|-|දවස් දහයයි....... මිලියනයයි|-|

DIGPRIYANKARA

Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    |-|දවස් දහයයි....... මිලියනයයි|-|


    මේ කියන්න යන්නේ YOUTUBE එකේ ජනප්‍රිය උන ගීතයක් ගැන
    2011 අව්රුද්දෙ ජනප්‍රියම Youtube ගීත 100 ලයිස්තුවේ තිබ්බ ගීතයක් තමා
    Adele ' කියන ගායිකාවගේ "Rolling in the Deep" කියන ගීතය
    ඉතින් මම
    කියන්න යන්නේ Adele ගැන නම් නෙමෙයි...
    මෙක්සිකෝවේ ඉන්න Abelardo (අවු:15), Gustavo (අවු:13)සහ Angela(අවු:11) කියන පුංචි සහෝදරයන් දෙදෙනා සහ සහෝදරිය විසින් 2011 නොවැම්බර් දහවෙනිදා මේ ගීතයේ අනුකාරක ගීත වීඩියෝ එකක් එළිදැක්වූවා...
    පළමු දින දහය ඇතුලත මේ ගීතය මිලියන දහයක් බලල තිබුන .....මේ වෙනකොට මිලියන 50 කට වඩා වාර්තාවක් තියල ඉවරයි.....
    මේ ගොල්ලොන්ගේ තාත්තත් හොඳ කලාකාරයෙක් කියලයි ආරංචිය....
    මේ ගොල්ලෝ ගැන CNN en Español සහ Good Morning America. කියන වැඩසටහන් වලත් කතා කරා...

    කතා කොරා ඇති නේ......
    ;);););)
    මේ තියන්නේ Adele ගේ ඔරිජිනල් එක



    මේ තියන්නේ පුංචි ළමයි තුන්දෙනාගේ එක
    මේක sub එකකින් හරි හොඳ හෙඩ්සෙට් එකකින් හරි අහන්න මාරු ....


    කොහොමද පොඩි එකීගේ වැඩ??;););););););)
    කියන දෙයක් කියල පලයව් යකුනේ
     
    Last edited:
    • Like
    Reactions: kmc madushan

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    පොඩි එකීගෙ වැඩත් මරු... උඹේ වැඩත් මරු...:P:P:P එල එල පෝස්ට් එක කොල්ලා...
    රෙප් දෙන්න පුළුවන්ද බලමූ.... ආහ් පුළුවනි +5 ඇඩඩ්..
    තැන්ක්යූ තැන්ක්යූ
    උඹේ උදව්වෙන් තමා මේක දැම්මේ ....
    11.gif
    11.gif
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අඩෝ Adele ගේ කටහඩම තියෙනවනේ බන්:yes:,පට්ට නේ :D
    Thanks for sharing macho :)
    රෙප් දෙන්න බෑලු.
    :sorry: