දවසට කීපාරක් තේ බොනවද?

දවසට කීපාරක් තේ බොනවද?


  • Total voters
    140

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    තේ බොන්නෙ නෑ කියන එක poll එකට දාන්න අමතක උනා, දැන් දාලා තියෙන්නෙ 😁
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    Ai ban e ekapaarta ehema bonna hithune?
    වෙනදත් මන් නම් ආසයි බන් ඉගුරු දාපු තේ එකට. කොරෝනා බය නිසා වැඩි වැඩියෙන් බොන්න ගත්තා. නිකන් උණු වතුර බොන්න කම්මැලියි
     

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    7k 8k biwwa kiyala corona hadenne nathi wenna help ekak wenne na ne
    වෙනදත් මන් නම් ආසයි බන් ඉගුරු දාපු තේ එකට. කොරෝනා බය නිසා වැඩි වැඩියෙන් බොන්න ගත්තා. නිකන් උණු වතුර බොන්න කම්මැලියි
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    7k 8k biwwa kiyala corona hadenne nathi wenna help ekak wenne na ne
    නැති උණාට මචන් උගුරෙ කටේ ඕක දවස් කීපයක් තියෙනවා. රස්නෙට සෙන්සිටිව් නිසයි උණු වතුර බොන්න කියන්නෙ. උණු වතුර බොන්න කම්මැලී බන්
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උදේ 1
    10ට විතර 1යි
    හවස 4ට විතර එකයි
    After sex 1යි (හැමදාම නෑ හොඳේ)
    නිදාගන්න කලින් 1යි

    සීනි දාන්නෑ හැබැයි. දියවැඩියාව හැදෙනවා සීනි දාල බොන්න ගියොත් මම බොන විදිහට...
     
    • Like
    Reactions: SMG70

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Hithunoth thamai
    Godak welawata Green tea
    Kala 30-60 minz walin green tea ekak gahwna
    Badaginiema wunoth thama Tea ekak gahne
     
    • Like
    Reactions: SMG70