දවස් පහකට තෙල් නැත්තට නැති වෙනවා

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,316
    10,627
    113
    නෙදකින් ජිම් එකේ ගෘප් එකටත් දැම්මා දවස් පහකින් තමා ආයේ නැවක් එන්නේ කියල. දැන් බලපන්කො යාපයියා මාව ආයේ කිච කලානේ.
    :rolleyes::rolleyes: 24 hours duwana shed ekaka owner knek qwe
    පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් ඉන්දීය නෞකාවක් දිවයිනට

    ශ්‍රී ලංකාවේ ජනතාව වෙත ඉන්දීය රජයේ සහයෝගීතාවය පළකරමින් ඉන්ධන රැගත් තවත් නෞකාවක් අද දින කොළඹ වරාය වෙත ලඟා වී ඇති බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

    ada derana
    හා එහෙනම් ගහගත්තොත් අපිටත් කියපන්කෝ😌
     
    • Wow
    Reactions: Heshan Daminda

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    :rolleyes::rolleyes: 24 hours duwana shed ekaka owner knek qwe

    හා එහෙනම් ගහගත්තොත් අපිටත් කියපන්කෝ😌
    මම පෙරෙදා උදේ 8.30 ඉදන් ප‌ොලිම‌ෙ ඉදලා 3.00 විතර ගහගත්තා මචන්.. මම දැම්ම‌ෙ ද‌ෙරනේන් තිබුනු නිවුස් ඒක විතරයි.. උබට සෙඩ් ඒකක අයිතිකාරයෙක් කිවුවා නම් ඒක ඇත්ත ව‌ෙන්න ඇති.. මම අද ඔෆිස් ඒන ක‌ොටත් හැම තැනම පොලිම්..