දවසක උදේ පාන්දරින් නැගිටිනකොට

Anil1984

Well-known member
  • May 7, 2022
    261
    312
    63
    තෙල් පෝලින්, ගෑස් පෝලින් නැතිවෙලා, බෙහෙත් හිගය නැත්තටම නැති වෙලා, ගොවියන්ට පොහොර ලැබිල, රටේ තැන තැන යන විරෝදතා නැතිවෙලා ඉස්සර වගේ බයක් නැතිව ට්‍රිප් එකක් ගිහින් එන්න පුලුවන් රටක් හැදිල තිබුනොත් කොහොමද?
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,377
    3,688
    113
    මොනර තැන්න
    තෙල් පෝලිම් වල ගැස් පෝලිම් වල ඉදල හිටගෙන මැරෙන්න හරි රටක් ඉතුරු වෙලා තියෙන්නෙ මයින්ද මාතියා හින්දනෙ
     
    • Love
    Reactions: ChoronaSottiya

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,204
    12,211
    113
    Ohio, USA
    Ehema Unaama Mehema Wenawaaa...

    මට දැනෙන විදියට නුදුරු අනාගතයෙ සිදුවීමට නියමිත සිස්ටං චේන්ජ් එක පුරෝකථනය කරන්නම්...

    1. රනිල් මාස තුනක් විතර ඇතුලෙ විදේශ රටවල් සහ ජාත්‍යන්තර ආයතන එක්ක ගේමක් ගහල පෝලිම් නැතුව අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ගන්න පුළුවන් විදියට ගැටයක් ගහ ගන්නව...

    2. ඊට පස්සෙ තව මාස තුනකින් අමිශ්‍ර හෙලජාන තනි සිංහල යක්ඛ පුත්ථයින්ට කෑන් උස්සගෙන තනි කකුලෙන් පෝලිම් වල ලැගල හිටපු හැටි සම්පූර්ණයෙන්ම අමතක වෙනව...

    3. ඉතින් ඕං ආපහු පෝලිම් නැතුව වාහන වලට තෙල් එහෙම ගහගෙන ත්‍රීවීල් නවත්තන් ෆේස් බුක්, ටික් ටොක් බල බල ඉන්නකොට ඕං ළමයි ආයෙත් අමිශ්‍ර හෙලජාන තනි සිංහල යක්ඛ පුත්ථයින්ගෙ 'සිංහ ලේ' කකියන්න පටන් ගන්නව හොඳේ...

    4. දැන් ඉතින් අලි බත් පිඟානක් කෙලල කම්මැලි කමට ඔහෙ ශ්‍රමය වැය නොකර නිකම්ම ලැගල ඉන්නකොට හිතෙනව කල්මුනේ උන් හෙල්මට් එහෙම දානවද බලන්නයි, බුර්කාවෙන් ජාතික ආරස්සාවට ඇතිවන තර්ජනයි ගැන හොයල බලන්න...

    5. ඊට පස්සෙ හිතෙනව දම්බියට තව ටිකක් කෝචෝක් වෙන්න කුරගල සිංහයට රෑට ලයිට් දාන්න බලන්න...

    ඔහොම ඉන්නකොට ළමයි 2024 ඡන්දෙ එනව. එතකොට මේ දවස්වල නිදාගෙන ඉන්න රාවණා මහ රජතුමාගෙ පරපුරේ කවුරුහරි කෙනෙක් ඇවිල්ල "අපෙ හාන්දුන්නේ ... ආං මූදු මහා විහාරෙ වැට අඩියක් මෙහාට ගෙනැල්ලා උන් ..... දිහ් ... දිහ් ...." කියල පපුවට ගහගන්නව...

    එතකොටම 2500 බොරු ඉතිහාසෙ නෙවෙයි, මුළු ලෝකෙම පාලනය කරගෙන හිටපු අවුරුදු 10,000 ඔරිජිනල් ඉතිහාසෙ තනි සිංහල යක්ඛ පුත්ථ බලි, තරු, රාවණා මහා වංශෙන් පැවත එන අමිශ්‍ර හෙලජාන තනි සිංහල යක්ඛ පුත්ථයින්ගෙ 'කකියන ලේ' ආයෙත් ජාති ව්‍යාත්සල්‍යයෙන් ඔකඳ වෙලා සක්කල ගල ප්‍රකම්පනය වෙලා 'තනි සිංහල හමුදා ආන්ඩුවක්' ගෙනල්ල දම්බින්ටයි, තෙමලුන්ටයි අම්බානකට නෙලන්න ආස හිතෙනව...

