|-|දවස් දහයයි....... මිලියනයයි|-|
මේ කියන්න යන්නේ YOUTUBE එකේ ජනප්රිය උන ගීතයක් ගැන
2011 අව්රුද්දෙ ජනප්රියම Youtube ගීත 100 ලයිස්තුවේ තිබ්බ ගීතයක් තමා Adele ' කියන ගායිකාවගේ "Rolling in the Deep" කියන ගීතය
ඉතින් මම කියන්න යන්නේ Adele ගැන නම් නෙමෙයි...
මෙක්සිකෝවේ ඉන්න Abelardo (අවු:15), Gustavo (අවු:13)සහ Angela(අවු:11) කියන පුංචි සහෝදරයන් දෙදෙනා සහ සහෝදරිය විසින් 2011 නොවැම්බර් දහවෙනිදා මේ ගීතයේ අනුකාරක ගීත වීඩියෝ එකක් එළිදැක්වූවා...
පළමු දින දහය ඇතුලත මේ ගීතය මිලියන දහයක් බලල තිබුන .....මේ වෙනකොට මිලියන 50 කට වඩා වාර්තාවක් තියල ඉවරයි.....
මේ ගොල්ලොන්ගේ තාත්තත් හොඳ කලාකාරයෙක් කියලයි ආරංචිය....
මේ ගොල්ලෝ ගැන CNN en Español සහ Good Morning America. කියන වැඩසටහන් වලත් කතා කරා...
කතා කොරා ඇති නේ......

මේ තියන්නේ Adele ගේ ඔරිජිනල් එක
මේ තියන්නේ පුංචි ළමයි තුන්දෙනාගේ එක
මේක sub එකකින් හරි හොඳ හෙඩ්සෙට් එකකින් හරි අහන්න මාරු ....
කොහොමද පොඩි එකීගේ වැඩ??

කියන දෙයක් කියල පලයව් යකුනේ

Last edited:

Rep +++