දවසකින් ලක්ෂ 10 හොයාගන්න...

saruhote

Junior member
  • Jun 22, 2016
    97
    24
    8
    සල්ලි වගයක් ලැබෙයි කියලා hope තියන් හිටියා ලැබුනේ නෑ... දැන් නම් ජීවිතේ එපා වෙලා තියෙන්නේ...
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,912
    113
    Keep digging. ක්‍රමයක් හම්බ වෙන්නත් බැරි නෑ.
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    තියනවා ක්‍රම නම් හැබැයි උගත් කම මනුස්සකම දෙකම තියෙන්න ඕන