දවසට 15000 LKR හොයන්න....

Hrithik_Roshan

Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    45$+ daswata earn karnna 4years+ giya

    ts2FwaL.png

    අඩේ පට්ටනෙ මොනව කරලද හෙව්වෙ කියාම්කො :love2:
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,757
    1
    15,498
    113
    මේ කියන්නේ දවසට $50 හොයන්න උබලා ගාව තියන අදහස් දීපල්ලා කියලා.. මන් දන්නවා මේකේ ඉන්නවා බොක්ක උනත් දෙන්න කැමති උන්....

    අ‍ැත්තට හරි හමන් ගාණක් හොයන උන් එ‍්ක හොයාගෙන තමන්ගෙ පාඩුවෙ ඉන්නවා බං. ඉඳල හිටල දවසක ටිකක් වැඩි ගාණක් හොයා ගත්ත උන් එ‍්ක වටේට පෙන්න පෙන්න මෙන්න මම හොයපුවා කියල රඟනවා. එහෙමත් බැරි උන් මොකක් හරි බොරුවක් කරල හොයනවා කියල පෙන්නල කෝස් කරලා හරක් අල්ලගෙන ගේමක් ගහන්න හදනවා. ඔය cycle එක තමයි තියෙන්නෙ. 🤣

    සරලම කතාව තේරුම් ගනින් මේ ලෝකෙ කිසිම එකෙක්ට තමන් හරියට හම්බ කරනවා නම් එ‍්ක බලෙන්ම කාටවත් උගන්නලා, එක එකාට දැනුම බෙදා දීලා හැමනෙන්ඩ තරම් පුකේ අමාරුවක් එන් නෑ. කරන වැඩේ හරියට කරගන්ඩ බැරි කමට, හම්බෙන ගාණ මදි කමට තමයි හෙන සත්ත්ව කරුණාව පහළ වෙලා කියල පෙන්නලා, තමන්ටත් බැරි එක අනුන්ට උගන්නලාවත් මොකක් හරි මුක්කුවක් ගහ ගන්න try කරන්නෙ. 🤣🤣
     
    Last edited:

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,265
    8,163
    113
    අපේ මාමා කෙනෙක් හොයනවා කෙහෙල් අක්කර 7ක් තියනවා 3න් දෙනෙක් වැඩ ..
     
    • Wow
    Reactions: $onny