නෙදකින් ජිම් එකේ ගෘප් එකටත් දැම්මා දවස් පහකින් තමා ආයේ නැවක් එන්නේ කියල. දැන් බලපන්කො යාපයියා මාව ආයේ කිච කලානේ.

24 hours duwana shed ekaka owner knek qweහා එහෙනම් ගහගත්තොත් අපිටත් කියපන්කෝපෙට්රල් මෙට්රික් ටොන් 40,000ක් රැගත් ඉන්දීය නෞකාවක් දිවයිනට
ශ්රී ලංකාවේ ජනතාව වෙත ඉන්දීය රජයේ සහයෝගීතාවය පළකරමින් ඉන්ධන රැගත් තවත් නෞකාවක් අද දින කොළඹ වරාය වෙත ලඟා වී ඇති බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.
ada derana
