අවුරුදු 5ක් පරණයි.රී ස්ට්‍රක්චර් කලා ගිය අවුරුද්දේ ජනවාරි වල.පැය 12 පරණ site එකකට?
Keyword generate කරනවා කියන්නේ මොකක් හරි online tool එකක් වෙන්න ඇති.අවුරුදු 5ක් පරණයි.රී ස්ට්‍රක්චර් කලා ගිය අවුරුද්දේ ජනවාරි වල.
ඇඩ්සෙන්ස් එකවුන්ට් එක තිබ්බ. සයිට් එකට ඇඩ්සෙන්ස් ඇපෲවල් දැම්මේ මාර්තු වල වගේ.එදා උදේ දැම්මේ.කොහොම හරි රෑ 9.30 වෙනකොට ඇපෲවලුත් ඇවිල්ලා තිබ්බ.
ඒකේ මම එක ආර්ටිකල් එකක් ලියලා නෑ හරියට. පොඩි ඩිස්ක්‍රිප්ෂන් තුනක් හතරක් විතරක් ඇරෙන්ඩ.අනිත් එක ඇඩ්සෙන්ස් බලාගෙන හදපු සය්ට් එකකුත් නෙමේ.මම ඒක දැන් ඕෆ් කරල තියෙන්නේ. ඕනේ නම් දැනුත් ඇඩ් ප්ලේස්මන්ට් ඔන් කරන්ඩ පුලුවන්.
එහෙම දෙන්ඩ හේතුවක් තියෙනවා.ඒ සයිට් එක යුනික්.ඒක නිව්බොර්න් කීවර්ඩ් ජෙනරේට් කරනවා.
හෙට අනිද්දට seo කරන්ඩ පටන් ගන්ඩ ඕනේ.ඇඩ්සෙන්ස් අර්නින් බලාගෙන නෙමේ ඒක නම් රෑන්ක් කරන්නේ.
ඩොමෙන් ඒජ් එක අවුරුදු 5යි.සයිට් ඒජ් එකත් අවුරුදු 5යි.Keyword generate කරනවා කියන්නේ මොකක් හරි online tool එකක් වෙන්න ඇති.
මම කීවෙ බං approval time එක ගැන නෙවේ බං. Domain age / site age එක ගැන බං.
මේක gdpr වලටනන් එකග නෑ මට හිතෙන විදිහට බන්.මම cookies block කරන්න option එකක් දීලා නෑ. Cloudflare එකේ තියනවා cookies consent කියලා free app එකක් එක use කරන්නේ.
කාටවත් cookies reject කරන්න බෑ. Cookies use කරනවා කියලා විතරයි banner එකේ පෙන්නනේ.
ඒ cookies consent banner එකේ more කියලා දාලා privacy policy page එකට linked කරලා තියෙන්නේ. Privacy policy එකේ tracking cookies, advertising cookies opt-in, opt-out කරන්නේ, delete කරන්නේ කොහොමද කියලා දාලා තියෙන්නේ. Adsense වල interest base ads disable කරන්නේ කොහොමද කියලා දාලා තියෙන්නේ.
එහෙමද බං. අපි EU වල නොවෙන නිසා අපිත් gdpr compliance වෙන්න ඕනේ ද?මේක gdpr වලටනන් එකග නෑ මට හිතෙන විදිහට බන්.
මචං YouTube එකේ tutorials තියනවා. මමත් එහෙම තමයී ඉගන ගත්තෙ. අමාරු මොකක් හරි තියනවා නම් අහන්න.Machan WordPress walin ohoma site ekak hadala adsens ganna prosses eka gana tiyena links hari, nattan ubata puluwannam mula idala eka karana widiha tread ekak hair dapanko machan. Oya cookies seen ehema melo idea ekak naha.
ඔවුඑහෙමද බං. අපි EU වල නොවෙන නිසා අපිත් gdpr compliance වෙන්න ඕනේ ද?
එහෙමද thanks බං.ඔවු
GDPR තියෙන්නෙ EU වල සයිට් රෙගියුලේට් කරන්න නෙමෙයි, EU යූසර්ලාගෙ ඩේට ආරක්ශා කරන්නනේ බන්
එතකොට EU යූසර්ලා විසිට් කරන සයිට් එකක් නං අනිවාර්යෙන් complient වෙන්න ඕන, එහෙනං EU එවුන්ට එන්න එපා කියනවා කියලා කියන්න බැහැ වෙබ් සයිට් එකකට.
Ow මම. Outsourcing කරන්නේ නෑ.Good luck. articles liyanne ubamada ?
අලුත් එකට නම්, කීයක් වත් ආදායම් නෑ. Traffic එක අඩුයි.කීයක් හම්බවෙනවා ද?