Answered දවස් 15 පරණ site එකට AdSense ගත්තා

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Domain eka aran sathiyai, Site eka live dala 24hr yanna klin adsense approve wela thynwa.
    මෙ thread එකටම reply කරන්න ද account එක හැදුවේ? 🙄🙄

    Machan site ekak patan ganna honda wordpress theme ekak suggest karapnako. Adsense target karala karanne.
    මම නම් Mythemeshop.com එකේ ඒවා ගන්නේ. Pagespeed score එක over 80% ඒවා විතරයි ගන්නේ.
    ------ Post added on Jun 25, 2021 at 5:01 PM

    CloudFlare enabled keyanne mokadda machan, use karanne host akath keyanne
    CloudFlare වලින් extra security and page load optimisation features තියනවා එකට මම CloudFlare use කරන්නේ. දැන් නම් ezoic optimisation දාලා තියෙන්නේ. ඒක පට්ට.

    Hosting නම් Upcloud VPS එකක්.
    ------ Post added on Jun 25, 2021 at 5:02 PM
     
    Last edited:
    • Like
    Reactions: vipulavs and black

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431
    113
    oya ikman.lk wage ewa ad ganne kohomada ban kisima article ekakwath nethuwa?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    oya ikman.lk wage ewa ad ganne kohomada ban kisima article ekakwath nethuwa?
    එහෙම නම් දන්නේ නෑ බං.

    මේ thread එකේ සමහර උන් උඩ කියලා තියෙන්නේ content නැතුව ගත්තා කියලා. එහෙම ගත්ත උන් වෙන්න ඇති.

    ඉසර නම් 1st site එක approve උනහම ඉට පස්සෙ ඕනේ එකකට දාන්න පුළුවන්. ගිය අවුරුද්දේ ඉඳන් එක වෙනස් උනේ.

    හැබැයි no content එක policy violation එකක්.

    Minimum content requirements
    We do not allow monetization where there is no content.

    No content includes placeholder content for sites or apps under construction.
     
    Last edited:

    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    423
    404
    63
    මම මේ thread එක දාන්න හිතුනේ ගොඩක් අය Adsense approve කරගන්න අමාරුවෙන් දගලන හින්ද.

    මම ගිය දෙසැම්බර් 31 වෙනිදා මගේ අලුත්ම අලුත් දවස් 11 ක් (apply කරපු දවසට) පරණ domain name එකක් තියන WordPress site එකට AdSense apply කරා. හොදම දේ කියන්නේ මේකේ posts තියෙන්නේ 15 යි. තාම ලොකු traffic එකක් නැ keyword rank එකක් නැ.. ඔක්කොම visitors ලා එන්නේ social news platform වලින් (News site එකක් නෙවේ). daily posts දැම්ම. තම social media pages නැ. දවසට 10 දෙනෙක් වගේ එන්නේ. හැබැයි ඒ අය USA, Canada, UK, Australia.

    හොදම දේ තමයි මගේ අවුරුද්දක් පරණ site එකට එදාම adsense request එක reject කරලා මේක approved කරලා. Reject කරපු එකේ articles ගානත් මේ ගානමයි (site එක පරණ උනාට), එකේ keywords rank වෙලා තියනවා, තව organic traffic එකත් හොදයි. එත් articles වල words count එක 400-600 මට්ටමේ තියෙන්නේ. මම හිතුවේ එක approve වෙලා මේක reject වෙයි කියල. Reject reason එක minimum content requement and make sure site has unique high quality content and a good user experience.

    අද උදේ නැගිටලා email check කරනකොට දැක්කේ ඊයේ රෑ මගේ site එක AdSense approved කරලා.