    ඊටපස්සේ ආයෙත් ආයෙත් අමිශ්‍ර හෙලජාන තනි සිංහල යක්ඛ පුත්ථයින් සමගියෙන් තනි කකුලෙන් කෑනුත් අරගෙන ඩීසල් පෝලිමේ ඉන්නවා...

    මේ විසම චක්කරේ මට හිතෙන විදියට නං කැරකෙන්න නියමිතව තියෙන්නෙ ඒ ආකාරයටයි අපෙ හාන්දුන්නේ... 🤪🤪🤪

    සමරතුංග කරැනාරත්න...

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,015
    1,202
    113
    තෙල් පෝලින්, ගෑස් පෝලින් නැතිවෙලා, බෙහෙත් හිගය නැත්තටම නැති වෙලා, ගොවියන්ට පොහොර ලැබිල, රටේ තැන තැන යන විරෝදතා නැතිවෙලා ඉස්සර වගේ බයක් නැතිව ට්‍රිප් එකක් ගිහින් එන්න පුලුවන් රටක් හැදිල තිබුනොත් කොහොමද?
    @erozan ekka nidagena nagittot ohoma wenda puluwan :eek: :eek: :eek:
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,617
    6,890
    113
    වදුරව

    💯✅✅
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,306
    32,026
    113
    තෙල් පෝලින්, ගෑස් පෝලින් නැතිවෙලා, බෙහෙත් හිගය නැත්තටම නැති වෙලා, ගොවියන්ට පොහොර ලැබිල, රටේ තැන තැන යන විරෝදතා නැතිවෙලා ඉස්සර වගේ බයක් නැතිව ට්‍රිප් එකක් ගිහින් එන්න පුලුවන් රටක් හැදිල තිබුනොත් කොහොමද?
    ehema aulak naha rajapakalata nam
    lol
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,274
    8,168
    113
    තෙල් පෝලින්, ගෑස් පෝලින් නැතිවෙලා, බෙහෙත් හිගය නැත්තටම නැති වෙලා, ගොවියන්ට පොහොර ලැබිල, රටේ තැන තැන යන විරෝදතා නැතිවෙලා ඉස්සර වගේ බයක් නැතිව ට්‍රිප් එකක් ගිහින් එන්න පුලුවන් රටක් හැදිල තිබුනොත් කොහොමද?
    උබ නැගිටලා තියෙන්නෙත් හීනෙන් එහෙනම්
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Ehema Unaama Mehema Wenawaaa...

    මට දැනෙන විදියට නුදුරු අනාගතයෙ සිදුවීමට නියමිත සිස්ටං චේන්ජ් එක පුරෝකථනය කරන්නම්...

    1. රනිල් මාස තුනක් විතර ඇතුලෙ විදේශ රටවල් සහ ජාත්‍යන්තර ආයතන එක්ක ගේමක් ගහල පෝලිම් නැතුව අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ගන්න පුළුවන් විදියට ගැටයක් ගහ ගන්නව...

    2. ඊට පස්සෙ තව මාස තුනකින් අමිශ්‍ර හෙලජාන තනි සිංහල යක්ඛ පුත්ථයින්ට කෑන් උස්සගෙන තනි කකුලෙන් පෝලිම් වල ලැගල හිටපු හැටි සම්පූර්ණයෙන්ම අමතක වෙනව...

    3. ඉතින් ඕං ආපහු පෝලිම් නැතුව වාහන වලට තෙල් එහෙම ගහගෙන ත්‍රීවීල් නවත්තන් ෆේස් බුක්, ටික් ටොක් බල බල ඉන්නකොට ඕං ළමයි ආයෙත් අමිශ්‍ර හෙලජාන තනි සිංහල යක්ඛ පුත්ථයින්ගෙ 'සිංහ ලේ' කකියන්න පටන් ගන්නව හොඳේ...

