දවස් තුනකට කලින් මෙහෙම දාලා Suicide කරගෙන😥

KalyanaMithra001

Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    මානසික රෝග කියන දේවල් කොච්චර පීඩාකාරී දේවල් ද කියලා දන්නෙ ඒ දේ විදින මනුස්සයම විතරයි.
    Aniwa machan. True Story!!

    ජීවිතේ නැත් කරගැනීම ආයු සංස්කාරය අත හරිනව කියන එකට සමාන කරන කට්ටියත් ඉන්නව ඒ කියන්නෙ. 😌
    ඒක උගෙ නොදැනුවත්කම මචන්. බුදු දහම කියලා දැන් රටේ අය පිලිගන්නෙ එක එක සිවුරු දා ගත්ත අයගේ අදහස් විතරයි!
    ------ Post added on Apr 19, 2023 at 8:52 AM
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    ජීවිතේ නැත් කරගැනීම ආයු සංස්කාරය අත හරිනව කියන එකට සමාන කරන කට්ටියත් ඉන්නව ඒ කියන්නෙ. 😌
    මම අදහස් කරේ ආගමික අර්ථයෙන් නේමේ ලිබරල් අර්ථයෙන්
     
    • Like
    Reactions: Solo Rider

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,813
    113
    මාලඹේ
    අරගලයේ හිටියේ මානසික අසහන කාරයො ටිකක් කියලා දැන් නම් හොඳටම ස්ථීරයි
    මේ වගේ මෝඩ හුකන්නල මැරිලා යන එකම සමාජයට හොදයි මුන් මුන්ගේ අසහනය පා කරන්නේ අහිංසක මිනිස්සුන්ගේ හීත් උඩින්
     

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    man awurudu 8k beheth nathiwa hitiya
    gewana hama dawasakma jiwithe anthima dawasa wage danenne
    dan beheth bonawa, thaamath ehemai,
    මන් බෙහෙත් නැවැත්තුවා බන්. ඇති වැඩක් නෑ වගේ උනා අන්තිමට,ඩොක්කුත් අපෙන් ආතල් ගන්නව අන්තිමට බලන් ගියාම.
     
    • Like
    Reactions: GobbaSira

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113
    අරගලයේ හිටියේ මානසික අසහන කාරයො ටිකක් කියලා දැන් නම් හොඳටම ස්ථීරයි
    මේ වගේ මෝඩ හුකන්නල මැරිලා යන එකම සමාජයට හොදයි මුන් මුන්ගේ අසහනය පා කරන්නේ අහිංසක මිනිස්සුන්ගේ හීත් උඩින්
    Ado methanama inna ponnayek(yo) tikak mama dakka thread ekak daanawa unta wirudda matha darana pathakata support karana unge paul pitin happila chappa wela marenna ona kiyala aluth arudde. Ekata methana andana eka wesige puthek meek kiwwe ne. Dan balapan itin ponnayo tika wage andana andilla 🤭 .
     
    • Like
    Reactions: 2osama

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මට නන් මොන ප්‍රස්නෙ තිබුනත් මැරෙන්න බෑ බන්.
    මිනිහෙකුට එන්න පුලුවන් ජරාම ප්‍රශ්න බලමු.

    රස්සා නැති වෙලා , ලොකෙට නය වෙලා , නන්න පොල් වීම.

    ලෝකට පෙන්නපු වෙස් මුන ගැලවීම.

    ආත්ම ගරුත්වෙ නැති වීම.

    ජරාම ලෙඩක් දුකක් හැදිල , සදා කල් දුක් විදින්න වීම්.


    වෙන මොනවද ?

    මොනා උනත් මැරෙන්න බෑ, හම්මෝ.
    සද හිරු තරු පවතින තුරු අපිත් ඉන්න ඕන.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,813
    113
    මාලඹේ
    unta wirudda matha darana pathakata support karana unge paul pitin happila chappa wela marenna ona kiyala aluth arudde
    මේක තමයි මචං උන් ගෙන්න යන ප්‍රජාතන්ත්‍රවාදය උන්ට විරුද්ධ මත දරන ඔක්කොම පවුල් පිටින් මරන්න ඕනේ කියන එක නේද මේ කියන්නේ
    71 සහ 89 ලස්සනට කරේ මේ ටික තමා

    අනුන්ගේ මතයක් ඉවසන්න බැරි එවුන් බලයට ඇවිත් රට හදනවා ලු 🤦
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    Dumb Ways To Die Thumbs Up GIF by MOODMAN
     
    • Dislike
    Reactions: Schrodinger Cat

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113
    මේක තමයි මචං උන් ගෙන්න යන ප්‍රජාතන්ත්‍රවාදය උන්ට විරුද්ධ මත දරන ඔක්කොම පවුල් පිටින් මරන්න ඕනේ කියන එක නේද මේ කියන්නේ
    71 සහ 89 ලස්සනට කරේ මේ ටික තමා

    අනුන්ගේ මතයක් ඉවසන්න බැරි එවුන් බලයට ඇවිත් රට හදනවා ලු 🤦
    Itapase talks denawa "Anee umbala depression gana danne ne, eka tiyena kenata witarai amaruwa terenne bla bla bla".

    Yako matath saralawama umbala saha wena un kiyana ewa dirawanne ne. Eth koi welakawath umbalata mariyan kiyala pathanne ne. Unta wirudda adahas daranna maturity ekak ne, eth rata hadanna, system change karanna un taram hakiyawak wena ne.
     
    • Love
    Reactions: 2osama

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    මන් බෙහෙත් නැවැත්තුවා බන්. ඇති වැඩක් නෑ වගේ උනා අන්තිමට,ඩොක්කුත් අපෙන් ආතල් ගන්නව අන්තිමට බලන් ගියාම.
    මාස කීයක් බීවද?
    මගෙනම් තත්වෙ ගොඩක් දුරට හොඩයි. දුක කේන්තිය ජිවිතේ කඩාවැටෙන සිතුවිලි එන්නෙ නෑ දැන්
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    හොද යාලුවො නැතිකම. වටේ ඉදල තියෙනෙන් පඩි හැත්තක්නෙ. එක්කො ඌ තෙරුන් ගන්න තිබ්බ මානසික ලෙඩ කියන්නෙත් බෙහෙත් ගන්න ඕනි දෙයක් කියල. පව්.

    මම ඩයල් එක දන්නේ නෑ..හැබැයි පෝස්ට් එකේ පරිමාණයෙන් කියන්න පුලුවන් පේස්බුක් අම්මණ්ඩි ලා සෙට් එක එක්ක ගැවසෙන චරිතයක් කියලා.

    ඒ වගේ අති පණ්ඩිත ගෑනු පිරිමි සෙට් එකට ඔතන තියෙන depression level එකට වඩා හයිලයිට් වෙන්නේ වාව් එක මාර රැඩිකල්වාදී නේ කියලා එකක් වෙන්න ඇති:lol:

    ආශ්‍රය කරනවනම් තමන්ව ටිකක් හරි දැනෙන මිනිස්සු ඉන්න ඕන...

    පව් මොනවා උනත්... ශතවර්ෂ 26කට කලින් සිද්ධියක් ගාවගෙන තමන්ගේ ජීවිතය කෙලවර කරගන්න හේතු හදාගන්නවා කියන්නෙත් tragedy එකක් :(
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    me wage kenek dakka gaman puluwan tharam consult karanna push karanna oni




    depression kiyanne ledak, samahara wita nikanma hoda wenawa samahara wita medications ganna oni
    depression hadichcha kenek ta eken goda enna udaw karanna minissu unama

    mokada api una hadila inna kenekta bara weda karanna kiyanne nahane, kiyanne rest karanna recover wenna kiyalane