සික්සි පැක් එක හදාගන්න අවුරුදු දෙකහමාරක් උපරිම කට්ට කන්න වෙනවා..
බොරුවක් බං ඔය.. දවස් හැටෙන් ෆැට් බර්න් එකක් ගහලවත්, ජිම් ගිහිල්ලවත් ඇඟ බස්සගන්න බෑ ඔය පිංතූර වල තියෙන විදියට.
පිස්සුවක් ඇතෑ බං.. අර පත්ංගර සයිස් එකෙක්ගෙ ඇඟ දවස් 60 කොහෙ බස්සන්නද.. ඒ මදිවට උගේ සික්ස් පැක් එකත් ඇවිල්ලා..සික්සි පැක් එක හදාගන්න අවුරුදු දෙකහමාරක් උපරිම කට්ට කන්න වෙනවා..
බොරුවක් බං ඔය.. දවස් හැටෙන් ෆැට් බර්න් එකක් ගහලවත්, ජිම් ගිහිල්ලවත් ඇඟ බස්සගන්න බෑ ඔය පිංතූර වල තියෙන විදියට.
සික්සි පැක් එක හදාගන්න අවුරුදු දෙකහමාරක් උපරිම කට්ට කන්න වෙනවා..:.
එල වැඩක්.
මටත් දැන් gym යැවෙන්නේ නැහැ. excersise machine එකක් ගන්න කියල හැදුවේ ? මේකේ බඩු ටික ගන්නද ? machine එකක් ගන්නද ?
කව්රු හරි කියපන්කො මොකක්ද හොඳ කියල ?

2 years yanawanam .uba yana jim eka gini thiyapan..
aththa kathaka aduma tharame mase 3n six packs enne nattam gym eka chater 
පිස්සුවක් ඇතෑ බං.. අර පත්ංගර සයිස් එකෙක්ගෙ ඇඟ දවස් 60 කොහෙ බස්සන්නද.. ඒ මදිවට උගේ සික්ස් පැක් එකත් ඇවිල්ලා..සික්සි පැක් එක හදාගන්න අවුරුදු දෙකහමාරක් උපරිම කට්ට කන්න වෙනවා..
බොරුවක් බං ඔය.. දවස් හැටෙන් ෆැට් බර්න් එකක් ගහලවත්, ජිම් ගිහිල්ලවත් ඇඟ බස්සගන්න බෑ ඔය පිංතූර වල තියෙන විදියට.

විශ්වාස නැත්නම් කරන්න ඩෙයක් නෑ මචන් මේක කරන්න එචර ලේසී නෑ. අපි ජිම් ගිහින් එක සෙට් එකක් ගහල 1 minitute රෙස්ට් ගන්න එව මේකේ නෑ. නෙට් එකේ හොයපන් මේක කරපු එඋන් දාපු comment.පුද්ගලිකව මට මේකෙන් සෑහෙන වෙනසක් වෙලා තියෙනවා