Ai ban e ekapaarta ehema bonna hithune?දැන් මාසයක විතර ඉදන් ඉගුරු දාලා දවසට 7ක් 8 ක් බොනවා
වෙනදත් මන් නම් ආසයි බන් ඉගුරු දාපු තේ එකට. කොරෝනා බය නිසා වැඩි වැඩියෙන් බොන්න ගත්තා. නිකන් උණු වතුර බොන්න කම්මැලියිAi ban e ekapaarta ehema bonna hithune?
වෙනදත් මන් නම් ආසයි බන් ඉගුරු දාපු තේ එකට. කොරෝනා බය නිසා වැඩි වැඩියෙන් බොන්න ගත්තා. නිකන් උණු වතුර බොන්න කම්මැලියි
නැති උණාට මචන් උගුරෙ කටේ ඕක දවස් කීපයක් තියෙනවා. රස්නෙට සෙන්සිටිව් නිසයි උණු වතුර බොන්න කියන්නෙ. උණු වතුර බොන්න කම්මැලී බන්7k 8k biwwa kiyala corona hadenne nathi wenna help ekak wenne na ne
අමුවෙන් ගහනවා වගේසුගර් ප්රී කෝපි විතරයී![]()
Healthy1 Non fat Milk No Sugar
2 Green tea
3 Plain tea no sugar
Total = 3
maru neh kohenda hoya gannemama elakiri bonne bn