පිස්සුවක් ඇතෑ බං.. අර පත්ංගර සයිස් එකෙක්ගෙ ඇඟ දවස් 60 කොහෙ බස්සන්නද.. ඒ මදිවට උගේ සික්ස් පැක් එකත් ඇවිල්ලා..සික්සි පැක් එක හදාගන්න අවුරුදු දෙකහමාරක් උපරිම කට්ට කන්න වෙනවා..
බොරුවක් බං ඔය.. දවස් හැටෙන් ෆැට් බර්න් එකක් ගහලවත්, ජිම් ගිහිල්ලවත් ඇඟ බස්සගන්න බෑ ඔය පිංතූර වල තියෙන විදියට.

සික්සි පැක් එක හදාගන්න අවුරුදු දෙකහමාරක් උපරිම කට්ට කන්න වෙනවා..
බොරුවක් බං ඔය.. දවස් හැටෙන් ෆැට් බර්න් එකක් ගහලවත්, ජිම් ගිහිල්ලවත් ඇඟ බස්සගන්න බෑ ඔය පිංතූර වල තියෙන විදියට.