    මට කියන්න තියෙන්නේ AdSense approval එක ගන්න කොට මේ දේවල් හොදට බලන්න. (අනික් site එකෙන් approval ලැබුණ site එක වෙනස් වෙන්නේ මේ හින්දා)

    1. හැම post එකේ ම word count එක අඩුම 1,000 ක් වත් තියාගන්න. මගේ එකේ articles 2 කක හැරෙන්න අනික් ඒවා ඔක්කොගෙම වචන 1,200-1,400 තියනවා. අර දෙකේ වචන 500-600 තියෙන්නේ. මෙයාල ගොඩක් බලන්නේ word count එක වෙන්න පුළුවන්.
    2. Articles එක subheading (h2, h3) වලට break කරලා හදන්න.
    3. Table of content එකක් දන්නා articles එක දිග වැඩි නිසා. Auto table of content generates වෙන WordPress plugin තියනවා එකට.
    4. Categories 4 වගේ හදල navigation menu එකක් දාල pages හදන්න. (site දෙකේම මෙක තියනවා)
    5. Contact, Privacy policy page අනිවා දන්නා. මම නම් about me දැම්මේ නැ තාම. (site දෙකේම මෙක තියනවා)
    මම Adsense කරන්නේ 2012 ඉදන් (දැන් දැක්කේ gmail inbox එකේ adsense email 2010 ඉදන් තියනවා). 2019 ඉදන් අලුත් site add කරනකොට manual approval ගන්න ඕනේ.

    පරණ site ලංකාවේ අයට ඕනේ කියන්නේ බොරුවක්. මේකෙන් එක හොදටම තේරෙනවා.

    තව දේවල් තමයි මගේ site එක 2 seconds වලින් full load වෙනවා. CloudFlare enabled.

    Adsense වගේ කරනවා නම් අඩුම වෙනස් niche 2 or 3 ක වත් site කරන්න (diversification). Google search algorithm වෙනස් වෙන්කොට earning වලට වෙන බලපෑම අඩු කරගන්න.

    මේකේ AdSense approved උනාට තව මාස කීපයක් යනකම් earnings නම් නැතිවෙයි. ඒත් හිතට සැකයක් නැතිව ඉස්සරහට වැඩේ කරන්න පුළුවන්.

    එත් මේක දෙම්මේ කට්ටියට AdSense approval ගන්න එක ලේසි කරන්න idea එකක් දෙන්න.

    මම Adsense ගැන මුලින්ම දැනගත්තෙ elakiri.com එකට පින්සිදු වෙන්න.
    Mchn English article liyala FB fan base ekak hadagaththoth hamba krne puluwanda hondata?
    Views 1000ta $4 K KYNE ATHTHADA
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431
    113
    එහෙම නම් දන්නේ නෑ බං.

    මේ thread එකේ සමහර උන් උඩ කියලා තියෙන්නේ content නැතුව ගත්තා කියලා. එහෙම ගත්ත උන් වෙන්න ඇති.
    oya riyasewana arawa mewa ekakawath articles nane.nikan car ads ne tiyenne.
     
    • Like
    Reactions: black

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Mchn English article liyala FB fan base ekak hadagaththoth hamba krne puluwanda hondata?
    Views 1000ta $4 K KYNE ATHTHADA
    ඔව් බං ඔයිට වඩා පුළුවන්. 1,000 daily visitors ලාගේන් 2% ads click (CTR 2%) කරත් 20 ads clicks. USA වගේ traffic නම් average CPC එක 0.4 නම් දවසට USD 8 වගේ එනවා. ඕක ඉතින් ඔයිට වඩා අඩු වැඩි වෙන්න පුළුවන්.

    Views ගාණට මෙච්චර යි කියලා කියන්න බෑ. ඒත් මම ඔය කියපු විදිහට පුළුවන්.

    Site එකේ loading speed එක අඩුයි නම් CTR එක ගොඩක් වැඩි වෙනවා. මාගෙ site එකක page load එක 5 seconds වලට වඩා අඩු උනාම CTR එක 3% වගේ ආවා.

    Adsense වලට වඩා Ezoic එකේ CPC එක වැඩි. උන්ගේ extra features ගොඩක් තියනවා.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    oya riyasewana arawa mewa ekakawath articles nane.nikan car ads ne tiyenne.
    ඔව් අනේ මන්දා. Content එක නැති ඒවාට adsense policy එක අනුව apply කරන්න බැ.
    මුන් 2019 ට කාලීන apply කරා ද දන්නේ නෑ.
     
