දවස් 14න් පස්සෙ...

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    දැන් දවස් 14ක සංචරන සීමා වලින් පස්සෙ මොකද වෙන්නෙ????
    අඩු වෙලා ආයෙ වැඩි උනොත් ආයෙ මේ වගේ කරන්න වෙයිද????
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දවස් 14 යනකොට ආසාධිතයො ඔක්කොම හඳුනගන්න ඕනෙ. ඊට පස්සෙ ඒ ආසාධිතයො නිරෝධායනය කරල තියන්න ඕනෙ. එතකොට මේ රැල්ල ඉවරවෙනව
    කොහොමද ඔක්කොම අදුන ගන්නෙ කරන්ඩ පුලුවන් දෙයක් කියපන් පොන්ස්,
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    ගොඩක් වෙලාවට ආයේ එක්ස්ටෙන්ඩ් කරයි වගේ. තර්ඩ් වේව් එකේ පීක්ම හරියේ මේ ඉන්නේ.
    අපිට සාපේක්ෂව අනිත් රටවල් වල දෛනික ආසාධිතයන් ගැන අඩු වෙවී යනවා.
     
    • Like
    Reactions: pathumputha

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    සංචරණ සිමා දැම්ම කියල කරන්න පුලුවන් මගුලක් නෑ .ඕනෙනම් ටික දවසක් අඩුවෙයි ඊටපස්සේ වැඩි වෙනවා .මොකද මේක මිනිස්සුන්ගේ චර්යාව සම්බන්ධ ප්‍රශ්නයක් .චර්යාව හදන්නේ නැතිව මොන මගුල කෙරුවත් හරියන්නේ නෑ හැබැයි රට පණ්ඩිතයෝ ගොඩක් ඉන්නවා lockdown එක විතරයි එකම විසදුම කියාගෙන එතනින් එහාට කිසිම විසදුමක් උන්ට නෑ .එකයි හේතුව .ටිකක් අඩුවෙනකොට මැරෙන්න හදයි අරින්නේ නෑ කියල වැඩිවෙනකොට කියයි වහන්න වහන්න කියල .ඔතන ආර්ථික ප්‍රශ්නයක් නෑ(ආර්ථික ප්‍රශ්න තියෙයිනම් ප්‍රාඩෝ order කරයිද ) වහල කිසිදෙයක් වෙන්නේ නෑ. මාස දෙක තුනකට පොඩි අතල් එකක් ගතහැකිය එච්චරයි
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ගොඩක් වෙලාවට ආයේ එක්ස්ටෙන්ඩ් කරයි වගේ. තර්ඩ් වේව් එකේ පීක්ම හරියේ මේ ඉන්නේ.
    අපිට සාපේක්ෂව අනිත් රටවල් වල දෛනික ආසාධිතයන් ගැන අඩු වෙවී යනවා.

    මේක බලපං හොඳ ආටිකල් එකක්, යුරෝප් එහෙම තාම් ලොක්ඩවුන් සීන් එකේ ඉන්නේ. ඉස්සරහට ටික ටික ඔපන් කරනවා. ආයෙ වැඩි වෙයි.. අපිටත් ඔහොම වෙයි කියල අවුල...

    https://www.bbc.com/news/explainers-53640249
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    මේක බලපං හොඳ ආටිකල් එකක්, යුරෝප් එහෙම තාම් ලොක්ඩවුන් සීන් එකේ ඉන්නේ. ඉස්සරහට ටික ටික ඔපන් කරනවා. ආයෙ වැඩි වෙයි.. අපිටත් ඔහොම වෙයි කියල අවුල...

    https://www.bbc.com/news/explainers-53640249
    The good news is that in much of Germany infection rates have been coming down. So several German states are planning to start easing restrictions, after more than six months of lockdown.
    ගොඩක් රටවල් වල ලොකුම අවුලක් නෑ වගේ. රිඕපන් කරලා පවතින තත්වයට හුරුවෙනවා ඒ මිනිස්සු. අපේ මිනිස්සුත් එක්ක ඔහොම ක්‍රමයකට යන්න අමාරුයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොහොමද ඔක්කොම අදුන ගන්නෙ කරන්ඩ පුලුවන් දෙයක් කියපන් පොන්ස්,
    බැරි නම් සවෙන්ද්‍ර පොන්ස්ට ආයෙ රට වහන්නෙ නෑ වහන්නෙ නෑ කියකිය ඉඳල මිනිස්සු සූදානම් නැතිවෙලාවක වහල දාන්න චාන්ස් එකක් එනව
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    සංචරණ සිමා දැම්ම කියල කරන්න පුලුවන් මගුලක් නෑ .ඕනෙනම් ටික දවසක් අඩුවෙයි ඊටපස්සේ වැඩි වෙනවා .මොකද මේක මිනිස්සුන්ගේ චර්යාව සම්බන්ධ ප්‍රශ්නයක් .චර්යාව හදන්නේ නැතිව මොන මගුල කෙරුවත් හරියන්නේ නෑ හැබැයි රට පණ්ඩිතයෝ ගොඩක් ඉන්නවා lockdown එක විතරයි එකම විසදුම කියාගෙන එතනින් එහාට කිසිම විසදුමක් උන්ට නෑ .එකයි හේතුව .ටිකක් අඩුවෙනකොට මැරෙන්න හදයි අරින්නේ නෑ කියල වැඩිවෙනකොට කියයි වහන්න වහන්න කියල .ඔතන ආර්ථික ප්‍රශ්නයක් නෑ(ආර්ථික ප්‍රශ්න තියෙයිනම් ප්‍රාඩෝ order කරයිද ) වහල කිසිදෙයක් වෙන්නේ නෑ. මාස දෙක තුනකට පොඩි අතල් එකක් ගතහැකිය එච්චරයි
    ගොඩක් රටවල් වල ලොකුම අවුලක් නෑ වගේ. රිඕපන් කරලා පවතින තත්වයට හුරුවෙනවා ඒ මිනිස්සු. අපේ මිනිස්සුත් එක්ක ඔහොම ක්‍රමයකට යන්න අමාරුයි.
    මට නම් හිතෙනවා අපි අවිරුදු කෑව වගේ ඕකුන්ටත් ටොපිය සෙට් වෙයි කියල.

