දවසට පැය තුනක් නිදාගන්න

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    දවසට පැය තුනක් නිදාගන්න

    දවසට පැය තුනක් විතර නිදාගන්න එක ශරීරයට, මනසට බලපාන්නෙ කොහොමද?

    සාමාන්‍යෙන් පාන්දර තුනේ ඉදල හය වෙනකම් වගේ නිදාගත්තොත්:yes:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,313
    67,664
    113
    Buduhamduruwo nan peya 2i nidagatte.body eke stress adu nan nidaganna one ne wediya.stress wedi nan leda hadei godak
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    Buduhamduruwo nan peya 2i nidagatte.body eke stress adu nan nidaganna one ne wediya.stress wedi nan leda hadei godak

    ටික දවසක් ටෙස්ට් කරල බලන්න ඕන එහෙනම් තත්වේ කොහොමද කියල:yes:
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මෙහෙම දේවල් වෙලා නැද්ද.පැය තුනක් නින්ද ගිහින් ඇහරෙනවා.නගිට්ටට පස්සේ පැය 12ක් නිදාගෙන ඇහරුනා වගේ දැනෙන්නේ.:lol:
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අහිතකර බලපෑම් මොනවද :yes:

    1) හෝමෝන බැලන්ස් එක නැතිවෙනවා. උඹට තේරේවි ටික දවසක් යනකොට උඹ එක්කො ඩිප්ප්‍රෙස් වෙලා, එහෙම නැත්තං තරහා යන ගතිය වැඩියි කියලා.
    2) රෑ 11 ත් පාන්දර 4ත් අතර තමයි අක්මාවෙන් දවසපුරා එකතුකරගත්ත විෂ ද්‍රව්‍ය ඉවත්කරලා දාන්නෙ. ඒ ටයිම් එකේ විතරමයි. ඒක සිද්ද වෙන්න උඹ නිදාගන ඉන්න ඕන. ඇහැරිලා හිටියොත් අක්මාව ඒ වැඩේ ඊළඟ දවසට කල්දානවා. එදා එකතුකරගත්ත විස ටික අක්මාවෙ තියනවා. ඊට පහුවදාත් එහෙම ඇහැරිලා හිටපුවාම ආයෙ කල්දානවා. එදා එකතු වෙච්චි විස ටික අක්මාවෙ තියනවා. ඒ විෂ වලින් අක්මාවෙ සෛලවලට හානිවෙනවා. ටික ටික අක්මාවට බඩු පැකැට් වෙනවා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දවසට පැය තුනක් විතර නිදාගන්න එක ශරීරයට, මනසට බලපාන්නෙ කොහොමද?

    සාමාන්‍යෙන් පාන්දර තුනේ ඉදල හය වෙනකම් වගේ නිදාගත්තොත්:yes:


    pissuda oi,

    kettu wela eye wate kalu wela eye podi wela uba ledak wihin hada ganna hadanne, try karapan 7 to 8 hrs, body ekata mara fit ekak enne
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මම මේක කලින් තැනකත් දාල ඇති
    මම ටික කාලෙකට කලින් කාලයක්ම පැය 4ක් හරියටම එලාම් තියලා නිදාගත්තා, ගොඩක් වෙලාවට කරේ ඉන්ටනෙට් යන එක යූටියුබ් බලන එක ෆිල්ම් බලන එක සමහර දවසට නම් කෝඩ් කරනවා වගේ දේවල්

    හැබැයි ටික ටික තේරෙන්න ගත්තා කෝඩ් කරද්දි ඉස්සර තරම් ස්මාට් නැති ගතියක්, මම හිතුවෙ වයස නිසා වෙන්න ඇති කියලා. ඉස්සර මාර විදියට පොත් කියෙවුවා ඒත් පස්සෙ එක දිගට පොත් කියවන් බැහැ පිටු දෙක තුනක් කියවපු ගමන් එපා වෙනවා. තව ඉස්සර ගොඩක් ආසාවෙන් කරපු හොබීස් එහෙම ඒ තරම් ආතල් එකක් නැති වගේත් හිතුනා.
    පස්සෙ තමයි මේක නිදාගන්න එක අඩු නිසා වෙනව කියලා තේරුනෙ, හරියට නිදාගන්න පටන් ගත්තට පස්සෙ ටික ටික නෝමල් වෙන්න ගත්තා. පොත් කියවන එකට එහෙම ආයෙ ආස හිතුනා. වැඩ වල සීන් එකත් හරිගියා කලින් කරපු හොබීස් වලට ටික ටික ආස හිතුනා හැබැයි ඉස්සරම ඉදපු තත්වෙටම එන්න කාලයක් ගියා
    නිදා ගන්න එක අනිවාර්යෙන් පැය 7ක් වත් කරන්න මොකද මොලේ හෝමෝන් වල ප්‍රශ්නයක් ආවොත් මොලේට වෙන සමහර වෙනස්කම් ගොඩක් කාලයක් ගියාට පස්සෙ ආයෙ කවදාවත් වෙනස් කරන්න බැහැ.
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    කමෙන්ට් ඔක්කොම බලපුවම තේරෙන්නෙ අඩුවෙන් නිදාගන්න එක හොඳ නෑ කියල, අඩුම පැය පහක්වත් නිදාගන්න ඕන දවසකට නේද:dull:

    ඒත් ස්ටඩීස් ගොඩ ගැහිල හම්බානට, ඒවා කරගන්න වෙලාවක් නෑ:baffled: උදේ ඉදන් හවස් වෙනකම් ලෙක්චර්ස්, දවසකට පැය අටක්වත් වැඩ කලේ නැත්නම් කෙලවෙනවා සුවර්..:dull::yes:

    ඩොක්ටර් කෙනෙක්ට කියල අඩුවෙන් නිදාගන්න ඒකෙන් තියෙන බෑඩ් එෆෙක්ට්ස් වලට මොනා හරි ඩ්‍රග්ස් ටිකක් ගන්න බැරිවෙයි දන්නෙ නෑ නේද:(:(