දවස් 8ක් පුරාවට කරන්ට් එක නෑ..!!!

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    විශ්වාසදායි තොරතුරු අනුව එක තමයි වෙලා තියෙන්නේ. ගිග watt ගානක් පොලව යට වලළලු :P

    යන්තම් අපේ උන් ටික ජනවාරි 8 වෙනිදා මහින්දව ගෙදර යැව්ව එක හොදට ගියා... නැත්නම් මහින්ද මුළු රටේම විදුලිය, එයාගේ වත්තේ ගබඩා කරනවා....
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඉස්සර වගේ නෙමේ නේ බන් දැන්
    රටක ලයිට් නැති වෙනවා කියන්නේ රට මිනිසුන්ගේ එදිනෙදා ජීවිත කෝච්චර අවුල් වෙනවා කියන එකද
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    රට පුරා පෙරේදා පස්වරුවේ සිදුවූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් නෙත් නිවුස් ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිතිවලින් ද විමසීමක් කළා. ලංකා විදුලි පොදු සේවක සංගමය පවසන්නේ මෙම විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් ඉංජිනේරුවන් වගකීම භාරගත යුතු බවයි.

    ලංකා විදුලි පොදු සේවක සංගමයේ සභාපති මාලක වික‍්‍රමසිංහ මහතා පැවසුවේ බියගම විදුලි උපපොලෙහි සිදුවූ පිපිරීමට හේතුව අදාළ ට‍්‍රාන්ස්ෆෝමරය නිසි ලෙස නඩත්තු නොකිරීම නිසා බවයි.


    ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ද මේ සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දැක්වූවා. ඔවුන් පැවසුවේ සිදුවූ වරද තමන් පිළිගන්නා බවයි.



    මේ අතර රට පුරා පෙරේදා (13) පස්වරුවේ සිදුවූ විදුලිය බිඳවැටීම සහ ඊට පෙර සිදුවූ එවැනි විදුලිය බිඳවැටීම් සම්බන්ධයෙන් සොයා බලා ගතයුතු ඉදිරි කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා.

    විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, අමාත්‍ය සුසිල් පේ‍්‍රම්ජයන්ත, අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ අමාත්‍ය සාගල රත්නායක යන මහත්වරුන් එහි සාමාජිකයින් කිහිපදෙනෙක්.

    විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා සහ නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න යන මහත්වරුන් ද මෙම විශේෂ කමිටුවේ සාමාජිකත්වය දරනවා. ඔවුන්ගේ පළමු වාර්තාව සතියක් ඇතුළත ජනාධිපතිවරයා වෙත භාරදිය යුතුයි.

    NETH FM



    මේකයි..මේ දේ වෙලා තියෙන්නේ හරියට නඩත්තුවක් නොකරපු නිසා..ඒකයි කවුරුත් ආණ්ඩුවට බනින්නේ.එක අතකට මල් පැළ ටිකකට වතුර දාන්න ලෝභ උන ආණ්ඩුව ට්‍රාන්ස්ෆෝමරයක් නඩත්තු කරන්න වියදම් කරයිද.නේහ්හ්:D.

    :lol::lol::lol::shocked::shocked:
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    These are nothing to compare with 88/89 jvp was demolished high-tension power line in our area, we stayed 3 months without power
     

    manojka

    Junior member
  • Mar 8, 2008
    206
    21
    18
    During '88 ,'89 there were months without electricity since the patriot JVP ans set fire on transformers.

    If by any chance this government proves that it is MR behind this power crisis, the entire foolish people in this country would stay without electricity for 7 years. katai pukai dekam wahagena.
     

    ncdisa

    Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw
    මචන්ලා, ආරංචියක් ආවා හෙට මහින්දගේ තංගල්ලේ වත්ත හාරනවා කියල, කරන්ට් හොයන්න... :baffled::baffled:
    මේ දවස් වල දිනපතා විදුලිය විසන්දි වීමට හේතුව, රාජපක්ෂවරුන්ගේ ඉඩම් වල, පොලව යට විදුලිය ගබඩා කර තිබීම නිසා බව ආණ්ඩුවේ මතයයි.
    කතාව ඇත්තද බං? :eek:

    a70dc3663393bf3774172db8eb0e1259508fdc12cd9eb67d334866c88d46935f.jpg


    http://www.lankadeepa.lk/index.php/top_story/389456

    hafoi :lol::lol::lol::lol: