දවස් 9 යකින් විදෙස් සංචිතය ඩොලර් බිලියන 3ක් දක්වා ඉහළට+++

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    වැලිකඩ සහ බෝගම්බර බන්ධනාගාර ඉඩම, කොළඹ ගුවන් හමුදා මූලස්ථානය අයත් ඉඩම ඇතුළු කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු රට පුරා පිහිටි වටිනා දේපළ 50ක් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීක්වය යටතේ සංවර්ධනය කිරීමට අදාළ ප්‍රවර්ධන කටයුතු රජය විසින් ආරම්භ කරන ලදී.
    නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරන Investment Opportunities 2022 නම් ප්‍රවර්ධන වැඩසටහන මඟින් මෙම ඉඩම් අවුරුදු 99, 55, සහ 30 ක කාලයක් සඳහා විවිධ මිශ්‍ර ව්‍යාපෘති සඳහා ලබා දීමට බලාපොරොත්තු වන අතර එයින් ඇමෙරිකානු ඩොලර් බිලියන 6ක මුදලක් උපයා ගැනීමට බලාපොරොත්තු වෙයි.

    ඔය සේරම දීලත් අර කක්කා නැවේ ගාන හොයන්න බැරිද බන්...
     
    Darks3id

    Active member
  • Aug 9, 2021
    124
    111
    43
    බය වෙන්න දෙයක් නෑ..ටොයි ජෙප්පො බලන්නේ පච හලලා රට වට්ටල බලේ ගන්න..චීනය ඉන්නව ලංකාව බේරගන්න.ඒක දන්න නිසා තමයි ටොයි ජෙප්පො චීනය තරහකරවන්න වලි කන්නෙ..
    monawad ban rate aye wattanna thiyenne ? madida watapu tharama me wenkot ?
     
    deadaa

    Junior member
  • May 19, 2020
    60
    44
    18
    @GTRZ mata usersla block karanna widihak tiyenawda meke? mage account ekata witharak penne nathi widihata.
    thama e option eka nathnm pls add karanna aiyye! oyata godak pin
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බය වෙන්න දෙයක් නෑ..ටොයි ජෙප්පො බලන්නේ පච හලලා රට වට්ටල බලේ ගන්න..චීනය ඉන්නව ලංකාව බේරගන්න.ඒක දන්න නිසා තමයි ටොයි ජෙප්පො චීනය තරහකරවන්න වලි කන්නෙ..
    උඹ එලකිරියෙ සෑහෙන්න පච හලල තියෙනව. මොකක්ද ඒ ගැන කියන්න තියෙන්නෙ?
     
    mylanka58

    Well-known member
  • Feb 8, 2016
    621
    996
    93
    Gas.png
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,660
    1
    4,512
    113
    Matale
    දැනටත් කරන්න පුළුවන් ටික කරනවනේ..වැක්සීන්ම කොච්චර නිකන් දුන්නද..
    ඔවු ඔවු වැක්සීන්ම කොච්චර දුන්නද නේ.
    බොරු කියන්න එපා බන්. ලක්ශ 10ක් විතරයි අපිට පරිත්‍යාගයක් විදිහට චීනෙන් ලැබුනෙ. ඉතිරි සේරම දෙන්නම් කාසි ගෙනාවෙ. නිකන් ලැබුන නම් ලැබුනෙ මන්ගල වෙනුවෙන් පරිත්‍යාගයක් විදිහට දුන්න ෆයිසර් ටික විතරයි. දැන් ඒක තමයි ගහගෙන යන්නෙ බූස්ටර් කියල.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඔවු ඔවු වැක්සීන්ම කොච්චර දුන්නද නේ.
    බොරු කියන්න එපා බන්. ලක්ශ 10ක් විතරයි අපිට පරිත්‍යාගයක් විදිහට චීනෙන් ලැබුනෙ. ඉතිරි සේරම දෙන්නම් කාසි ගෙනාවෙ. නිකන් ලැබුන නම් ලැබුනෙ මන්ගල වෙනුවෙන් පරිත්‍යාගයක් විදිහට දුන්න ෆයිසර් ටික විතරයි. දැන් ඒක තමයි ගහගෙන යන්නෙ බූස්ටර් කියල.
    අනේ යකෝ නිකන් පච හලන්න ඵපා..මිලියන 2ක් නිකන් දීල අැති චීනෙන් හොයල බලල කථා කරපන්..කුණු සුද්ද පයිසර් කීයක් දුන්නද නිකන්...
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,660
    1
    4,512
    113
    Matale
    අනේ යකෝ නිකන් පච හලන්න ඵපා..මිලියන 2ක් නිකන් දීල අැති චීනෙන් හොයල බලල කථා කරපන්..කුණු සුද්ද පයිසර් කීයක් දුන්නද නිකන්...
    හොයල කියපන්කො අපිටත් දැන ගන්න.. ආසයි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    කැට තියනවා ඕක වෙන් නෑ. හේතුව ඔය රාජ්ය ආදායම් හෝ විදේශ ප්‍රේශන හො අපනයන ආදායම් නෙවෙයි.