දවසම ගැරජ් එකේ......!

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    යකො ඔය ලියල තියෙන්නේ ලෙසටම. නියමයි මචන් උබ හැම දේම විස්තර ඇතුව දාල තියනවා.;)
    උබට සර්විස් එකට කියක් ගියාද බන්?​

    Rep added +
     
    • Like
    Reactions: richlife

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    යකො ඔය ලියල තියෙන්නේ ලෙසටම. නියමයි මචන් උබ හැම දේම විස්තර ඇතුව දාල තියනවා.;)
    උබට සර්විස් එකට කියක් ගියාද බන්?​

    Rep added +

    එව්නාට කව්දෝ එකෙක් කියන්නේ තමන්ට ලියන්න බෑ කියල බං. ;)
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    Thanks machan...

    යකො ඔය ලියල තියෙන්නේ ලෙසටම. නියමයි මචන් උබ හැම දේම විස්තර ඇතුව දාල තියනවා.;)
    උබට සර්විස් එකට කියක් ගියාද බන්?​


    Rep added +

    ගොඩක් ස්තූතියි මචං ප්‍රතිචාරයට... :)
    10ක් විතර කුඩු උනා වගේ තමයි මතක...
    :dull:

    එව්නාට කව්දෝ එකෙක් කියන්නේ තමන්ට ලියන්න බෑ කියල බං. ;)

    හරි හරි ඉතින්.. මේකෙ ඉන්න උන් ලියන ලිවිල්ලෙ හැටියට, කටක් ඇරල මටත් පුලුවන් කියල කියන්න බෑනේ ඉතින්...;)
    අනික ඕක මගේ වැඩක් ඇති දෙයක් ගැන දාපු මංගල ත්‍රෙඩ් එක...:lol:


    :eek::eek: උඹ ඒ වගේ කැත වැඩත් කරනවද :eek::eek::eek::eek::eek::eek:

    :lol::lol:GTR අයිය තමයි වග කියන්නෙ ඕනෙ.. නිල් කොටු ටික දම් පාට කලා නම් හරි....:rofl::rofl:

    එකනේ බන්:lol:

    :P:P
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මච්නලා මම mage vitz 1 ඔටෝ මීරජ් එකෙන් සේර්විස් කරේ මොබිල් 10w 40 තමයි lube පාවිචි කරේ උන් බැරල් එකෙන් karakwal aran can එකට අරන් ටමයි දාන්නෙ 3.5L වලට රු 3450 . එක දාන එක කොහොමාද can ekan orginal eka danne natte ai.. nattum 2ka eki da? Mobil can ekan danwa num kiyak wenawa da? full service with oil filter rs 9500.

    kohomada kattiya yana sevrivs wal ganna ehmea kiymu balanna...

    oil filter maru karala, oil dala, air filter eka maru karala, full service ekak karanna 7500 - 8000 wage yanawa ...
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    oil filter maru karala, oil dala, air filter eka maru karala, full service ekak karanna 7500 - 8000 wage yanawa ...

    ආහ්.. ඔය තියෙන්නේ...:)
    මම ඔය සීන් වැඩිය නොදන්න නිසා කට්ටියව අදාල ත්‍රෙඩ් වලට හරවල යවන්න ට්‍රයි එකක් දුන්නා..:P
    19 වෙනි පිටුවේ ඒ ත්‍රෙඩ් වල ලින්කු ටික තියෙනවා....
    :yes: