දවස් 14න් පස්සෙ...

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    සති 3ක් වගේ වැහුවොත් ටිකක් අඩු වෙයි. ඊට පස්සෙ ඉතින් ඒක සමරන්න යන්නෙ නැතුව ශේප් එකේ හිටියොත් යන්තම් දුවන්න පුලුවන් වෙයි, දවසට කේසස් 300-400 වගේ එක්ක.

    අප්‍රේල් වල කරා වගේ වසන්ත සැනකෙලි හරි, ඔක්තොම්බර් වල කරා වගේ වහලා ගැහිලි හරි කරොත් 4 වෙනි රැල්ල එයි
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    දවස් 14 න් පාලනයකට නතු කරගෙන ඊට පස්සේ දිගටම අහඹු පී සී ආර් කරන්න වෙනවා. ඒ අතරේ පිස්සු හෑදිලා වගේ වෑක්සීන් දීගෙන දීගෙන යන්න ඕනේ.. එහෙන් මෙහෙන් රෝගීන් වාර්තා වෙනකොට ඒ ඒ ප්‍රදේශ ලොක් ඩවුන් කරන්න වෙයි. කොහොමත් වෑඩිය සෙනග සෙට් වෙන කර්මාන්තපුර වගේ ඒවා පට ගාලා වෑක්සීන් කරන්න ඕනේ
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    හරියට කරනවා නම් මේ දවස් දාහතරෙන් පස්සේ කොහෙද කොවිඩ් තියෙන්නේ කොහෙද නැත්තේ , එහෙම නැත්තම් කොහෙද අඩු කොහෙද වැඩි කියල බලන්න ඕනි


    එක කරන්න වෙන්නේ මේ සති දෙකේ දත්ත හරියට analyze කරලා ඉවර වෙලා


    ඊට පස්සේ අඩු ප්‍රදේශ වලට පුළුවං තරම් නිදහසේ වැඩ කටයුතු කරන්න දීලා ඒ පැතිවලින් ලැබෙන දේවල් රජය විසින් තව දුරටත් කොහේ හරි ප්‍රධේශයක් වහල තියනවා නම් ඒ පති වලට බෙදල දෙන්න පුළුවන් විධියේ යාන්ත්‍රණයක් හදන්න ඕනි


    බොරුවට හැම පලාතම වහගෙන ඉදල වැඩක් නෑ, හරියට දත්ත දිහා බලන්නේ නැතුව කරන්න ගියොත් වහන එකෙන් වැඩකුත් නෑ අරින එකෙන් වැඩකුත් නෑ
    mekai wenna one de...eth lankawe me dara analyze wena eka hariyakata wenne ne.... e data tika hariyata anlyze karala ewalin theendu theerana gannkota aith wadi wela thiyei...update wena eka hariyakata wenne ne..