වැලිකඩ සහ බෝගම්බර බන්ධනාගාර ඉඩම, කොළඹ ගුවන් හමුදා මූලස්ථානය අයත් ඉඩම ඇතුළු කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු රට පුරා පිහිටි වටිනා දේපළ 50ක් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීක්වය යටතේ සංවර්ධනය කිරීමට අදාළ ප්‍රවර්ධන කටයුතු රජය විසින් ආරම්භ කරන ලදී.
නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරන Investment Opportunities 2022 නම් ප්‍රවර්ධන වැඩසටහන මඟින් මෙම ඉඩම් අවුරුදු 99, 55, සහ 30 ක කාලයක් සඳහා විවිධ මිශ්‍ර ව්‍යාපෘති සඳහා ලබා දීමට බලාපොරොත්තු වන අතර එයින් ඇමෙරිකානු ඩොලර් බිලියන 6ක මුදලක් උපයා ගැනීමට බලාපොරොත්තු වෙයි.
ඔය සේරම දීලත් අර කක්කා නැවේ ගාන හොයන්න බැරිද බන්...