    4. දැන් ඉතින් අලි බත් පිඟානක් කෙලල කම්මැලි කමට ඔහෙ ශ්‍රමය වැය නොකර නිකම්ම ලැගල ඉන්නකොට හිතෙනව කල්මුනේ උන් හෙල්මට් එහෙම දානවද බලන්නයි, බුර්කාවෙන් ජාතික ආරස්සාවට ඇතිවන තර්ජනයි ගැන හොයල බලන්න...

    5. ඊට පස්සෙ හිතෙනව දම්බියට තව ටිකක් කෝචෝක් වෙන්න කුරගල සිංහයට රෑට ලයිට් දාන්න බලන්න...

    ඔහොම ඉන්නකොට ළමයි 2024 ඡන්දෙ එනව. එතකොට මේ දවස්වල නිදාගෙන ඉන්න රාවණා මහ රජතුමාගෙ පරපුරේ කවුරුහරි කෙනෙක් ඇවිල්ල "අපෙ හාන්දුන්නේ ... ආං මූදු මහා විහාරෙ වැට අඩියක් මෙහාට ගෙනැල්ලා උන් ..... දිහ් ... දිහ් ...." කියල පපුවට ගහගන්නව...

    එතකොටම 2500 බොරු ඉතිහාසෙ නෙවෙයි, මුළු ලෝකෙම පාලනය කරගෙන හිටපු අවුරුදු 10,000 ඔරිජිනල් ඉතිහාසෙ තනි සිංහල යක්ඛ පුත්ථ බලි, තරු, රාවණා මහා වංශෙන් පැවත එන අමිශ්‍ර හෙලජාන තනි සිංහල යක්ඛ පුත්ථයින්ගෙ 'කකියන ලේ' ආයෙත් ජාති ව්‍යාත්සල්‍යයෙන් ඔකඳ වෙලා සක්කල ගල ප්‍රකම්පනය වෙලා 'තනි සිංහල හමුදා ආන්ඩුවක්' ගෙනල්ල දම්බින්ටයි, තෙමලුන්ටයි අම්බානකට නෙලන්න ආස හිතෙනව...

    ඊටපස්සේ ආයෙත් ආයෙත් අමිශ්‍ර හෙලජාන තනි සිංහල යක්ඛ පුත්ථයින් සමගියෙන් තනි කකුලෙන් කෑනුත් අරගෙන ඩීසල් පෝලිමේ ඉන්නවා...

    මේ විසම චක්කරේ මට හිතෙන විදියට නං කැරකෙන්න නියමිතව තියෙන්නෙ ඒ ආකාරයටයි අපෙ හාන්දුන්නේ... 🤪🤪🤪

    සමරතුංග කරැනාරත්න...

    ඒ අතරෙ අරගලේ කරපු එවුන්ට පලු යන්න බනිනවා...🤤
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඉස්සර වාහනයක් ගෙයක් ගන්න හීන මවපු උන් දැන් හීන මවන්නේ ගෑස් සිලින්ඩරයක් ප්‍රෙට්‍රල් ටිකක් සිමෙන්ති කොට්ටයක් ගන්න ☹️
     
    • Like
    Reactions: dilann

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    තෙල් පෝලින්, ගෑස් පෝලින් නැතිවෙලා, බෙහෙත් හිගය නැත්තටම නැති වෙලා, ගොවියන්ට පොහොර ලැබිල, රටේ තැන තැන යන විරෝදතා නැතිවෙලා ඉස්සර වගේ බයක් නැතිව ට්‍රිප් එකක් ගිහින් එන්න පුලුවන් රටක් හැදිල තිබුනොත් කොහොමද?
    Infinity Gauntlet එක වගේ හොයන ලංකාවේ මෝඩයෝ අතුරුදහන් වෙන්න වගේ කරපන් එතකොට වෙලා තියෙයි'
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,093
    19,643
    113
    Miami
    මොන පගක් උනත් වැඩක් නෑ බලු සක්කිලි දේශපාලන ක්‍රමය අයින් නොවෙනවා නම්.