    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    423
    404
    63
    මම මේ thread එක දාන්න හිතුනේ ගොඩක් අය Adsense approve කරගන්න අමාරුවෙන් දගලන හින්ද.

    මම ගිය දෙසැම්බර් 31 වෙනිදා මගේ අලුත්ම අලුත් දවස් 11 ක් (apply කරපු දවසට) පරණ domain name එකක් තියන WordPress site එකට AdSense apply කරා. හොදම දේ කියන්නේ මේකේ posts තියෙන්නේ 15 යි. තාම ලොකු traffic එකක් නැ keyword rank එකක් නැ.. ඔක්කොම visitors ලා එන්නේ social news platform වලින් (News site එකක් නෙවේ). daily posts දැම්ම. තම social media pages නැ. දවසට 10 දෙනෙක් වගේ එන්නේ. හැබැයි ඒ අය USA, Canada, UK, Australia.

    හොදම දේ තමයි මගේ අවුරුද්දක් පරණ site එකට එදාම adsense request එක reject කරලා මේක approved කරලා. Reject කරපු එකේ articles ගානත් මේ ගානමයි (site එක පරණ උනාට), එකේ keywords rank වෙලා තියනවා, තව organic traffic එකත් හොදයි. එත් articles වල words count එක 400-600 මට්ටමේ තියෙන්නේ. මම හිතුවේ එක approve වෙලා මේක reject වෙයි කියල. Reject reason එක minimum content requement and make sure site has unique high quality content and a good user experience.

    අද උදේ නැගිටලා email check කරනකොට දැක්කේ ඊයේ රෑ මගේ site එක AdSense approved කරලා.

    මට කියන්න තියෙන්නේ AdSense approval එක ගන්න කොට මේ දේවල් හොදට බලන්න. (අනික් site එකෙන් approval ලැබුණ site එක වෙනස් වෙන්නේ මේ හින්දා)

    1. හැම post එකේ ම word count එක අඩුම 1,000 ක් වත් තියාගන්න. මගේ එකේ articles 2 කක හැරෙන්න අනික් ඒවා ඔක්කොගෙම වචන 1,200-1,400 තියනවා. අර දෙකේ වචන 500-600 තියෙන්නේ. මෙයාල ගොඩක් බලන්නේ word count එක වෙන්න පුළුවන්.
    2. Articles එක subheading (h2, h3) වලට break කරලා හදන්න.
    3. Table of content එකක් දන්නා articles එක දිග වැඩි නිසා. Auto table of content generates වෙන WordPress plugin තියනවා එකට.
    4. Categories 4 වගේ හදල navigation menu එකක් දාල pages හදන්න. (site දෙකේම මෙක තියනවා)
    5. Contact, Privacy policy page අනිවා දන්නා. මම නම් about me දැම්මේ නැ තාම. (site දෙකේම මෙක තියනවා)
    මම Adsense කරන්නේ 2012 ඉදන් (දැන් දැක්කේ gmail inbox එකේ adsense email 2010 ඉදන් තියනවා). 2019 ඉදන් අලුත් site add කරනකොට manual approval ගන්න ඕනේ.

    පරණ site ලංකාවේ අයට ඕනේ කියන්නේ බොරුවක්. මේකෙන් එක හොදටම තේරෙනවා.

    තව දේවල් තමයි මගේ site එක 2 seconds වලින් full load වෙනවා. CloudFlare enabled.

    Adsense වගේ කරනවා නම් අඩුම වෙනස් niche 2 or 3 ක වත් site කරන්න (diversification). Google search algorithm වෙනස් වෙන්කොට earning වලට වෙන බලපෑම අඩු කරගන්න.

    මේකේ AdSense approved උනාට තව මාස කීපයක් යනකම් earnings නම් නැතිවෙයි. ඒත් හිතට සැකයක් නැතිව ඉස්සරහට වැඩේ කරන්න පුළුවන්.

    එත් මේක දෙම්මේ කට්ටියට AdSense approval ගන්න එක ලේසි කරන්න idea එකක් දෙන්න.

    මම Adsense ගැන මුලින්ම දැනගත්තෙ elakiri.com එකට පින්සිදු වෙන්න.
    Instant articleuth meh wage gnne puluwanda?
    Mchn me site eke englishda Sinhala da?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Instant articleuth meh wage gnne puluwanda?
    Mchn me site eke englishda Sinhala da?
    Instant articles මම කරන්නේ නැ බං. ලක්ෂ ගණන් ඉන්න FB page එකක්නැ. ඒ හින්ද මුකුත් කියන්න දන්නේ නැ.

    ඔව් english sites. සිංහල ඒවාට Adsense support කරන්නේ නැ.
     
    • Like
    Reactions: devinfer98

    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    423
    404
    63
    Instant articles මම කරන්නේ නැ බං. ලක්ෂ ගණන් ඉන්න FB page එකක්නැ. ඒ හින්ද මුකුත් කියන්න දන්නේ නැ.

    ඔව් english sites. සිංහල ඒවාට Adsense support කරන්නේ නැ.
    Instant article krnwanam loku page ekak oneda?
    Mula Idan krne kenektafb page eke mulin hadala articles dala hamba krne eke lesida.?
    Minissu hoda articles share krne nisa Nidi
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Instant article krnwanam loku page ekak oneda?
    Mula Idan krne kenektafb page eke mulin hadala articles dala hamba krne eke lesida.?
    Minissu hoda articles share krne nisa Nidi
    මට එහෙම idea එකක් නැ බං. මම ඕක කරලා නැ. මට හිතෙන්නේ හොද fan base එකක් ඕනේ වෙයි. නැත්නම් කොහොමද trafic එක ගන්නේ? හැම post එකම viral යන්නේ නැ නේ.

    මගේ නම් ඔය සම්බන්ද දැනුම නැ බන්.
     
    • Like
    Reactions: devinfer98

    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,630
    100
    63
    ඔව් අනේ මන්දා. Content එක නැති ඒවාට adsense policy එක අනුව apply කරන්න බැ.
    මුන් 2019 ට කාලීන apply කරා ද දන්නේ නෑ.
    na bro kalin ganipuwata wada mageth thiyenwa site ekak eketh content na wadiya 2015 approve une eka
     
    • Like
    Reactions: U-tag

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,108
    9,949
    113
    ඔව් බං ඔයිට වඩා පුළුවන්. 1,000 daily visitors ලාගේන් 2% ads click (CTR 2%) කරත් 20 ads clicks. USA වගේ traffic නම් average CPC එක 0.4 නම් දවසට USD 8 වගේ එනවා. ඕක ඉතින් ඔයිට වඩා අඩු වැඩි වෙන්න පුළුවන්.

    Views ගාණට මෙච්චර යි කියලා කියන්න බෑ. ඒත් මම ඔය කියපු විදිහට පුළුවන්.

    Site එකේ loading speed එක අඩුයි නම් CTR එක ගොඩක් වැඩි වෙනවා. මාගෙ site එකක page load එක 5 seconds වලට වඩා අඩු උනාම CTR එක 3% වගේ ආවා.

    Adsense වලට වඩා Ezoic එකේ CPC එක වැඩි. උන්ගේ extra features ගොඩක් තියනවා.
    1000 visitors, cpc 0.4, click 15-20, gewwanne 1$-3$

    oya ikman.lk wage ewa ad ganne kohomada ban kisima article ekakwath nethuwa?
    traffic eka. traffic eka vadi num awulak na.sahmahara sinhala gossip site weala adsense tiyenne ekai
    ------ Post added on Jul 19, 2021 at 2:38 PM
     
    • Like
    Reactions: U-tag

    EVINDU

    Well-known member
  • Apr 14, 2021
    292
    344
    63
    21
    Galle
    මම මේ thread එක දාන්න හිතුනේ ගොඩක් අය Adsense approve කරගන්න අමාරුවෙන් දගලන හින්ද.

