Machanla ජීවිතේම කෙලවෙලා ඉන්නේ මම දැන්. ලක්ෂ 10 ඉක්මනින්ම හොයා ගන්න widihak නැද්ද? Joke එකට ගන්න එපා plzz..
සල්ලි වගයක් ලැබෙයි කියලා hope තියන් හිටියා ලැබුනේ නෑ... දැන් නම් ජීවිතේ එපා වෙලා තියෙන්නේ...Reason
Pyramids?සල්ලි වගයක් ලැබෙයි කියලා hope තියන් හිටියා ලැබුනේ නෑ... දැන් නම් ජීවිතේ එපා වෙලා තියෙන්නේ...
උබේ ප්‍රශ්නේ මොකක්ද?Machanla ජීවිතේම කෙලවෙලා ඉන්නේ මම දැන්. ලක්ෂ 10 ඉක්මනින්ම හොයා ගන්න widihak නැද්ද? Joke එකට ගන්න එපා plzz..
එහෙම නිකන් දෙනවද බන් ඇපයක් නැතුව?මාසෙට 40 ක් ගෙවන්න පුළුවන්නම් පොලියට අරන් දෙන්න පුළුවන්![]()
ඇපයක් ඕනේ ඉතින්, සාමාන්‍යයෙන් මේ තැන පොලිය ටිකක් අඩුයි, Next Level පොලී මුදලාලි කෙනෙක්එහෙම නිකන් දෙනවද බන් ඇපයක් නැතුව?
ඒකත් මරු බන්ඇපයක් ඕනේ ඉතින්, සාමාන්‍යයෙන් මේ තැන පොලිය ටිකක් අඩුයි, Next Level පොලී මුදලාලි කෙනෙක්
උබ එහෙම උබ ගැනම හිතලා සල්ලි හොයා ගත්තද?dan idanma hithapan uba billionaire kenek kiyala. a widiyata act karapan. etc.
salli passen enne.