දවස් හතරක් මම නිවාඩු - Lal Kantha

GigaChad

Well-known member
  • Aug 25, 2022
    422
    1,751
    93
    Panadura
    12,13,14,15 කවුරුත් මට කෝල් ගන්න එපා. දැන් අපි මේ රටේ බහුතරයක් ජනතාවගේ විශ්වාසය දිනාගත් පක්ශය...දැන්වත් නිවාඩුවක් නොගත්තොත් නැවත අවස්ථාවක් නෑ. බලය අරන් රට හදන්න ගත්තම නිවාඩුවක් ගන්නම වෙන්නෙ නෑ

    Screenshot (1657).png



    ------ Post added on Apr 10, 2023 at 5:02 PM
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,141
    113
    EARTH
    කන්න, අදින්න, රස්සා නැති මොංගල් කාලකන්නි වෙනුවෙන් තමයි system change ඕන. අනුන්ගෙන් පිනට කකා බිබී ඉන්න පුළුවන් සමාජවාදේ ආවම..........
     
    • Haha
    Reactions: 2osama