දවස් තුනකින් වොශ් එකක් දැම්මෙ නෑ

Hrithik_Roshan

Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    කලිසම පට්ට ගදයි දැන්.

    උඹට සල්ලි දේපල තියෙනව ගෑනි ඉන්නව ළමයි ඉන්නව ඕන වෙලාවට සල්ලි දීල බඩුත් ගහනව ඒ ඔක්කොම තිබිලත් උඹට ඩීප්‍රෙෂන්ද? :confused:
     
    • Haha
    Reactions: Naughty_kiththa

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මන් ඔහොම නොනා ඉන්නකොට අම්මා නිකන් කියනවා "හොට් වෝටර් ෂවර් එකට එච්චර කරන්ට් යන්නෑ" කියලා
    මන් හිතුවෙ "මේකත් අර චන්දුන්ගර් කෙල්ල ටයිප් එකටම හැදෙනවා" කියලා කියනවා කියලා
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,103
    27,755
    113
    36
    Mirihana
    alis.alberta.ca
    උඹට සල්ලි දේපල තියෙනව ගෑනි ඉන්නව ළමයි ඉන්නව ඕන වෙලාවට සල්ලි දීල බඩුත් ගහනව ඒ ඔක්කොම තිබිලත් උඹට ඩීප්‍රෙෂන්ද? :confused:
    ME DAWAS WALA PODDAK FUCKUP WELA INNE BAN
     
    • Wow
    Reactions: SK29

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,312
    2,107
    113
    අපි හිතුවේ උබ හොදපු හේදිල්ලට පැලවත්තෙන් උබට කෝටිපතියෙක් වෙන තරමට ගෙවලා ඇති කියලා. දැන් බලනකොට උබට කලිසම හෝද ගන්න සබන් කෑල්ලක් වත් ගන්න තරම් වත්කමක් නෑ වගේ.

    ඔහොම දිගටම රඟපාගෙන හිටපන්. ලබන පාර ඡන්දෙට මාලිමාවෙන් උබට අනිවා නොමිනේශන් දෙනවා. ගියපාර හිල්වෙච්ච ජන්ගි අදිනවා කියාපු උන් තමයි උඩින්ම දින්නේ.
     
    • Haha
    Reactions: 2osama

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,103
    27,755
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අපි හිතුවේ උබ හොදපු හේදිල්ලට පැලවත්තෙන් උබට කෝටිපතියෙක් වෙන තරමට ගෙවලා ඇති කියලා. දැන් බලනකොට උබට කලිසම හෝද ගන්න සබන් කෑල්ලක් වත් ගන්න තරම් වත්කමක් නෑ වගේ.

    ඔහොම දිගටම රඟපාගෙන හිටපන්. ලබන පාර ඡන්දෙට මාලිමාවෙන් උබට අනිවා නොමිනේශන් දෙනවා. ගියපාර හිල්වෙච්ච ජන්ගි අදිනවා කියාපු උන් තමයි උඩින්ම දින්නේ.
    එහෙම සේදීමක් සිද්ද වෙලා නෑ.
    අනිත් කාරණය තමයි විවේචනය කරන්න ඕන තැනදී අපි විවේචනය කරනව.
    අනිත් දේ තමා අපි හැමදාම හිට ගන්නේ මහජතාවගේ පැත්තේ.
    ආන්ඩුව කුමන වර්ගයේ එකක් උනත් ජනතාව හා ආණ්ඩුව අතර පවතින සම්මුතිය රැක ගැනීමට අප ආණ්ඩුවට බල කරනවා.
    ඔය අනෙක් පක්ෂ වල වගේ බාර් ලයිසන් එකට, පෙට්‍රල් ෂෙඩ් එකට කරන දේශපාලනයක් අප ගාව නෑ.
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,387
    3,541
    113
    ජෙප්පො නාන්නේ නැහැ නෙ කොහොමත්, ඉස්සර ඒකනේ උන් කොළඹට ආවම වතුර ගහල යවන්නෙ 🤭
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,312
    2,107
    113
    එහෙම සේදීමක් සිද්ද වෙලා නෑ.
    අනිත් කාරණය තමයි විවේචනය කරන්න ඕන තැනදී අපි විවේචනය කරනව.
    අනිත් දේ තමා අපි හැමදාම හිට ගන්නේ මහජතාවගේ පැත්තේ.
    ආන්ඩුව කුමන වර්ගයේ එකක් උනත් ජනතාව හා ආණ්ඩුව අතර පවතින සම්මුතිය රැක ගැනීමට අප ආණ්ඩුවට බල කරනවා.
    ඔය අනෙක් පක්ෂ වල වගේ බාර් ලයිසන් එකට, පෙට්‍රල් ෂෙඩ් එකට කරන දේශපාලනයක් අප ගාව නෑ.
    සියළු හේනේ මාමලාගේ සුපුරිදු බයිලාව ඔය.

    1. අනිත් කාරණය තමයි විවේචනය කරන්න ඕන තැනදී අපි විවේචනය කරනව.

    උබ ජෙප්පන්ව විවේචනය කරපු ත්‍රෙඩ් දහයක් මෙන්ෂන් කරන්න පුළුවන්ද?

    2. අනිත් දේ තමා අපි හැමදාම හිට ගන්නේ මහජතාවගේ පැත්තේ.

    උබ කොයි පැත්තේ හිටියත් මහජනතාවගේ පැත්තේ තමා. මොකද උබ මන්දබුද්ධිකයෙක් ගාව හිටගෙන හිටියත් ඌත් මහජනතාව කියලා අර්ථකථනය වෙනවා.

    3. ආන්ඩුව කුමන වර්ගයේ එකක් උනත් ජනතාව හා ආණ්ඩුව අතර පවතින සම්මුතිය රැක ගැනීමට අප ආණ්ඩුවට බල කරනවා.

    ඔය කියන සම්මුතිය රැකගන්න කියලා උබ ජේවීපී ආණ්ඩුවට බලකරපු ත්‍රෙඩ් දහයක් මෙන්ශන් කරන් පලයන්.

    4. ඔය අනෙක් පක්ෂ වල වගේ බාර් ලයිසන් එකට, පෙට්‍රල් ෂෙඩ් එකට කරන දේශපාලනයක් අප ගාව නෑ.

    බාර් ලයිශන් එකටයි, පෙට්‍රල් ශෙඩ් එකටයි දේශපාලනේ නොකලාට යාළුවෝ අරන් දීපු බ්‍රෑන්ඩඩ් ඇදුම් අදින, ඩබල් කැබ් වල යන, ෆයිව්ස්ටාර් හෝටල් වල කන බොන, බෑන්ක් එකවුන්ට් වල කෝටි ගනන් තියෙන, දේපල වශයෙන් වටිනාකම හදුනාගත් නොහැකි තරම් ඉහල ඉඩම් කඩම් හිමි උන් තමා ජේ.වී.පී. එකේ ඉන්නේ. නෑ කියනවාද?