    වැක්සීන් එක වත් හරිගියොත් ගොඩ.
     
    • Like
    Reactions: kasun_kbp

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    දැන් දවස් 14ක සංචරන සීමා වලින් පස්සෙ මොකද වෙන්නෙ????
    අඩු වෙලා ආයෙ වැඩි උනොත් ආයෙ මේ වගේ කරන්න වෙයිද????
    හරියට කරනවා නම් මේ දවස් දාහතරෙන් පස්සේ කොහෙද කොවිඩ් තියෙන්නේ කොහෙද නැත්තේ , එහෙම නැත්තම් කොහෙද අඩු කොහෙද වැඩි කියල බලන්න ඕනි

    එක කරන්න වෙන්නේ මේ සති දෙකේ දත්ත හරියට analyze කරලා ඉවර වෙලා

    ඊට පස්සේ අඩු ප්‍රදේශ වලට පුළුවං තරම් නිදහසේ වැඩ කටයුතු කරන්න දීලා ඒ පැතිවලින් ලැබෙන දේවල් රජය විසින් තව දුරටත් කොහේ හරි ප්‍රධේශයක් වහල තියනවා නම් ඒ පති වලට බෙදල දෙන්න පුළුවන් විධියේ යාන්ත්‍රණයක් හදන්න ඕනි

    බොරුවට හැම පලාතම වහගෙන ඉදල වැඩක් නෑ, හරියට දත්ත දිහා බලන්නේ නැතුව කරන්න ගියොත් වහන එකෙන් වැඩකුත් නෑ අරින එකෙන් වැඩකුත් නෑ
     
    • Like
    Reactions: darkhair

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    මට නම් හිතෙනවා අපි අවිරුදු කෑව වගේ ඕකුන්ටත් ටොපිය සෙට් වෙයි කියල.

    වැක්සීන් එක වත් හරිගියොත් ගොඩ.
    ඒ රටවල් වල හෙල්ත්කෙයා හොදයි මචං. අනික වැක්සීන් ටික වුනත් යුරෝපා සංගමෙන් වැක්සීන් ටික රටවල් වලට බෙදාහරින්න මැදිහත් වෙලා කටයුතු කරනවා.
    අපි වගේ ණයට ගන්නවත් පිනට ගන්නවත් බලන් ඉන්නේ නෑ ඒ රටවල් වල නායකයෝ.

    European Council calls on partners, COVID vaccine producing countries to enable supply chains
     
    • Like
    Reactions: dmsupun

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,866
    1
    60,750
    113
    Mother Earth
    දවස් 14 යනකොට ආසාධිතයො ඔක්කොම හඳුනගන්න ඕනෙ. ඊට පස්සෙ ඒ ආසාධිතයො නිරෝධායනය කරල තියන්න ඕනෙ. එතකොට මේ රැල්ල ඉවරවෙනව
    රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ.. යන්නම් දියබට රෑ යාමේ.. :-)
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මේක බලපං හොඳ ආටිකල් එකක්, යුරෝප් එහෙම තාම් ලොක්ඩවුන් සීන් එකේ ඉන්නේ. ඉස්සරහට ටික ටික ඔපන් කරනවා. ආයෙ වැඩි වෙයි.. අපිටත් ඔහොම වෙයි කියල අවුල...

    https://www.bbc.com/news/explainers-53640249
    GJNMHXHQMFL6JADAH2TDMFCEJU.jpg

    https://www.reuters.com/world/uk/uk...getting-control-covid-19-pandemic-2021-04-23/

    Britain is getting control of the COVID-19 pandemic as case numbers fall and vaccines are rolled out, Prime Minister Boris Johnson said on Friday, adding that he would stick to a cautious plan for easing lockdown restrictions.

    "We're getting through this. There's no question that things are better than they were," Johnson told broadcasters, adding that he thought the next stage of reopening would proceed on May 17, with all restrictions hopefully lifted on June 21.

    "There's no question that we're starting to get the pandemic really well under control at the moment, but we've got to stick to our cautious approach and go through the steps of the roadmap."

    gfCPfkW.png

    https://assets.publishing.service.g...K_Government_s_COVID-19_recovery_strategy.pdf

    ඔන්න ඕනි කෙනෙක් ට බලාගන්න පුළුවන්

    වගකිවයුත්තෝ දකීවා
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    දවස් 14 යනකොට ආසාධිතයො ඔක්කොම හඳුනගන්න ඕනෙ. ඊට පස්සෙ ඒ ආසාධිතයො නිරෝධායනය කරල තියන්න ඕනෙ. එතකොට මේ රැල්ල ඉවරවෙනව
    Samajagatha wela nethi hinda oka keranna puluwan deyak 👍

    ------ Post added on May 24, 2021 at 10:00 PM