    මම ගිය දෙසැම්බර් 31 වෙනිදා මගේ අලුත්ම අලුත් දවස් 11 ක් (apply කරපු දවසට) පරණ domain name එකක් තියන WordPress site එකට AdSense apply කරා. හොදම දේ කියන්නේ මේකේ posts තියෙන්නේ 15 යි. තාම ලොකු traffic එකක් නැ keyword rank එකක් නැ.. ඔක්කොම visitors ලා එන්නේ social news platform වලින් (News site එකක් නෙවේ). daily posts දැම්ම. තම social media pages නැ. දවසට 10 දෙනෙක් වගේ එන්නේ. හැබැයි ඒ අය USA, Canada, UK, Australia.

    හොදම දේ තමයි මගේ අවුරුද්දක් පරණ site එකට එදාම adsense request එක reject කරලා මේක approved කරලා. Reject කරපු එකේ articles ගානත් මේ ගානමයි (site එක පරණ උනාට), එකේ keywords rank වෙලා තියනවා, තව organic traffic එකත් හොදයි. එත් articles වල words count එක 400-600 මට්ටමේ තියෙන්නේ. මම හිතුවේ එක approve වෙලා මේක reject වෙයි කියල. Reject reason එක minimum content requement and make sure site has unique high quality content and a good user experience.

    අද උදේ නැගිටලා email check කරනකොට දැක්කේ ඊයේ රෑ මගේ site එක AdSense approved කරලා.

    මට කියන්න තියෙන්නේ AdSense approval එක ගන්න කොට මේ දේවල් හොදට බලන්න. (අනික් site එකෙන් approval ලැබුණ site එක වෙනස් වෙන්නේ මේ හින්දා)

    1. හැම post එකේ ම word count එක අඩුම 1,000 ක් වත් තියාගන්න. මගේ එකේ articles 2 කක හැරෙන්න අනික් ඒවා ඔක්කොගෙම වචන 1,200-1,400 තියනවා. අර දෙකේ වචන 500-600 තියෙන්නේ. මෙයාල ගොඩක් බලන්නේ word count එක වෙන්න පුළුවන්.
    2. Articles එක subheading (h2, h3) වලට break කරලා හදන්න.
    3. Table of content එකක් දන්නා articles එක දිග වැඩි නිසා. Auto table of content generates වෙන WordPress plugin තියනවා එකට.
    4. Categories 4 වගේ හදල navigation menu එකක් දාල pages හදන්න. (site දෙකේම මෙක තියනවා)
    5. Contact, Privacy policy page අනිවා දන්නා. මම නම් about me දැම්මේ නැ තාම. (site දෙකේම මෙක තියනවා)
    මම Adsense කරන්නේ 2012 ඉදන් (දැන් දැක්කේ gmail inbox එකේ adsense email 2010 ඉදන් තියනවා). 2019 ඉදන් අලුත් site add කරනකොට manual approval ගන්න ඕනේ.

    පරණ site ලංකාවේ අයට ඕනේ කියන්නේ බොරුවක්. මේකෙන් එක හොදටම තේරෙනවා.

    තව දේවල් තමයි මගේ site එක 2 seconds වලින් full load වෙනවා. CloudFlare enabled.

    Adsense වගේ කරනවා නම් අඩුම වෙනස් niche 2 or 3 ක වත් site කරන්න (diversification). Google search algorithm වෙනස් වෙන්කොට earning වලට වෙන බලපෑම අඩු කරගන්න.

    මේකේ AdSense approved උනාට තව මාස කීපයක් යනකම් earnings නම් නැතිවෙයි. ඒත් හිතට සැකයක් නැතිව ඉස්සරහට වැඩේ කරන්න පුළුවන්.

    එත් මේක දෙම්මේ කට්ටියට AdSense approval ගන්න එක ලේසි කරන්න idea එකක් දෙන්න.

    මම Adsense ගැන මුලින්ම දැනගත්තෙ elakiri.com එකට පින්සිදු වෙන්න.
    Happy to hear. Thanks a million for sharing.......
     
    • Like
    Reactions: U-tag