න පුළුවන්. අන්න ඒ විදියට තමයි Probux වලින් සාර්ථක වෙන්නේ.

    මෙන්න මේක තමයි කතාවේ සාරාංශය :lol:
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    ඔයිට හොඳයි හිඟා කාපන් ලේන්සුවක් එලන් කැළණිය පන්සල ගාව. අපිත් යන එන වෙලේක රුපියලක් දෙකක් දාගෙන යන්නම්.

    naha machan ita hodai Kandy wela Clock Tower eka laga .. :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    අඩෝ ගොඩක් වටින දෙයක් බන්. මමත් මේ දැන් ඉඳලම පටන් ගන්නවා. අපි වගේ එවුන්ට උඹේ ඔය දැනුම කියල දෙන එකම ලොකු පිනක් බන්. මමත් මේ Job එකෙන් අයින් වෙන්න Letter එක type කරන ගමන්.

    Bill Gates here I come..!
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    අඩෝ ගොඩක් වටින දෙයක් බන්. මමත් මේ දැන් ඉඳලම පටන් ගන්නවා. අපි වගේ එවුන්ට උඹේ ඔය දැනුම කියල දෙන එකම ලොකු පිනක් බන්. මමත් මේ Job එකෙන් අයින් වෙන්න Letter එක type කරන ගමන්.

    Bill Gates here I come..!
    :lol::lol::lol:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,978
    11,713
    113
    machan man wade patan gatta. samahara add avast eken block karanawa.anika ape account ekata ena salli ganne kohomada?
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    karana kenek karanna...mama sallith aran thina nisai oyalata kiuwe api ithin danna de kiyala dunna...

    Probux හි ඇති Srilanka Forum ekata enna kiyala dennamko.....

    dewani paratath salli gaththa mama 45$:D:D

    machan, umba eththatama salli gaththada?
    keeyak gaththada machan denata? :) :)
    ewun hariyata denawada salli?
    screenshot ekak daapanko salli gaththuwage... :)
     

    sallithamai

    Member
    May 12, 2014
    24
    1
    0
    ලෝකයේ ඇති එකම විශ්වාසවන්ත PTC සයිට් එක

    banner6.gif

    රෙජිස්ටර් වෙන්න
    http://www.neobux.com/?rh=73616368697468726132303134
     
    Jun 24, 2014
    116
    7
    0
    අනේ මචං සිංහලෙන් කියන්නම් මම. ඔය add click කර කර ඉන්න වෙලාවේ අර designcrowd වගේ site 1කට සෙට් වෙලා මොනවා හරි වැඩක් කරලා කියක් හරි හොයා ග්තනම් නේද හොද.

    උබල මේක try කරලා බලපන්කො add click කරන එක කොච්චර chatter වෙන වැඩක් ඩ කයලා.., මත් කරලා බැලුව,. මෙලෝ රහක් න බන්. ඕක කරල කවදාවත් ගොඩ යන්න බෑ., ගොඩ ගිය එකෙකුත් නෑ. ගෙවන ගානට ඇත්තටම වැඩක් කරලා කියක් හරි හොයා ගන්න පලුවන් නම් හොද අනාගතයක් තියනවා :)[/B][/B]