සති 3ක් වගේ වැහුවොත් ටිකක් අඩු වෙයි. ඊට පස්සෙ ඉතින් ඒක සමරන්න යන්නෙ නැතුව ශේප් එකේ හිටියොත් යන්තම් දුවන්න පුලුවන් වෙයි, දවසට කේසස් 300-400 වගේ එක්ක. අප්‍රේල් වල කරා වගේ වසන්ත සැනකෙලි හරි, ඔක්තොම්බර් වල කරා වගේ වහලා ගැහිලි හරි කරොත් 4 වෙනි රැල්ල එයි