දවසට අලි 3, 4 මරණ රටක් බන් දැන් ලංකාව 🥲

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    විසදුම තමයි SFලට බාරදෙන එක. ඔය වනජීවී පොන්ස්ලට ඕක ආරක්ෂා කරන්න බෑ.
    අලිටික නැති උනොත් ටුවරිසම් වැටෙනව ලොවෙත් නැතිවෙන්න.
    ඔය අලි හින්ද තමයි රටේ ආර්ථිකය මේ විදියටහරි තියෙන්නෙ කියල වන්නියෙ අඩුකුලේ නූගත් වේසිගෙ පුතාල දන්නෙ නෑ.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,786
    9,023
    113
    ulan bator
    විසදුම තමයි SFලට බාරදෙන එක. ඔය වනජීවී පොන්ස්ලට ඕක ආරක්ෂා කරන්න බෑ.
    අලිටික නැති උනොත් ටුවරිසම් වැටෙනව ලොවෙත් නැතිවෙන්න.
    ඔය අලි හින්ද තමයි රටේ ආර්ථිකය මේ විදියටහරි තියෙන්නෙ කියල වන්නියෙ අඩුකුලේ නූගත් වේසිගෙ පුතාල දන්නෙ නෑ.
    wanniye hukanna hithangena inne lankawama inne unta sewaya karanna kiyala!






    ------ Post added on Aug 5, 2025 at 3:12 PM
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මේක සංවිධානාත්මකව කරන වැඩක් රජය වට්ටන්න, ඒක තෙරුම් අරන් ප්‍රශ්නය විසදන්න තරම් මොළගෙඩියක් තියෙන එකෙක් මේ ආණ්ඩුවේ නැහැ, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය දක්ෂයෙක්ට දෙන්න ඹ්නා සරත් ෆොන්සේකා වගේ කෙනෙක්ට, සරත් වෙන්නම ඕන නැහැ හැබැයි අමාත්‍යංශයත් හමුදාවත් පොලීසියත් වනජීවියත් ඔක්කොම පාලනය කරන්න පුළුවන් කෙනෙක්ට, බංකු බංකු නම් ගැලපෙන්නේ නැහැ
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    එක නෙවයි කෝ මේපාර අර පෙරහැරේ අලින්ට විරුද්දව වැටෙන ත්‍රෙඩ් ටික වැටුනේ නැනේ ආණ්ඩු මාරු උනා විතරයි.
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    එක නෙවයි කෝ මේපාර අර පෙරහැරේ අලින්ට විරුද්දව වැටෙන ත්‍රෙඩ් ටික වැටුනේ නැනේ ආණ්ඩු මාරු උනා විතරයි.
    ඔටාරාට සල්ලි නැහැ.. ට්‍රම්ප් ෆන්ඩින් කපලා
     
    • Like
    Reactions: Rasika212

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    ඔටාරාට සල්ලි නැහැ.. ට්‍රම්ප් ෆන්ඩින් කපලා

    ඔටාරා විතරක් නෙවයි කිරියේත් සෙට් එකක් වැලපුනා උන් දැන් ආණ්ඩුවට කඩේ යන නිසා වෙන්න ඕනේ ත්‍රෙඩ් එකක් දාන්නේ නැත්තේ.
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    Ali.jpg


    1500015584_4473724_hirunews_Sirikotha.jpg


    mehema giyoth Sirikothe aliyatath mun wedi tiyai 😥😥
     
    • Like
    Reactions: villa pro

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    තාරුණ කොල්ලො කෙල්ලො වැඩේට බැස්සනම් හරි මුන්ගෙ ඇස් කන් ඇරෙන්නෑ
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,839
    16,779
    113
    මේක පිටිපස්සේ නූගත් ජෙප්පෝ ඉන්නේ